දකුණු කොරියානු ආහාර පර්යේෂණ ආයතනයේ නියෝජතයිගෙන් සහ තේ කර්මාන්තකරුවගෙන් සුසැඳි 10 ක කණ්ඩායමක් 2017 නොවැම්බර් මස 29 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වූ අතර ඔවුන් හා හමුවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා සමඟ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය.