ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයට අනුබද්ධ තිරසාර සඳහා වූ මධ්‍යස්ථානය සහ පෞද්ගලික ආයතනයක් සමග යගිරල වන රක්ෂිතයේ අක්කර 17 ක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම 2017 පෙබරවාරි මස 03 වැනිදා විශ්වවිද්‍යාලීය රැස්වීම් ශාලාවේදී අත්සන් තබන ලදී.