About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
පුවත්
පුවත්
02
Sep
හිටපු උපකුලපති මහාචාර්ය සෙනවි එපිටවත්ත මහතාගේ අභාවය
2nd September 2017
Humanities and Social Science
,
පුවත්
2017 සැප්තැම්බර් මස 02 වැනිදා අප අතරින් සමුගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සෙනවි එපිටවත්ත මහතාට විශ්වවිද්‍යාලීය ප්‍රජාවගේ සාතිශය සංවේගය පල කරසිටිමු.
Read More
31
Aug
43 වැනි උපාධි ප්රදානෝත්සවය 2017 – උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම
31st August 2017
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Uncategorized @si
,
අධ්‍යයන
,
පුවත්
උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම. 2017 සැප්තැම්බර් මස 01 සහ 02 දෙදින පෙරවරු 09.00සිට මධ්‍යහ්න 12.00 දක්වා සහ පස්වරු 01.00 සිට පස්වරු 04.00 දක්වා උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර අදාළ පීඨයෙන් නිකුත් කරනු ලැබේ. උපාධි ලෝගුව සමඟ සාටකය ආපසු භාරදීම. උපාධි ලෝගුව සමඟ සාටකය ඔබගේ උපාධි ප්‍රදානෝත්සව සැසිය අවසානයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ...
Read More
30
Aug
යගිරල අක්කර 5 ක භුමි භාගයක් ඔසු උයනක් බවට සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක්
30th August 2017
Centers
,
Science
,
පුවත්
යගිරල වනයේ අක්කර 5 ක භුමි භාගයක් ඔසු උයනක් බවට සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිරසාරත්වය සඳහා කේන්ද්‍රය සහ “මාස්” ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2017 අගෝස්තු මස 29 වැනිදා උපකුලපති කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අත්සන් තැබූ අතර මේ අවස්ථාව සඳහා තිරසාරත්වය සඳහා...
Read More
30
Aug
යෝජිත ජ’පුර කාර්ය මණ්ඩල නිල නිවාසයට මුල් ගල තැබීමේ උත්සවය
30th August 2017
Developments
,
පුවත්
යෝජිත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල නිල නිවාසය සඳහා මුල් ගල තැබීමේ උත්සවය 2017 අගෝස්තු මස 28 වැනිදා බොරලස්ගමුවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
30
Aug
ජ’පුර ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය
30th August 2017
Science
,
Sports
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ අධ්‍යයනාංශයක් ලෙස ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත. මේ වන විටත් ප්‍රථම ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිධාරීන් කණ්ඩායම තම උපාධිය සාර්ථකව අවසන් කර ඇති අතර මෙවර 43 වැනි උපාධි ප්‍රධානෝත්සවයේදී ඔවුන් තම උපාධි ලබා ගන්නවා ඇත.. ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය පිලිබඳ වැඩිදුර...
Read More
30
Aug
හිටපු පීඨාධිපති මහාචාර්ය හේම විජේවර්ධන මහතාගේ අභාවය
30th August 2017
Management & Commerce
,
පුවත්
Read More
29
Aug
කොරියාවේදී උසස් පර්යේෂණ වැඩිදියුණු කිරීම පිලිබඳ අන්තර්ක්‍රියාකාරී සැසියක්
29th August 2017
Conferences
,
Medical
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා විසින් මෙහෙයවනු ලැබූ උසස් පර්යේෂණ වැඩිදියුණු කිරීම පිලිබඳ අන්තර්ක්‍රියාකාරී සැසියක් 2017 අගෝස්තු මස 08 වැනිදා කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/interactive-session-on-developing-private-public-partnerships-on-advanced-research-in-seoul-republic-of-korea/
Read More
23
Aug
ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තාරක ආරියදාස මහතාගේ අභාවය
23rd August 2017
Technology
,
පුවත්
Read More
23
Aug
ජ’පුර සරසවිය කොරියානු මොළය සම්බන්ධ පර්යේෂණ ආයතනය සමඟ එක්වෙයි
23rd August 2017
Medical
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගේ මැදිහත් වීමක් මත සිදු කෙරුණු කොරියානු මොළය සම්බන්ධ පර්යේෂණ ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2017 අගෝස්තු මස 07 වැනිදා සිදුවිය. කොරියානු මොළය සම්බන්ධ පර්යේෂණ ආයතනයේ නිල...
Read More
22
Aug
විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ දිනය – 2017
22nd August 2017
Humanities and Social Science
,
Students
,
පුවත්
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පිඨය විසින් 2016 අවසන් වසර සිසුන් සඳහා පවත්වනු ලැබූ විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ දිනය 2017 අගෝස්තු මස 16 සහ 17 යන දෙදින මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පිඨයේදී පැවැත්වීය. මෙහිදී හොදම පර්යේෂණ සංෂිප්ත ඉදිරිපත් කරන ලද සිසුන් සඳහා ත්‍යාග සහ සහතිකපත්ද ප්‍රධානය කෙරුණි. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මානව...
Read More
1
…
47
48
49
50
51
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website