About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Pooja
30
Jul
පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 56 වන අනුස්මරණය
30th July 2019
Buddhism
,
Pooja
,
Religious
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පුරෝගාමී වන පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 56 වන අනුස්මරණය 2019 ජූලි මස 25 වන දින විශ්වවිද්‍යාලයීය බෞද්ධ මන්දිර පරිශ්‍රයේදී පැවැත්විණ. ගෞරවනීය මහා සංඝයා වහන්සේලාද විශ්වවිද්‍යාලයීය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨාධිපතිවරුන්ද ඇතුළු තවත් සම්භාවනීය පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය. පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් පිලිබඳ ලියැවුණු ලිපි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් ලියු ලිපිය පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත...
Read More
31
May
වෙසක් බැති ගී සහ දන්සැල 2019
31st May 2019
Buddhism
,
Pooja
,
Religious
,
පුවත්
වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ප්‍රමුඛ විශ්වවිද්‍යාලීය පාලන අධිකාරිය විසින් සංවිධානය කරන ලද වෙසක් භක්ති ගීත වැඩසටහන හා දන්සැල 2019/05/23 වන දින ප.ව. 04.00 ට ශ්‍රී සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්විණ. විශ්වවිද්‍යාලයීය සිසු එකමුතුව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිසු ඝනත්වය අතින් ශ්‍රී ලංකාවේ විශාලතම විශ්වවිද්‍යාලය ලෙස සැලකේ. විශ්වවිද්‍යාලය තුල විවිධ ප්‍රජාවන්ට අයත්...
Read More
29
Apr
හරිත වසන්තය – 2019
29th April 2019
Culture & Arts
,
Pooja
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශය විසින් සංවිධානය කරන ලද සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය ‘හරිත වසන්තය’ 2019 අප්‍රේල් මස 04 වන දින අධ්‍යනාංශ පරිශ්‍රයේදී පැවැත්විණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද , තාක්ෂණ පීඨ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාද , ව්‍යවහාරික විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතාද, අධ්‍යයන...
Read More
20
Feb
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සැමරුම් සර්ව රාත්‍රික පිරිත් දේශනය හා සාංඝික දානය
20th February 2019
60
,
Buddhism
,
Pooja
,
Religious
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සර සැමරුමට සමගාමීව පැවැත්වූ සර්ව රාත්‍රික පිරිත් දේශනය 2019 පෙබරවාරි මස 17 වන දින සුමංගල මන්දීරයේදීද සංඝයා වහන්සේලා 145 නමක් සඳහා වන සාංඝික දානය 2019 පෙබරවාරි මස 18 වන දින විශ්ව විද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේදීද පැවැත්විය. මේ අවස්ථාව සඳහා ගරුතර මහා සංඝයා වහන්සේලාද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය...
Read More
30
Jan
ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2019
30th January 2019
Culture & Arts
,
Pooja
,
Religious
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෛපොංගල් උත්සවය 2019 ජනවාරි මස 30 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. තෛපොංගල් උත්සවය ඓතිහාසිකව සමරනුයේ සූර්යයාට කෘතඥතාව දැක්වීමක් ලෙසයි. මෙම උත්සවය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විවිධ සිසු කණ්ඩායම් අතර සහයෝගීතාව, සමගිය සලකුණු කරයි. මේ අවස්ථාව සදහා පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්ස, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා...
Read More
21
Jun
ප්‍රතිසංස්කරණය කරන ලද ජපුර බුදු මැඳුර විවෘත කිරීම
21st June 2018
Buddhism
,
Pooja
,
Religious
,
පුවත්
අළුත්වැඩියා කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය බුදු මැඳුර විවෘත කිරීමේ උත්සවය 2018 ජුනි මස 19 වැනිදා ප.ව. 4.30 ට මහා සංඝ රත්නය මුලික කොට ගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව බුදු මැඳුර විවෘත වූ අතර ඉදිරියේදී එය භාවනානුයෝගී වටපිටාවක් සහිතව වැඩිදියුණු වීමට නියමිත බව භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ...
Read More
23
Jan
ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2018
23rd January 2018
Centers
,
Culture & Arts
,
Pooja
,
Religious
,
Students
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පර්ෂදය හා සංස්කෘතික මධ්‍යස්ථානය වාර්ෂිකව සංවිධානය කරන තෛපොංගල් උත්සවය 2018 ජනවාරි මස 19 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව සහභාගී විය.
Read More
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website