About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
පුවත්
පුවත්
16
Jan
අධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රීඩා සමාජය සමඟ එක්වන්න
16th January 2018
Science
,
Sports
,
Staff
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් ස්ථාපිත අධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රීඩා සමාජය සමඟ විශ්වවිද්‍යාලීය අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දැන් එක් විය හැක. මේ වන විටත් ස්ථාපනය කර ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්වවිද්‍යාලීය අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් සුසැදි “ක්‍රිකට් කණ්ඩායම” සහ “කළුබෝවිල රෝහල් කණ්ඩායම” අතර 2017 දෙසැම්බර් මස 10 වැනිදා සුහද ක්‍රිකට් තරගාවලියක්...
Read More
15
Jan
අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කල රැකියා පොළ
15th January 2018
Management & Commerce
,
Students
,
පුවත්
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කරන ලද වාර්ෂික රැකියා පොළ 2018 ජනවාරි මස 12 වැනිදා පැවැත්විය.
Read More
12
Jan
සතිය පිලිබඳ පර්යේෂණ කාමරය විවෘත කිරීම
12th January 2018
Buddhism
,
Humanities and Social Science
,
Religious
,
අධ්‍යයන
,
පුවත්
මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ස්ථාපිත “සතිය” පිලිබඳ පර්යේෂණ කාමරය විවෘත කිරීම 2018 ජනවාරි මස 11 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
Read More
12
Jan
ඉංජිනේරු පිඨයේ උපාධි අපේක්ෂකයින්ට අධ්‍යයනාංශ හදුන්වාදීමේ වැඩසටහනක්
12th January 2018
Engineering
,
Students
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ උපාධි අපේක්ෂකයින් සඳහා පිඨයේ අධ්‍යයනාංශ හදුන්වාදීමේ වැඩසටහනක් පිඨයේ පීඨාධිපති එස්. ඒ. ඒ. එම්. සුබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
12
Jan
වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ අධ්‍යක්ෂක ධුරය එස්.එම්. අමරසේනට
12th January 2018
Centers
,
Management & Commerce
,
Staff
,
Students
,
පුවත්
කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨයේ තාර්කික විද්‍යා අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය එස්.එම්. අමරසේන මහතා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ නව අධ්‍යක්ෂක ලෙස වැඩ භාරගැනීම මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ජායන මැද්දේ 2018 ජනවාරි මස 10 වැනිදා සිදු විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පීඨාධිපතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.
Read More
12
Jan
ප්ලාස්ටික්චක්ර පොරොන්දු දිනයක්
12th January 2018
Science
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උසස් ද්‍රව්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය සහ “ජෝන් කීල්ස්” සමගම අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමහි කොටසක් ලෙස ශ්‍රී ලංකාව තුල ප්ලාස්ටික් භාවිතය කැපිපෙනන ලෙස අවම කරනු වස් “ප්ලාස්ටික්චක්ර පොරොන්දු දිනයක්” 2018 ජනවාරි මස 11 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ව්‍යවහාරික විද්‍යා පිඨයේ...
Read More
11
Jan
අභිපේරණ කථනය පිලිබඳ ආරාධිත දේශනයක්
11th January 2018
Guest Lecture
,
Management & Commerce
,
පුවත්
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨය විසින් සංවිධානය කරන ලද පිඨයේ සිසුන්ගේ “අභිපේරණ කථන” හැකියාව දියුණු කිරීම වෙනුවෙන් පැවැත්වූ ආරාධිත දේශනය 2018 ජනවාරි 10 වැනිදා පැවැත්වූ අතර දේශකයා ලෙස සහභාගිවුයේ “ටොයෝටා ලංකා” පෞද්ගලික ආයතනයේ සාමාන්‍යධිකාරී කේ. ඒ. ප්‍රියන්ත පෙරේරා මහතායි.
Read More
10
Jan
“සාර්ථකත්වයේ සෙවනැලි” දෙවැනි දිගුහැරුම ලසිත් මාලිංග සමඟ
10th January 2018
Centers
,
Students
,
පුවත්
“සාර්ථකත්වයේ සෙවනැලි” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකය විසින් සංවිධානය කරන වැඩසටහන් මාලාවේ දෙවැනි දිගුහැරුම 2018 ජනවාරි මස 09 වැනිදා ව්‍යවහාරික විද්‍යා පිඨ ශ්‍රවණාගාරයේදී ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මහතාව සහභාගී කරවාගෙන පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගිවිය.
Read More
10
Jan
අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කරන රැකියා පොළෙන් ආරාධිත දේශනයක්
10th January 2018
Management & Commerce
,
Students
,
පුවත්
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කරන වාර්ෂික රැකියා පොළට සමගාමීව 2017 දෙසැම්බර් මස 27 වැනිදා සචිත්‍රා රණසිංහ මහත්මිය මෙහයවූ රැකියා අයදුම්පත් සැකසීමේ ආරාධිත දේශනයක් පැවැත්විය.
Read More
08
Jan
වයිබ්ස් 2018
8th January 2018
Culture & Arts
,
Management & Commerce
,
Students
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ සංගමය විසින් සංවිධනය කරන ලද “වයිබ්ස් 2018” ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගනයේදී 2018 ජනවාරි මස 04 වැනිදා රාත්රියේදී ඇති උත්කර්ෂණවත් අන්දමින් පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මානවශාස්ත්ර සමාජීය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රනීත් අභයසුන්දර, එම්. වසන්ත දුක්ගන්නාරාල මහතා, සෝමරත්න දිසානායක මහතා, පුජා උමාශංකර් මහත්මිය,...
Read More
1
…
37
38
39
40
41
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website