About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Faculty of Applied Sciences
Tag
28
Jan
නැවතත් සොබා දහමට
28th January 2019
නැවතත් සොබාදහමට යන මැයෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තරුණ ජීව විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික සංගමය සමඟ සහයෝගීත්වයෙන් ඉදිරිපත් කර ඇත්තේ තරුණ පරපුර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීමට, චලනයන් වැඩි දියුණු කිරීමට, විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීමට හා එමගින් පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීමටයි. මෙම වැඩසටහන දියත් කිරීම 2019 ජනවාරි මස 28 වන දින...
Read More
21
Nov
ව්‍යවහාරික විද්‍යා පිඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන
21st November 2017
Science
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන 2017 නොවැම්බර් මස 21 වැනිදා විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විය. මෙම නම්නිකරන වැඩසටහන 2017 දෙසැම්බර් මස 08 වැනිදා දක්වා පැවැත්වෙන අතර අධ්‍යයන කටයුතු දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වනු ඇත. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ව්‍යවහාරික විද්‍යා පිඨයේ...
Read More
30
Aug
ජ’පුර ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය
30th August 2017
Science
,
Sports
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ අධ්‍යයනාංශයක් ලෙස ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත. මේ වන විටත් ප්‍රථම ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිධාරීන් කණ්ඩායම තම උපාධිය සාර්ථකව අවසන් කර ඇති අතර මෙවර 43 වැනි උපාධි ප්‍රධානෝත්සවයේදී ඔවුන් තම උපාධි ලබා ගන්නවා ඇත.. ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය පිලිබඳ වැඩිදුර...
Read More
20
Mar
නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාව – නව වෙළුම
20th March 2017
Science
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශය මෙහෙයවන නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාවේ අංක 2 (2016) වෙළුම 6 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සඟරා වෙබ් පිටුවේ පල කර ඇත. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/journal-of-tropical-forestry-and-environment-new-issue-published/
Read More
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website