Student Registration (Online)
Registration of the New Intake of the FHSS for the 2019/2020 academic year will be conducted from 22nd February 2021 to 24th February 2021. This process will be conducted through an online registration platform that you can access through the following link.
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ 2019/20 අධ්‍යන වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීම් කටයුතු සිදු කෙරෙන අතර නවක සිසුන් විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි කරගැනීමේ කටයුතු 2021.02.22 සිට 2021.02.24 දින දක්වා මාර්ගගත ක්‍රමයට සිදුකෙරේ. ඒ සඳහා පහත සබැඳිය භාවිත කරන්න.
The orientation program for the new intake will be commenced from 1st of March 2021. For more information visit following website.
නවක සිසුන් සඳහා නම්නීකරණ වැඩ සටහන 2021.03.01 දින සිට පැවැත්වේ. වැඩි විස්තර සඳහා http://fhss.sjp.ac.lk/orientation/ වෙත පිවිසෙන්න.