About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
VC
Tag
15
Mar
පර්යේෂණ ප්‍රදාන පිරිනැමීම 2017 උත්සවය
15th March 2017
Uncategorized @si
,
අධ්‍යයන
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පර්යේෂණ සභාවේ අනුග්‍රහයෙන් පැවති පර්යේෂණ ප්‍රදාන පිරිනැමීම 2017 උත්සවය 2017 මාර්තු මස 6 වැනිදා පැවැත්විය.
Read More
01
Mar
මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ 2017 නම්නිකරන වැඩසටහන
1st March 2017
Humanities and Social Science
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ 2017 වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනීම සදහා වූ නම්නිකරන වැඩසටහනේ ආරම්භක වැඩසටහන 2017 පෙබරවාරි මස 27 වැනි දින පවත්වන ලදී. මෙම වැඩසටහන මාර්තු 5 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මෙම අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පීඨ කිහිපයක පිඨාධිපතිවරු සහභාගී විය.
Read More
28
Feb
කළමනාකරණ පිඨයේ 12 වැනි පර්යේෂණ සැසිය
28th February 2017
Management & Commerce
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨය විසින් ද්වි වාර්ෂිකව සංවිධානය කරන පර්යේෂණ සැසියේ 12 වැනි සැසිවාරය මෙවර 2017 පෙබරවාරි මස 22 වැනිදා සෝරත මන්දිරයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
Read More
23
Feb
ජර්මනියේ විශ්වවිද්‍යාලයක ඇගයීම් සඳහා වන මධ්‍යස්ථානයක් සමග සාකච්ඡාවක්
23rd February 2017
ජාත්‍යන්තර
,
පුවත්
ජර්මනියේ විශ්වවිද්‍යාලයක ඇගයීම් සඳහා වන මධ්‍යස්ථානයක් සමග සාකච්ඡාවක් 2017 පෙබරවාරි මස 21 වැනිදා පෙ.ව. 10.00 ට උප කුලපති කාර්යාලයේදී පැවැත්විය.
Read More
21
Feb
තායිලන්ත විශ්ව විද්‍යාලීය නියෝජිත පිරිසක් ජපුරේ
21st February 2017
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුවත්
කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමෙන් පසු තායිලන්ත විශ්ව විද්‍යාලිය නියෝජිත පිරිසක් 2017 පෙබරවාරි මස 09 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණියේය.
Read More
20
Feb
චීනයේ පුරාවිද්‍යා සාමාජිකයන් පිරිසකගේ සංචාරය
20th February 2017
Culture & Arts
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුවත්
චීනයේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් පිරිසක් 2017 පෙබරවාරි මස 16 වන දින පුද්ගලික උරුම කළමනාකරණ පිළිබද දැනුමක් ලබා ගැනීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, තාක්ෂණ පීඨයේ වැඩබලන පීඨාධිපති...
Read More
17
Feb
ස්වීඩනය සහ ජපුර අතර ශිෂ්‍ය-ගුරු හුවමාරුවක්
17th February 2017
Medical
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුවත්
වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/student-teacher-exchange-program-between-kristianstad-university-sweden-and-b-sc-nursing-program-university-of-sri-jayewardenepura-2011-2017/
Read More
09
Feb
ක්‍රීඩා හා ශාරීරික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක්
9th February 2017
Sports
,
Uncategorized @si
,
පුවත්
2017 පෙබරවාරි මස 9 වැනි දින අතිගරු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත්වූ ක්‍රීඩා හා ශාරීරික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනට සමගාමිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී විශේෂ වැඩමුළුවක් හා දේශන මාලාවක් පැවැත්විය. විශ්වවිද්‍යාලීය ක්‍රීඩා සංගමය සංවිධානය කල මේ වැඩසටහන සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද සහභාගිවිය.
Read More
09
Feb
ඕස්ට්‍රේලියානු ශිෂ්‍යත්ව පිලිබඳ අන්තර් ක්‍රියාකාරී සැසිය
9th February 2017
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුවත්
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලීය නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ ඕස්ට්‍රේලියානු ශිෂ්‍යත්ව පිලිබඳ අන්තර් ක්‍රියාකාරී සැසිය 2017 පෙබරවාරි මස 07 වැනිදා පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය. වැඩිදුර විස්තර : http://sjp.ac.lk/news/interative-session-on-postgraduate-scholarships-to-australia/
Read More
04
Feb
යගිරල වනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම
4th February 2017
Centers
,
Science
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයට අනුබද්ධ තිරසාර සඳහා වූ මධ්‍යස්ථානය සහ පෞද්ගලික ආයතනයක් සමග යගිරල වන රක්ෂිතයේ අක්කර 17 ක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම 2017 පෙබරවාරි මස 03 වැනිදා විශ්වවිද්‍යාලීය රැස්වීම් ශාලාවේදී අත්සන් තබන ලදී.
Read More
1
…
24
25
26
27
28
…
32
Search