About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Students
04
Aug
2017 ජපුර වෘත්තීමය දක්ෂතා සම්මාන ප්රධානෝත්සවයේ සම්මුඛ පරීක්ෂණ
4th August 2017
Awards
,
Students
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරන ජපුර වෘත්තීමය දක්ෂතා සම්මාන ප්රධානෝත්සවයේ මෙවර සම්මනලාබින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වල පළමු වටය 2017 අගෝස්තු මස 03 වැනිදා පැවති අතර මේ අවස්ථාව සඳහා මහාචාර්ය හිරාන් අමරසේකර මහතාද සහභාගී විය.
Read More
04
Aug
43 වන උපාධි ප්රදානෝත්සවය 2017 – කලා උපාධි අපේක්ෂකයින්
4th August 2017
Humanities and Social Science
,
Students
,
පුවත්
2017 සැප්තැම්බර් මස 07 සහ 08 දිනයන්හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන උපාධි ප්රදානෝත්සවයේදීම ඔබගේ උපාධි සහතිකය ලබාදීමට විශ්වවිද්‍යාලය සියලු කටයුතු සූදානම් කරමින් පවතී. එබැවින් ශිෂ්‍ය හැඳුනුම්පත හා පුස්තකාල පොත් ආපසු බාරදීමෙන් මුද්‍රා තබන ලඳ ශිෂ්‍ය වාර්තා පොත සමඟ උපාධි ප්රදානෝත්සවය සඳහා වූ මහජන බැංකුවට ගෙවන ලද රුපියල් 3000 ක මුදල ගෙවූ රිසිට්පත විශ්වවිද්‍යාලයේ...
Read More
03
Aug
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 43 වන උපාධි ප්‍රදානෝත්සවයේ පෙළගැස්ම
3rd August 2017
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Students
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 43 වන උපාධි ප්රදානෝත්සවය 2017 සැප්තැම්බර් මස 7 සහ 8 යන දිනවල දී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. සැසිය දිනය සහ වේලාව පීඨය උපාධිලාභීන් ගණන පළමු සැසිය 2017.09.07 පෙ.ව. 08.30 සිට පෙ.ව. 11.30 මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය (01 කණ්ඩායම) 520 (විශේෂවේදී) දෙවන සැසිය 2017.09.07 ප.ව. 01.00 සිට ප.ව. 3.00...
Read More
01
Aug
හොඳම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ සම්මානය හෂානිට
1st August 2017
Awards
,
Science
,
Students
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ උපාධි අපේක්ෂිකාවියක වන හෂානි අතපත්තු මිය 2017 ජුලි මස 29 දින කොළඹදී පැවති 2 වන ආසියා-පැසිෆික් බහුවිධ පර්යේෂණ සමුළුවේදී හොඳම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ සම්මානය දිනා ගත්තේය. හෂානි අතපත්තු ශිෂ්‍යාව විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවට පාදක වූ ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික...
Read More
26
Jul
ජ’පුර නෙට් බෝල් කණ්ඩායමට 85-86 උපාධිධාරී සංගමයේ අනුග්‍රාහකත්වය
26th July 2017
Sports
,
Students
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නෙට් බෝල් කණ්ඩායමේ ඇඳුම් කට්ටලය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 1985-1986 උපාධිධාරී සංගමය විසින් අනුග්‍රාහකත්වය ලබා දීමේ අවස්ථාව 2017 ජුලි මස 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
07
Jun
ජපුර විශ්ව විද්‍යාලයිය සේවක භවතුන් සිසුන් සමගින් මතුගම අගලවත්ත ප්‍රදෙශයේ හානි වු නිවාස පිලිසකර කිරිමට ශ්‍රම දායකත්වය දිම
7th June 2017
Students
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ජපුර විශ්ව විද්‍යාලයිය සේවක භවතුන් සහ සිසුන් 300 කට ආසන්න පිරිසක් මතුගම අගලවත්ත ප්‍රදෙශයේ හානි වු නිවාස පිලිසකර කිරිමට තම ශ්‍රම දායකත්වය ලබාදීමේ වැඩසටහනක් 2017 ජුනි මස 01 වැනිදා සිදුකෙරිණි.
Read More
29
May
මුල්‍ය අධ්‍යයනාංශය මඟින් අන්තර් විශ්වවිද්‍යාල විවාද තරගයක්
29th May 2017
Management & Commerce
,
Students
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ මුල්‍ය අධ්‍යයනාංශය මඟින් සංවිධානය කරන ලද අන්තර් විශ්වවිද්‍යාල විවාද තරගයක් 2017 මැයි මස 26 වැනිදා පීඨ රැස්වීම් ශාලාවේදී සාර්ථකව පැවැත්විය.
Read More
26
May
“අන්ධ මිනිසා” එළි දකී
26th May 2017
Science
,
Students
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ ක්‍රීඩා අධ්‍යයනාංශයේ උපාධි අපේක්ෂක ඉඳුනිල් සුබසිංහ විසින් නිර්මාණය කරන ලද “අන්ධ මිනිසා” කෙටි චිත්‍රපටය 2017 මැයි මස 22 වැනිදා සුමංගල කියවීම් ශාලාවේදී ප. ව. 5.00 ට එළි දැක්විය.
Read More
23
May
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාවක්
23rd May 2017
Students
,
Uncategorized @si
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රධාන දුත පිරිසක් පසුගිය අප්‍රේල් මාසයේ ඕස්ට්‍රේලියාවේ සිදුකල සංචාරයෙන් පසු ඕස්ට්‍රේලියාවේ උපාධි සහ පශ්චාත් උපාධි හැදෑරීමේ අවස්ථාවක් හිමිව ඇත. වැඩිදුර විස්තර : Educational Opportunities in Australia
Read More
22
May
29 වැනි ජපන් කථික තරගයේ බී ඛාණ්ඩයේ ජය දිල්රුක්ෂිට
22nd May 2017
Humanities and Social Science
,
Students
,
Uncategorized @si
,
පුවත්
2017 මාර්තු මස 19 වැනිදා පැවති 29 වැනි ජපන් කථික තරගයේ බී ඛාණ්ඩයේ ජය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දිල්රුක්ෂි මියට හිමිවී ඇත.
Read More
1
…
10
11
12
13
14
…
16
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website