*සියළුම වෘක්ෂ ලතාවෝ කපා දැමු පසු, සියළුම ගංගාවෝ සිදී ගිය පසු, අන්තිම මාළුවාද අල්ලා ආහාරයට ගත් පසු මිනිසා තේරුම් ගනීවි මුදල් ආහාරයට ගත නොහැකි බව.*
_රතු ඉන්දියානු නායක සියැටල්_
——————————
_නීතිඥය ආචාර්ය ජගත් ගුණවර්ධන_ මහතා විසින් මෙහෙයවනු ලබන *නීතිය, පාරිසරික සුරක්ෂිතතාවය සහ තාරුණ්‍යයේ වගකීම්.* යන මාතෘකාවේ යටතේ පවත්වන මාර්ගගත වැඩසටහන
*නොවැම්බර් මස 28 වන ඉරුදින පස්වරු 5.00 සිට*
ඔබ වෙතට ගෙන ඒමට සියලු කටයුතු සුදානම්ව ඇත.
ඔබේ දැනුම වැඩිකරගනිමින් අදහස් බෙදාගන්න ඔබත් අප හා එක්වන්න.
ඔබ අප හා සම්බන්ධ විය යුත්තේ,
*Zoom link:*
https://learn.zoom.us/j/
Meeting ID: 994 575 9311
Passcode: EManage19#
සංවිධානය,
*CETSS තාක්ෂණ පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය*
සහ
*ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය*