About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
පුවත්
පුවත්
25
Jul
දැන්වීමයි – මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා, කළමනාකරණ, ව්‍යවහාරික විද්‍යා, පීඨවල සියළුම සිසුන් වෙත
25th July 2016
Students
,
පුවත්
2015/2016 අධ්‍යයන වර්ෂය (2017-වර්ෂය) වෙනුවෙන් නේවාසික පහසුකම් අවශ්‍ය සිසුන් සඳහා 2016.08.01 දින සිට නේවාසිකාගාර අයදුම්පත් නිකුත් කරණු ලැබේ. නේවාසික පහසුකම් අවශ්‍ය සිසුන් www.sjp.ac.lk/students/ විශ්වවිද්‍යාලීය වෙබ් අඩවිය හරහා අයදුම්පත් ලබාගෙන 2016.09.30 දිනට පෙර ශිෂ්‍ය සුභසාධක අංශයේ තබා ඇති පොතෙහි භාරදුන් බවට අත්සන් කොට භාරදිය යුතුවේ. සැ.යු. නේවාසිකාගාරයන්හි පවතින්නේ සීමිත ඉඩපහසුකම් ප්‍රමාණයක් පමණක් වන බැවින් නේවාසිකාගාර පහසුකම්...
Read More
22
Jul
2016 උසස් පෙළ සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා විඩියෝ පාඩම්
22nd July 2016
Blog
,
Management & Commerce
,
Science
,
පුවත්
විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයක් ව්සින් ඉදීරිපත් කරන 2016 උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්චා කරන වීඩියෝ පාඩම් නොමිලේ නැරඹීමට සහ පාඩම් (pdf) බාගත කර ගැනිමට පිවිසෙන්න. Open learning platform (learn.sjp.ac.lk). A/L 2016 Model Papers – Physics, Chemistry, Biology, Mathematics A/L 2016 Combined Mathematics Model Paper by Kapila Silva A/L 2016 Biology – Prof Hiran Amarasekera Physics...
Read More
21
Jul
රෝග නසන කුළුබඩු – ජපුර ආහාර පර්යේෂකයන්ගේ අදහස්
21st July 2016
පර්යේෂණ
,
පුවත්
වැඩි විස්තර සඳහා පිවිසෙන්න : http://www.sjp.ac.lk/news/spices-and-their-healing-powers-by-food-science-researchers/ http://www.liveat8.lk/2016/07/17/31707/
Read More
17
Jul
53 වන වැලිවිටියේ සෝරත හිමි සැමරුම
17th July 2016
පුවත්
ලාංකේය පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට අමිල මෙහෙවරක් ඉටු කල වැලිවිටියේ සෝරත හිමියන්ගේ 53 වන මතක සැමරුම ජුලි මස 16 වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න : http://www.sjp.ac.lk/news/commemoration-of-rev-weliwitiye-sri-soratha-thero/
Read More
06
Jul
රාජගල පුර විද්‍යා ව්‍යාපෘතියේ වෙබ් අඩවිය ජනගත වේ
6th July 2016
Humanities and Social Science
,
පුවත්
ඉතිහාසය හා පුරා විද්‍යා අධ්‍යනාංශය විසින් පුර විද්‍යා පර්යේෂණ, සංරක්ෂණ කටයුතු, සහ ඒ හා සබැදී විවිධ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කරන අතර රාජගල පුරා විද්‍යා ව්‍යාපෘතියේ තොරතුරු ඇතුලත් නිල වෙබ් අඩවිය දියත් කිරීමේ උළෙල උපකුලපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න :http://www.sjp.ac.lk/news/website-launch-of-rajagala-archeological-project/
Read More
05
Jul
42 වැනි උපාධි ප්රදානෝත්සවය 2016 – උපාධිලාභීන් සඳහා කරනු ලබන දැන්වීමයි
5th July 2016
පුවත්
2016 අගෝස්තු මස 02 සහ 03 දිනයන්හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන උපාධි ප්රදානෝත්සවයේදීම ඔබගේ උපාධි සහතිකය ලබාදීමට විශ්වවිද්‍යාලය සියලු කටයුතු සූදානම් කරමින් පවතී. එබැවින්, කල්වේලා ඇතිව ඔබගේ ශිෂ්‍ය හැඳුනුම්පත හා පුස්තකාල පොත් ආපසු විශ්වවිද්‍යාලයට භාරදීමට කටයුතු කරනලෙස මෙයින් දන්වමි.
Read More
01
Jul
ආචාර්ය D.P.S චන්ද්‍රකුමාර මහතා මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ නව පිඨාධිපති තනතුරට
1st July 2016
Humanities and Social Science
,
පුවත්
ආචාර්ය චන්ද්‍රකුමාර මහතා මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ නව පිඨාධිපති ලෙස ජුලි මස 7 වනදා වැඩ භාර ගත්තේය. උපකුලපති තුමන් ප්රමුඛ ආචාර්ය මහාචාර්යවරුන් මෙම උළෙල සඳහා සහභාගී වූ අතර නව පිඨාධිපතිතුමන් තම ඉදිරි දැක්ම හා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව අදහස් දැක්විය. ආචාර්ය චන්ද්‍රකුමාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර ඔහු ආර්ථික විද්‍යා විශේෂඥයෙකුද වේ. ජාතික හා...
Read More
30
Jun
පශ්චාත් උපාධි සිසුන් සඳහා වැඩමුළුව
30th June 2016
Graduate Studies
,
පුවත්
වැඩි විස්තර සදහා http://www.sjp.ac.lk/news/workshop-for-post-graduate-students/
Read More
28
Jun
මහාචාර්ය සාගරිකා ඒකනායකට සම්මානයක්
28th June 2016
Awards
,
Medical
,
පර්යේෂණ
,
පුවත්
2015 රසායන විද්‍යා පර්යේෂණ සඳහා පිරිනැමෙන මහාචාර්ය M.U.S සුල්තන්බාවා සම්මානය වෛද්‍ය විද්‍යා පිටයේ මහාචාර්ය සාගරිකා ඒකනායක මහත්මිය විසින් හිමි කරගන්නා ලදී.
Read More
27
Jun
ජපුර, සුරැකුම්පත් හා ආයෝජන සඳහා වරලත් ආයතනය සමග අවබෝධතා ගිවිසුමක
27th June 2016
Management & Commerce
,
පුවත්
වැඩි විස්තර සඳහා පිවිසෙන්න : http://www.cisi.org/cisiweb2/cisi-news/s-i-review-article/university-of-sri-jayewardenepura-joins-the-cisi-s-worldwide-network-of-partner-universities
Read More
1
…
73
74
75
76
77
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website