About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
පුවත්
පුවත්
04
Jan
ශ්‍රී ලංකා කාන්තාවන්ට අඩු වැටුපක් – මහාචාර්ය කේ. විජේවර්ධන
4th January 2018
Medical
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ප්‍රජා විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය කේ. විජේවර්ධන මහත්මිය 2017 දෙසැම්බර් මස 13 වන දින ඉන්දියාවේ පැවති ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිලිබඳ වැඩමුළුවකදී ශ්‍රී ලංකා කාන්තාවන්ට පිරිමින්ට වඩා අඩු වැටුපක් ලැබෙන බව අනාවරණය කරන ලදී.
Read More
03
Jan
ඉංජිනේරු පීඨ සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය 2017
3rd January 2018
Culture & Arts
,
Engineering
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු සහ දෙවන වසර සිසුන් විසින් සංවිධානය කළ සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය 2017 දෙසැම්බර් මස 22 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය අකිල සුබසිංහ මහතා සහ අධ්‍යයනාංශ වල අංශ ප්‍රධානින් සහභාගි විය.
Read More
02
Jan
2018 නව වසර ආරම්භය
2nd January 2018
Buddhism
,
Staff
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2018 නව වසර ආගමික වතාවත් සහ චාරිත්‍ර වලට මුල් තැන දෙමින් ආරම්භ කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාව සඳහා විශ්විද්‍යාලයේ පීඨ 7 පීඨාධිපතිවරුන් සහ ලේඛකාධිකාරීතුමා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව සහභාගිවිය.
Read More
02
Jan
විශ්විද්‍යාලීය නඩත්තු අංශය ඇගයේ
2nd January 2018
Staff
,
පුවත්
පසුගිය දිනවල ශ්‍රී ලංකාව තුල ඇතිවූ දැඩි සුළං තත්වය නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හානි සිදු වූ අතර තත්වය හැකි ඉක්මනින් සමනය කිරීම සදහා විශ්විද්‍යාලීය නඩත්තු අංශය යුහුසුළුව ක්‍රියාත්මක විය. එහිදී ක්‍රියාත්මක වූ විශ්විද්‍යාලීය නඩත්තු අංශයේ කාර්ය මණ්ඩලය ඇගයීමේ උත්සවයක් 2017 දෙසැම්බර් මස 20 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
02
Jan
ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ සකුන්තලා දිල්රුක්ෂි ජපානයට
2nd January 2018
Humanities and Social Science
,
Students
,
ජාත්‍යන්තර
,
පුවත්
මානවශාස්ත්ර හා සමාජ විද්‍යා පිඨයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ උපාධි අපේක්ෂිකා බී. සකුන්තලා දිල්රුක්ෂි 2017 නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 05 වැනිදා දක්වා ජපානයේ පැවති වැඩසටහනක් සඳහා විශ්විද්‍යාලය නියෝජනය කරමින් සහභාගිවිය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/humanities-and-social-science/sakunthala-dilrukshi-dept-english-participates-jenesys-2017/
Read More
28
Dec
ජ’පුරෙන් චීන භාෂා උපාධියක්
28th December 2017
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජ විද්‍යා පිඨයේ භාෂා, සංස්කෘතික අධ්‍යයන හා ප්රසාංගික කලා අධ්‍යයනාංශය හරහා චීන භාෂා උපාධියක් ප්‍රධානය කිරීම සඳහා මේ දිනවල කටයුතු සම්පාදනය කරමින් පවතී. මේ වෙනුවෙන් චීන භාෂා ඉගැන්වීමේ ජාත්‍යන්තර සංගමයේ සාමාජිකාවක් වූ මහාචාර්යවරියක් සමඟ සාකච්ඡාවක් පසුගිය දිනක පැවැත්විය.
Read More
25
Dec
ජ’පුර සහ ඕස්ට්‍රේලියානු වෛද්‍යවිද්‍යා හා සෞඛ්‍ය විද්‍යා පාසලක් අවබෝධතා ගිවුසුමක
25th December 2017
Science
,
Sports
,
Students
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියානු වෛද්‍යවිද්‍යා හා සෞඛ්‍ය විද්‍යා පාසලක් අවබෝධතා ගිවුසුමක් සඳහා අත්සන් තැබේ.
Read More
22
Dec
අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කරන රැකියා පොළෙන් ආරාධිත දේශනයක්
22nd December 2017
Management & Commerce
,
Students
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කරන වාර්ෂික රැකියා පොළට සමගාමීව 2017 දෙසැම්බර් මස 21 වැනිදා දිල්ෂාන් පෙරේරා මහතා මෙහයවූ ආරාධිත දේශනයක් පැවැත්විය.
Read More
22
Dec
පර්යේෂණ ශබ්දකෝෂ ව්‍යාපෘතිය සඳහා වැඩමුළුවක්
22nd December 2017
Humanities and Social Science
,
පර්යේෂණ
,
පුවත්
මානවශාස්ත්ර හා සමාජවිද්‍යා පීඨයේ බහු විෂයියක පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ ශබ්දකෝෂ ව්‍යාපෘතිය සඳහා වූ වැඩමුළුවක් 2017 දෙසැම්බර් මස 22 වන දින මානවශාස්ත්ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විය.
Read More
22
Dec
අධ්‍යයන පර්යේෂණ වල වැඩිදියුණුව සඳහා එක්සත් රාජධානියේ වෝවික් සරසවිය සමඟ ජ’පුර සහයෝගීතාවක
22nd December 2017
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුවත්
එක්සත් රාජධානියේ වෝවික් සරසවියේ මහාචාර්ය දුලිනි ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ හමුවක් 2017 දෙසැම්බර් මස 18 වැනිදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවති අතර මෙහිදී විශ්වවිද්‍යාල 2 ක අතර අධ්‍යයන පර්යේෂණ වල වැඩිදියුණුව උදෙසා සහයෝගීතාවක් පිලිබඳ සාකච්ඡා කෙරුණි.
Read More
1
…
38
39
40
41
42
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website