ඉංජිනේරු පීඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන 2017 නොවැම්බර් මස 08 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්. ඒ. ඒ. එම්. සුබසිංහ මහතා, උපාධි අධ්‍යයන පිඨයේ පීඨාධිපතිනී මහාචාර්ය හේමන්ති රණසිංහ මහතා, මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා  ඇතුළු විද්වත් පිරිසක් සහභාගී විය.

Upcoming Events

  1. Research Awards – 2021/2022/2023

    November 22 @ 5:00 pm - 9:00 pm
  2. “Japura Kadamandiya” – Japura Entrepreneurs’ Entrepreneurial market

    November 28 @ 4:00 pm - 8:00 pm
  3. 9th International Conference on Humanities and Social Sciences – 2025

    19th March 2025 @ 8:00 am - 20th March 2025 @ 5:00 pm

Category Posts

Orientation programme for the new intake of the Faculty of Engineering

An Orientation Programme for the second batch of students of the Faculty of Engineering, University of Sri Jayewardenepura was held on the 8th November 2017. The Programme was conducted at the Faculty of Engineering premises, located at 41, Lumbini Avenue, Ratmalana.

Orientation programme was graced by Prof. Sampath Amaratunge, Vice Chancellor of the University, Dr. S. A. A. M. Subasinghe, Dean of the Faculty of Engineering, Prof. Hemanthi Ransinghe, Dean, Faculty of Graduate Studies, Prof. D. P. S. Chandrakumara, Dean, Faculty of Humanities and Social Sciences. Also several academic members of the University participated in the event.

Upcoming Events

  1. Research Awards – 2021/2022/2023

    November 22 @ 5:00 pm - 9:00 pm
  2. “Japura Kadamandiya” – Japura Entrepreneurs’ Entrepreneurial market

    November 28 @ 4:00 pm - 8:00 pm
  3. 9th International Conference on Humanities and Social Sciences – 2025

    19th March 2025 @ 8:00 am - 20th March 2025 @ 5:00 pm

Category Posts