About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
පුවත්
පුවත්
26
Apr
“ගැවල් සමාජය” විසින් සංවිධානය කරන ලද “වොර්බිටර් 2017”
26th April 2017
Students
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ “ගැවල් සමාජය” විසින් සංවිධානය කරන ලද “වොර්බිටර් 2017” 2017 අප්‍රේල් මස 20 වැනිදා කොළොඹ “ග්ලෝබල් ටවර්ස්” හෝටලයේදී පැවැත්විය.
Read More
24
Apr
තිරසාර ලංකා ජාතික මංගල්‍යය සදහා තාක්ෂණ පිඨයේ සිසුන්
24th April 2017
Technology
,
Uncategorized @si
,
පුවත්
2017 මාර්තු මස 31 වැනිදා සිට අප්‍රේල් 04 වැනිදා දක්වා කොළොඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැති තිරසාර ලංකා ජාතික මංගල්යයහි “නුගසෙවන” ශාලාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ ශිෂ්‍ය ප්‍රදර්ශන කුටියක් ස්ථාපිතව තිබුණි. එහිදී සිසුන් විසින් ඉදිරිපත් කිරීම් 9 ක් සිදු කළහ.
Read More
21
Apr
දෘශ්‍ය ආබාධිත ශිෂ්‍යයෙකුට ලැප්ටොප් පරිගණකයක්
21st April 2017
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ දෘශ්‍ය ආබාධිත ශිෂ්‍යයෙකුට මහවැලි ආයුර්වේද වෛද්‍යවරයෙක් විසින් ලැප්ටොප් පරිගණකයක් ලබාදීම 2017 මාර්තු මස 30 වැනිදා පිඨයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය.
Read More
18
Apr
ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ තොරතුරු-ග්‍රැෆික් සැසිය
18th April 2017
Management & Commerce
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුවත්
ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද තොරතුරු-ග්‍රැෆික් සැසිය 2017 අප්‍රේල් මස 06 වැනිදා සාර්ථකව පැවැත්විය. මෙහිදී සිසුන්ගේ පර්යේෂණ සොයාගැනීම් පෝස්ටර් මගින් ඉදිරිපත් කරන ලදී.
Read More
06
Apr
කෝකිල උදානය 2017
6th April 2017
Culture & Arts
,
Students
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන කෝකිල උදානය සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය මෙවර 2017 මාර්තු මස 30 වැනි දින පැවැත්විය. ඒ සදහා විශ්විද්‍යාලීය අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සිසුන් සහභාගිවිය.
Read More
05
Apr
කළමණාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ආරම්භක පීඨාධිපති අභාවප්රාත්ත වේ
5th April 2017
Management & Commerce
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ආරම්භක පීඨාධිපති මහාචාර්ය ධර්මසේන ද සිල්වා මහතා මිට දින කිහිපයකට ඉහතදී ඇමරිකාවේදී අභාවප්රාත්ත විය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ දැක්වූ අදහස් සදහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/death-of-prof-dharmasena-founder-faculty-of-management-studies-commerce/
Read More
04
Apr
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2017
4th April 2017
Uncategorized @si
,
පර්යේෂණ
,
පුවත්
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2017 දෙවන වටයේ අයදුම් පත් කැඳවීමේ අවසන් දිනය 2017 මැයි 15 වැනිදායි. ඒ සඳහා වූ ආකෘතිය : http://research.sjp.ac.lk/rersearch-grant/
Read More
04
Apr
රසායන විද්‍යා අධ්යයනාශයට නැනෝ පර්යේෂණ සඳහා අරමුදල්
4th April 2017
Developments
,
Science
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්යයනාශයට නැනෝ පර්යේෂණ සඳහා ජාතික පර්යේෂණ සභාවේ රුපියල් මිලියන 3.2 ක අරමුදලක් 2017 මාර්තු මස 30 වැනිදා පිරිනැමිය.
Read More
03
Apr
“කනිෂ්ඨ ස්වභාව විද්‍යාඥයින්” සඳහා සංරක්ෂණ අධ්‍යාපන වැඩසටහනක්
3rd April 2017
Centers
,
Science
,
Uncategorized @si
,
පුවත්
තිරසාරත්වය සදහා වූ කේන්ද්‍රය විසින් අඛණ්ඩව තුන්වැනි වරටත් සංවිධානය කල “කනිෂ්ඨ ස්වභාව විද්‍යාඥයින්” සඳහා වූ සංරක්ෂණ අධ්‍යාපන වැඩසටහනක් කොළඹ ජාත්‍යන්තර පාසලේ සිසුන් සදහා 2017 මාර්තු මස 29, 30 සහ 31 යන දිනවලදී යගිරල ක්ෂේත්‍ර පර්යේෂණ හා සංරක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානයේදී පැවැත්විය.
Read More
03
Apr
තාක්ෂණ පිඨයේ ශිෂ්‍ය ප්‍රදර්ශන කුටියක්
3rd April 2017
Students
,
Technology
,
Uncategorized @si
,
පුවත්
මේ දිනවල බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන තිරසාර ලංකා ජාතික මංගල්යයහි “නුගසෙවන” ශාලාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ ශිෂ්‍ය ප්‍රදර්ශන කුටියක් ස්ථාපිතව ඇත. වීඩියෝව : https://www.facebook.com/lakshan.dananjaya.95/videos/1115733945223060/
Read More
1
…
57
58
59
60
61
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website