About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
පුවත්
පුවත්
09
Jan
කළමනාකාරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ නම්නිකරන වැඩසටහන 2017
9th January 2017
Management & Commerce
,
Students
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකාරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ නම්නිකරන වැඩසටහන 2017 ජනවාරි මස 02 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්විය.මේ අවස්ථා සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා, විද්‍යාර්ථයින්, සිසුන් සහ සහ දෙමාපියන් සහභාගී විය.
Read More
05
Jan
නව තාක්ෂණ පීඨයේ ශිෂ්‍ය ක්‍රීඩා දිනය “යුනිටි 2016”
5th January 2017
Sports
,
Technology
,
Uncategorized @si
,
පුවත්
නව තාක්ෂණ පීඨයේ ප්‍රථම ශිෂ්‍ය ක්‍රීඩා දිනය 2016 දෙසැම්බර් මස 29 වැනි දින මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ දී පවත්වන ලදී. මේ අවස්ථාව සදහා ආචාර්යවරු, කාර්ය මණ්ඩලය සහ 320 ක පමණ ශිෂ්‍ය ප්‍රමාණයක් සහභාගිවිය. උදැසන 9.00 ට ආරම්භ වූ වැඩසටහන පස්වරු 3.30 පමණ වන තෙක් පැවැත්විය.
Read More
03
Jan
ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සඟරාවේ 4 වන වෙළුමහි පළමු එළිදැක්වීම
3rd January 2017
Management & Commerce
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුවත්
2012 වර්ෂයේදී ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සඟරාවේ 4 වන වෙළුම 2016 දෙසැම්බර් මස 21 වැනිදා කැලණිය විශ්ව විද්‍යාලයේදී එළිදැක්වුණි. වැඩිදුර විස්තර : sjp.ac.lk/news/launch-of-sri-lanka-journal-of-economic-research-sljer-volume-4-issue-1/
Read More
02
Jan
නව වසර ආරම්භය 2017
2nd January 2017
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ පරිපාලනය එක්ව විශ්ව විද්‍යාලයේ විහාර මන්දිරය ඉදිරිපිට 2017 ජනවාරි මස 2 වන දින පෙරවරු 8.30 සියලු දෙනාගේ සහභාගිත්වයෙන් නව වසර ආශීර්වාදත්මකව පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරන ලදී. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පීඨ 6 යේ පීඨාධිපතිවරුන් සහභාගී විය.
Read More
02
Jan
සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්
2nd January 2017
Medical
,
Uncategorized @si
,
පුවත්
සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර ශාකසාර නිෂ්පාදන පර්යේෂණ පිලිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිළිබද සාකච්චාවක් 2016 දෙසැම්බර් 27 වැනිදා පැවැත්විය. වැඩිදුර විස්තර : sjp.ac.lk/news/mou-on-herbal-products-research-between-ministry-of-health-and-university-of-sri-jayewardenepura/
Read More
02
Jan
ව්‍යවහාරික විද්‍යා පිඨයේ 2015/2016 නවක සිසුන් කණ්ඩායම සාදරයෙන් පිළිගනියි
2nd January 2017
Science
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ 2015/2016 නවක සිසුන් කණ්ඩායම 2016 දෙසැම්බර් මස 27 වැනිදා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට සාදරයෙන් පිළිගනු ලැබුවා. මේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ සිසුන් සහභාගිවිය. විශ්ව විද්‍යාලීය වෙබ් සහ මාධ්‍ය...
Read More
01
Jan
2017 සුභ නව වසරක් වේවා!
1st January 2017
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ විශ්ව විද්‍යාල ප්‍රජාව ඔබ සැමට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.
Read More
29
Dec
ජපානයේ පුහුණු ශිෂ්‍යයත්වයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට
29th December 2016
Medical
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව නිපැයුම් සදහා වූ අන්තර් විෂය මධ්‍යස්ථානයේ ආචාර්ය උපාධි අපේක්ෂක නාලක විජේකෝන් මහතාට ජපානයේ උසස් කාර්මික විද්‍යා හා තාක්ෂණ පිළිබඳ ජාතික ආයතනය විසින් පුහුණු ශිෂ්‍යයත්වයක් ප්රදානය කර තිබේ.
Read More
29
Dec
12 වැනි ජාතික පාලි හා බෞද්ධ අධ්‍යයන සමුළුව 2016
29th December 2016
Buddhism
,
Humanities and Social Science
,
Religious
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය විසින් සංවිධානය කල 12 වැනි අන්තර්ජාතික පාලි හා බෞද්ධ අධ්‍යයන සමුළුව 2016 දෙසැම්බර් මස 23 වනදා සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය. ප්‍රධාන දේශනය කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ පූජ්‍ය. ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක හිමියන් විසින් පැවැත්විය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මැලේසියාවේ...
Read More
22
Dec
පරිගණක විද්‍යා අධ්‍යයන අංශය සහ ටොයෝහාෂි විශ්ව විද්‍යාලය අතර පර්යේෂණ සහයෝගිතාවයක්
22nd December 2016
Conferences
,
Science
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයන අංශය සහ ජපානයේ ටොයෝහාෂි තාක්ෂණික විශ්ව විද්‍යාලය අතර පර්යේෂණ සහයෝගිතාවයක් සහ අවබෝධතා ගිවිසුමක් 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. මෙහි මූලික රැස්වීම 2016 දෙසැම්බර් මස 17 වැනිදා උපකුලපති රැස්වීම් ශාලාවේදී පැවැත් වූ අතර මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු අධ්‍යයන...
Read More
1
…
63
64
65
66
67
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website