ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ලොව ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවයෙන් පශ්චාද් හා ආචාර්ය උපාධි පිරිනැමීම මගින් කීර්තිමත් පර්යේෂකයන් ලෙස තම ශිෂ්‍යයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ප්‍රමුඛයා බවට පත්ව තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ව්‍යාපෘති අධ්යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා සමග 2019 ඔක්තෝබර් මස 24 වන දින සිට 27 වන දින දක්වා තායිවානයේ ජාතික සන්-යත්සෙන් විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත විය.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න