Diploma in Development Policy Analysis (DPA) – 2019

University of Sri Jayewardenepura
Diploma in Development Policy Analysis (DPA) – 2019

Applications are now calling for the Diploma in Development Policy Analysis (DPA) – 2019 conducts by the  Department of Economics in the Faculty of Humanities and Social Sciences of the University of Sri Jayewardenepura. Candidates who fulfill the following qualifications are invited to send their applications on or before 30th November 2018.

Required qualifications

G.C.E. A/L examination with two passes OR G.C.E O/L examination with six passes in one attempt and a minimum three years of experience in Development or Regional Administration.
*Final selection of the qualified candidates will be done via an interview.

Course fee: Rs.57 500

Duration: One year (Two Semesters) Diploma

Lectures: Saturdays from 8.00 a.m. to 6.00 p.m.

Medium: Sinhala

Target groups

  • Public representatives and officers in local government authorities
  • Management Assistants, Development Officers, Field Officers and officers in parallel grades in government and semi-government sectors
  • Field Officers in Non-Governmental Organizations and in the private sector
  • Executive officers without degree qualifications
  1. The course commences from January 2019 onwards.
  2. Candidates who successfully complete this course will be eligible to apply for the Bachelor in Arts (external) Degree conducted by the University of Sri Jayewardenepura.
  3. This course consists of local or foreign field visits. The cost of filed visits is not included within the course fee and will be arranged according to each student’s interest.
  4. Application forms with relevant details can be obtained from the Department of Economics or downloaded from http://fhss.sjp.ac.lk/
  5. Pay Rs.1000 to Account No: 097-100150005005 of Faculty of Humanities and Social Sciences of the University of Sri Jayewardenepura at any Peoples’ Bank branch and submit the copy of the bank receipt along with the application form.
  6. Duly filled application forms should be sent to the following address

Course Coordinator, Diploma in Development Policy Analysis, Department of Economics, University of Sri Jayewardenepura, Gangodawila, Nugegoda 7.

The first installment of Rs.30 000/= should be paid at the registration of the course and the rest to be paid within the first three months from the date of commencement.

Inquiries
Prof. Shirantha Heenkenda
Course Coordinator,
Department of Economics,
T.P 0112802014

Registrar,
University of Sri Jayewardenepura
Gangodawila,
Nugegoda
01.10.2018

Download the Application (doc)>>
Application (pdf)>>

More Info>>

Category Posts

සංවර්ධන ප‍්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව -2019

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
සංවර්ධන ප‍්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව -2019

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන සංවර්ධන ප‍්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2019 වර්ෂයට අදාළව පහත සුදුසුකම් සම්පූර්ණ කරඇති අයගෙන් 2018. 11. 30 දිනට පෙර අයදුම්පත් කැඳවනු ලැබේ.

අවශ්‍යසුදුසුකම්: 
අ. පො. ස.  උ/පෙළ විෂයයන් 02කින් සමත්වීම හෝ
අ. පො. ස.  සා/පෙළ විෂයයන් 06කින් එකවර සමත්වීම සහ සංවර්ධන හෝ ප‍්‍රාදේශීය පාලන ක්ෂේත‍්‍රයන්හි අවම වශයෙන් වසර 03ක පලපුරුද්දක් තිබීම
සහ සම්මුඛපරීක්ෂණයෙන්සමත්වීම.

පාඨමාලා ගාස්තුව: රුපියල් 57,500/=
කාලය: එක්අවුරුදු (අර්ධ වාර්ෂික 02ක පාඨමාලාවකි).
දේශන: සෙනසුරාදා දිනවල පෙ. ව. 8.00 සිට 6.00 දක්වා
මාධ්‍ය: සිංහල

මෙම පාඨමාලාව ඉලක්ක වන කණ්ඩායම්
පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයන් හා එම ආයතන වල නිලධාරීන්
රාජ්‍ය හා අර්ධ රාජ්‍ යඅංශයේ කළමණාකරණ සහකාර, සංවර්ධන සහකාර, ක්ෂේත‍්‍ර නිලධාරීන් සහ සමාන්තර ශ්‍රේණිවල නිලධාරීන්
පෞද්ගලික සහ රාජ්‍ය නොවන සංවිධානවල ක්ෂේත‍්‍ර නිලධාරීන්
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ උපාධිධාරී නොවන විධායක නිලධාරීන්

ආරම්භය: පාඨමාලාව 2019 ජනවාරි මස සිට ආරම්භවේ.

මෙම ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන්කිරීම, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවනු ලබන ශාස්ත‍්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා ද සුදුසුකමක් වේ.

මෙම පාඨමාලාවට ශී‍්‍ර ලංකාව තුළ හෝ විදේශ රටක දී සිදුකරන ක්ෂේත‍්‍ර අධ්‍යයනද ඇතුළත් ය.එහි පිරිවැය පාඨමාලා ගාස්තුවට ඇතුළත් නොවන අතර සිසුන්ගේ අභිමතය පරිදි සංවිධානය වේ.

අයදුම්පත හා පාඨමාලාව පිළිබද විස්තර http://fhss.sjp.ac.lk/වෙබ් අඩවියෙන් හෝ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයට පැමිණ ලබාගත හැකිය.
අයදුම්පත සමග ගංගොඩවිල මහජන බැංකු ශාඛාවේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ගිණුම්අංක 097-100150005005 ට බැරවන පරිදි රුපියල් 1000,00 ක මුදලක්ගෙවා ලබාගත් රිසිට්පත අමුණා එවිය යුතුය.

අයදුම්පත් එවියයුතු ලිපිනය
පාඨමාලා සමායෝජක,
සංවර්ධන ප‍්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව,
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය,
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ

පාඨමාලාව සඳහා ලියාපදිංචිවීමේදී මුළු පාඨමාලා ගාස්තුවෙන් පළමු වාරිකය ලෙස රුපියල් 30,000 ක මුදලක් පාඨමාලාව ආරම්භ කිරීමට පෙර ගෙවියයුතු අතර ඉතිරි මුදල පාඨමාලාවආරම්භ වී මාස 03ක් ඇතුළත ගෙවියයුතු ය.

විමසීම්:- මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද
පාඨමාලා සමායෝජක
ආර්ථික විද්‍යාඅධ්‍යයනාංශය
දුරකථන – 0112802014

ලේඛකාධිකාරී,
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල,
නුගේගොඩ.
2018.10.01

අයදුම්පත බාගත කරගන්න (doc)>> 
අයදුම්පත බාගත කරගන්න (pdf)>> 

පාඨමාලා අන්තර්ගතය හා වැඩිදුර තොරතුරු>>

Category Posts