About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Uncategorized @si
31
Mar
හරිත වසන්තය 2017
31st March 2017
Culture & Arts
,
Science
,
Uncategorized @si
,
පුවත්
මෙවර සිංහල අලුත් අවුරුදු උදාව නිමිති කොට ගෙන වන හා පාරිසරික අධ්‍යයනාංශය මගින් සංවිධානය කරන ලද හරිත වසන්තය – 2017 මැදින් මස ගුරු දින උදෑසන 8 කණිසමේ සිට සැන්දෑ යාමයේ 6 කණිසම පමණ දක්වා අධ්‍යනාංශ පරිශ්‍රයේදී පැවැත්විය. මෙහිදී සම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසක් පැවැත්විය. ඒ අතරට හොදම සිනහව, එළුවන් කෑම, අලියට ඇහැ තැබීම, ඔන්චිලි වාරම් සහ...
Read More
30
Mar
ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජශීලි රොබෝ
30th March 2017
Science
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය පි. රවින්ද්‍ර එස්. ද සිල්වා මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජශීලි රොබෝ “විදුජය” නිර්මාණය කර තිබෙනවා. මෙම විදුජය රොබෝට ස්වභාවික මිනිස් හැසිරීම් ග්‍රහණය කරගැනීමේ හැකියාව පවතිනවා. මේ සදහා සහභාගී වූ ආචාර්ය පි. රවින්ද්‍ර එස්. ද සිල්වා මහතාගේ කණ්ඩායමට දිදුල එගොඩගේ, ලක්ෂිත මධුෂාන්,...
Read More
28
Mar
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතන දිනය
28th March 2017
Engineering
,
Students
,
Uncategorized @si
,
පුවත්
ඉංජිනේරු පිඨයේ “ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතන දිනය” 2017 මාර්තු මස 25 වැනිදා රත්මලාන පිඨ පරිශ්‍රයේදී පැවැත්විය.
Read More
28
Mar
රාජ්‍ය ණය පිලිබඳ ආරාධිත දේශනයක්
28th March 2017
Management & Commerce
,
Students
,
Uncategorized @si
,
පුවත්
ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද රාජ්‍ය ණය පිලිබඳ ආරාධිත දේශනයක් 2017 මාර්තු මස 23 වැනි දින කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
Read More
27
Mar
පුස්තකාල නිෂ්කාශන සහතිකය නිකුත් කිරීම – 2017 උපාධි ප්‍රදානෝත්සවය
27th March 2017
Uncategorized @si
,
පුවත්
2017 උපාධි ප්‍රදානෝත්සවය සදහා සහභාගී වන සිසුන් සදහා පුස්තකාලය නිෂ්කාශන සහතිකය නිකුත් කිරීම 2017 මාර්තු මස 27 වැනි දින සිට ප්‍රධාන පුස්තකාලයේදී සිදු කෙරේ. වැඩිදුර විස්තර : 011-2758532
Read More
27
Mar
සේවාභිනන්දන 2017 සම්මාන ප්‍රදානය
27th March 2017
Awards
,
Uncategorized @si
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් ඉටු කරන ලද සේවය අගය කිරීම සඳහා පැවැත්වූ සේවාභිනන්දන 2017 සම්මාන ප්‍රදානය 2017 මාර්තු මස 09 වැනිදින කොළඹ දී පැවැත්විය.
Read More
23
Mar
කේ. ඩී. කේ. ධර්මවර්ධන මහතා සිහිවීම පිණිස පරිත්‍යාගයක්
23rd March 2017
Developments
,
Uncategorized @si
,
පුවත්
නැසීගිය කේ. ඩී. කේ. ධර්මවර්ධන මහතා සිහිවීම පිණිස පුස්තකාලය සඳහා පරිත්‍යාගයක් 2017 මාර්තු මස 20 වැනිදා කේ. ඩී. කේ. ධර්මවර්ධන මහතාගේ ආදරණිය බිරිද සමදරා කෝට්ටගේ මහත්මිය අතින් සිදුවිය. මෙහිදී පුස්තකාලය සදහා පොත් මෙන්ම වටිනා පොත් රාක්ක දෙකක්ද පිරිනැමුණු අතර මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු පිරිසක් ද සහභාගිවිය.
Read More
21
Mar
ආචාර්ය උපාධි ශිෂ්‍ය රුමේෂ් ලියනගේට රන් සම්මානයක්
21st March 2017
Awards
,
Graduate Studies
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ලංකා තරුණ විද්යාඥයින්ගේ අධ්‍යයාපන ආයතනයේ විවෘත සංසදය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ආචාර්ය උපාධි ශිෂ්‍ය රුමේෂ් ලියනගේට රන් සම්මානයක් පිරිනමා ඇත. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/mr-rumesh-liyanage-ph-d-student-wins-gold-medal-by-the-slays-open-forum-2017/
Read More
20
Mar
ජපුර ක්‍රිකට් හා රග්බි කණ්ඩායම් සමග උපාධිධාරීන්ගේ සංගමයේ හමුව
20th March 2017
Alumni
,
Sports
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් හා රග්බි කණ්ඩායම් සදහා අභිමානවත් අනුග්‍රහකත්ව දැක්වීමට ජපුර උපාධිධාරීන්ගේ සංගමය ඉදිරිපත් වේ. මේ සදහා වූ හමුවක් 2017 මාර්තු මස 17 දින පැවති අතර එහිදී අදාළ මුදල් පරිත්‍යාගයන් සිදුවිය.
Read More
20
Mar
ස්ත්‍රී පුරුෂ සම කොටස් හා සමානාත්මතාව පිලිබඳ වූ මධ්‍යස්ථානය
20th March 2017
Graduate Studies
,
Science
,
Uncategorized @si
,
පුවත්
ස්ත්‍රී පුරුෂ සම කොටස් හා සමානාත්මතාව පිලිබඳ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය 2017 මාර්තු මස 16 වැනිදා පෙ.ව. 9.00 ට විශ්වවිද්‍යාලීය උපාධි අධ්‍යයන පීඨයේ අංක 1 සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.
Read More
1
…
8
9
10
11
12
…
16
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website