About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Uncategorized @si
06
Feb
69 වැනි නිදහස් දිනය සැමරීම සඳහා පැළ දහසක් රෝපණය
6th February 2017
Science
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ලංකා වන නැවත වගා කිරීම සමග එක්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පරිසර විද්‍යා සංගමය, 69 වැනි නිදහස් දිනය සැමරීම නිමිති කරගෙන රුක් රෝපණ වැඩසටහනක් කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුම අසල 2017 පෙබරවාරි මස 5 වැනි දින සාර්ථකව දියත් කරන ලදී.
Read More
04
Feb
යගිරල වනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම
4th February 2017
Centers
,
Science
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයට අනුබද්ධ තිරසාර සඳහා වූ මධ්‍යස්ථානය සහ පෞද්ගලික ආයතනයක් සමග යගිරල වන රක්ෂිතයේ අක්කර 17 ක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම 2017 පෙබරවාරි මස 03 වැනිදා විශ්වවිද්‍යාලීය රැස්වීම් ශාලාවේදී අත්සන් තබන ලදී.
Read More
02
Feb
ජාතික විද්‍යා පදනමේහි සම්මාන උළෙලදී ජපුර විද්වතුන්ට සම්මාන
2nd February 2017
Awards
,
Uncategorized @si
,
අධ්‍යයන
,
පුවත්
ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වූ සම්මාන උළෙලකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්වතුන් කිහිප දෙනකුට සම්මාන ලැබී ඇත. මෙම සම්මාන ආචාර්ය උපාධි සහ දර්ශනපති හදාරන සිසුන් අධීක්ෂණය කිරීම වෙනුවෙන් ප්‍රධානය විය.
Read More
01
Feb
ජ’පුර-කැනඩා ආදී විද්‍යාර්තයින්ගේ සංගමයේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රධානය
1st February 2017
Alumni
,
Awards
,
Students
,
Uncategorized @si
,
පුවත්
ජ’පුර-කැනඩා ආදී විද්‍යාර්තයින්ගේ සංගමයේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රධානය මෙවර 2017 ජනවාරි 31 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය. සිසුන් 30 ක් සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරුණු මෙම උත්සවය සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, උපාධි අධ්‍යයන පිඨයේ පිඨාධිපතිනි මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය, මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පිඨයේ පිඨාධිපති ආචාර්ය ඩී. පී....
Read More
31
Jan
දේශීය හා විදේශීය ගිටාර් වාදන ශිල්පින් සහභාගී වූ “ගිටාර් උළෙල”
31st January 2017
Culture & Arts
,
Humanities and Social Science
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ලංකා ගිටාර් සංගමය හා එක්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කලා පර්ෂදය සංවිධානය කල දේශීය හා විදේශීය ගිටාර් වාදන ශිල්පින් සහභාගී වූ “ගිටාර් උළෙල” වැඩසටහන 2017 ජනවාරි මස 20 වන දින සවස 6. 30 ට සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය. ඡායා රූප : J’pura Flames
Read More
31
Jan
ජ’පුර තෛපොංගල් උත්සවය
31st January 2017
Centers
,
Culture & Arts
,
Humanities and Social Science
,
Religious
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පර්ශධය හා සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන ලද තෛපොංගල් උත්සවය 2017 ජනවාරි මස 27 වැනි දින පෙ.ව. 8.00 සිට සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මහාචාර්ය චාමලී නාහල්ලගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.
Read More
26
Jan
අපරාධ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව
26th January 2017
Courses
,
Uncategorized @si
අයදුම්පත බාගත කරගන්න Diploma in Criminology – Application Form PDF >> Diploma in Criminology – Application Form Word >>
Read More
19
Jan
දැනුම හුවමාරු කරගැනීමේ සදහා වූ චීන නියෝජිතයින්ගේ සංචාරය
19th January 2017
Conferences
,
Humanities and Social Science
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ චීන විශ්ව විද්‍යාල කිහිපයක් අතර දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහනක් 2017 ජනවාරි මස 16 වන දින පවත්වන ලදී. මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය ඩි. පි. එස්. චන්ද්‍රකුමාර මහතා සහ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ. බී. ජී. එස්. කේ. ගම්ලත් මහතාගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය වූ මෙම වැඩසටහන සදහා ශ්‍රී...
Read More
18
Jan
නව තාක්ෂණ පීඨ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය
18th January 2017
Technology
,
Uncategorized @si
,
පුවත්
නො. 616, හයිලෙවල් පාර, විජේරාම, නුගේගොඩ ලිපිනයේ ස්ථාපිත ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව තාක්ෂණ පීඨ සංකීර්ණය විවෘත කිරීම 2017 ජනවාරි මස 17 වැනි දින උදේ 9.00 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය . මේ අවස්ථාව සදහා තාක්ෂණ පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය ප්‍රශාන්ත බී මණ්ඩාවල මහතා සහ පීඨ කිහිපයක පීඨාධිපතිවරු...
Read More
18
Jan
සම සෞඛ්‍ය විද්‍යා නව කණ්ඩායම සඳහා නම්නිකරණ වැඩසටහන
18th January 2017
Medical
,
Students
,
Uncategorized @si
,
පුවත්
සම සෞඛ්‍ය විද්‍යා 2015/2016 නව කණ්ඩායමේ නම්නිකරණ වැඩසටහන වෛද්‍ය විද්‍යා පීඨයේ ව්‍යුහ විද්‍යා ශ්‍රවණාගාරයේදී 2017 ජනවාරි මස 16 වන දින පවත්වන ලදී. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ව්‍යුහ විද්‍යා අධ්‍යයනාංශයේ පීඨාධිපති මහාචාර්ය සුරංගි ජී. යසවර්ධන මහත්මිය සහ අනෙකුත් අධ්‍යයන සාමාජික සාමාජිකාවන් සහභාගී විය.
Read More
1
…
11
12
13
14
15
16
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website