About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
VC
Tag
23
Aug
ජ’පුර සරසවිය කොරියානු මොළය සම්බන්ධ පර්යේෂණ ආයතනය සමඟ එක්වෙයි
23rd August 2017
Medical
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගේ මැදිහත් වීමක් මත සිදු කෙරුණු කොරියානු මොළය සම්බන්ධ පර්යේෂණ ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2017 අගෝස්තු මස 07 වැනිදා සිදුවිය. කොරියානු මොළය සම්බන්ධ පර්යේෂණ ආයතනයේ නිල...
Read More
22
Aug
විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ දිනය – 2017
22nd August 2017
Humanities and Social Science
,
Students
,
පුවත්
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨය විසින් 2016 අවසන් වසර සිසුන් සඳහා පවත්වනු ලැබූ විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ දිනය 2017 අගෝස්තු මස 16 සහ 17 යන දෙදින මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨයේදී පැවැත්වීය. මෙහිදී හොදම පර්යේෂණ සංෂිප්ත ඉදිරිපත් කරන ලද සිසුන් සඳහා ත්‍යාග සහ සහතිකපත්ද ප්‍රධානය කෙරුණි. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මානව...
Read More
22
Aug
ශිෂ්‍යත්ව ප්‍රධානය සහ ගංවතුර සහන ලබාදීමේ වැඩසටහන
22nd August 2017
Alumni
,
පුවත්
ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනක් සහ ගංවතුරින් පිඩාවට පත් විශ්විද්‍යාලිය ශිෂ්‍ය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සදහා සහන ලබාදීමේ වැඩසටහනක් 2017 අගෝස්තු මස 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
18
Aug
ජ’පුර සහ ඇමෙරිකාවේ පර්යේෂණ ආයතනයක් අතර අවබෝධතා ගිවිසුමක්
18th August 2017
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකාවේ පර්යේෂණ ආයතනයක් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2017 අගෝස්තු මස 17 වැනිදා පැවැත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/mou-between-usjp-and-research-triangle-institute-international-usa/
Read More
18
Aug
කළමනාකරණ පිඨයේ 13 වැනි පර්යේෂණ සැසිය
18th August 2017
Conferences
,
Management & Commerce
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨය විසින් ද්වි වාර්ෂිකව සංවිධානය කරන පර්යේෂණ සැසියේ 13 වැනි සැසිවාරය මෙවර 2017 අගෝස්තු මස 16 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
Read More
17
Aug
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය
17th August 2017
අධ්‍යයන
,
පර්යේෂණ
,
පුවත්
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය 2017 අගෝස්තු මස 09 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
17
Aug
සම්ප්‍රදායික සහ අනුපූරක ඖෂධ, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික සම්මන්ත්‍රණය
17th August 2017
Conferences
,
පුවත්
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සමඟ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව සංවිධානය කරන සම්ප්‍රදායික සහ අනුපූරක ඖෂධ, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික සම්මන්ත්‍රණය 2017 නොවැම්බර් මස 23, 24 සහ 25 යන දිනවලදී “වෝටර්ස් එජ්” හිදී පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවේ ප්‍රථම නිල මාධ්‍ය හමුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය...
Read More
16
Aug
85/86 ව්‍යාපාර පරිපාලනය සංසදය ජ’පුර පැසිපන්දු කණ්ඩායමට අනුග්‍රහය දක්වයි
16th August 2017
Sports
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 85/86 ව්‍යාපාර පරිපාලනය සංසදය ජ’පුර පැසිපන්දු කණ්ඩායමට අනුග්‍රහය පිරිනැමීම 2017 අගෝස්තු මස 11 වැනිදා සිදු විය. මේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ වැඩ බලන ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාන්ති විදානගේ මහත්මිය ද සහභාගිවිය.
Read More
16
Aug
ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා උළෙලට ජ’පුර ක්‍රීඩා කණ්ඩායමක්
16th August 2017
Sports
,
Students
,
පුවත්
2017 ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා කණ්ඩායමක් සහභාගී වෙයි. මෙවර ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා උළෙල 2017 අගෝස්තු මස 19 වැනිදා සිට 30 වැනිදා දක්වා තායිවානයේ තායිපේ අගනුවරදී පැවැත්වේ. සහභාගීවන්නන්ගේ නම් ලැයිස්තුව සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/jayewardenepura-team-for-world-university-games-2017/
Read More
09
Aug
බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡාවක්
9th August 2017
අධ්‍යයන
,
ජාත්‍යන්තර
,
පුවත්
බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් සමඟ සහයෝගීතා පශ්චාත් උපාධි පාඨමාලා පැවැත්වීම පිලිබඳ සාකච්ඡාවක් 2017 අගෝස්තු මස 8 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.
Read More
1
…
20
21
22
23
24
…
32
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website