About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
පුවත්
පුවත්
10
Apr
“පෙනහළු පිළිකා ප්‍රතිකාර” සම්බන්ධ දේශනයකට “ස්කයිප්” තාක්ෂණය
10th April 2018
Medical
,
අධ්‍යයන
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ව්යුහවිද්යා අධ්‍යයනාංශයේ ජාන ගත රෝග විනිශ්චය විද්‍යාගාරයේ සිට 2018 අප්‍රේල් මස 09 වැනිදා ජපානයේ පැවති “පෙනහළු පිළිකා ප්‍රතිකාර” සම්බන්ධ දේශනයකට “ස්කයිප්” තාක්ෂණය හරහා සජීවීව සම්බන්ධ වීමට විශ්වවිද්‍යාලීය නියෝජතයින් හට හැකිවිය. දේශකයාගේ සාරාංශ පර්යේෂණ නිබන්ධනය සහ වැඩිදුර විස්තර : www.sjp.ac.lk/academic/online-lecture-drug-discovery-targeting-egfr-mutations-lung-cancer-therapy/
Read More
04
Apr
ස්ව අධ්‍යයන ඉංග්‍රීසි පොත් දෙකක් එලි දැක්වේ
4th April 2018
Humanities and Social Science
,
අධ්‍යයන
,
පුවත්
“සංක්ෂිප්ත ලීවීම” සහ “ව්‍යාපාර ඉංග්‍රීසි” යන අරුත් ඇතිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පිඨයේ ඉංග්‍රීසි හා වාග්විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානි ආචාර්ය ලලිත් ආනන්ද සහ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානි සරත් ආනන්ද යන මහත්වරු දේපල විසින් රචිත ඉංග්‍රීසි භාෂාවට අදාල පොත් යුගලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් මරතුංග මහතාට පිළිගැන්වීම 2018 මාර්තු...
Read More
02
Apr
ජපුර ඉංජිනේරු පිඨයට “නව්‍යකරණය කල හැකි බලශක්ති විද්‍යාගාරයක්”
2nd April 2018
Developments
,
Engineering
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨය සඳහා “නව්‍යකරණය කල හැකි බලශක්ති විද්‍යාගාරයක්” ඉදිකිරිම සඳහා ශ්‍රී ලංකාවේ සූර්ය තාක්ෂණය පිලිබඳ දැවැන්ත ආයතනයක් වන ජේ. ලංකා ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 මාර්තු මස 22 වැනිදා සිදුවිය. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දැනටමත් නව නිපැයුම්...
Read More
30
Mar
දකුණු ආසියාතික ජපන් කථික තරඟයේ 2 වන ස්ථානය දිල්රුක්ෂිට
30th March 2018
Awards
,
Humanities and Social Science
,
Students
,
පුවත්
2017 ශ්‍රී ලංකාවේ පැවති වාර්ෂික ජපන් කථික තරඟයේ ජෙය්ෂ්ඨ කාණ්ඩයෙන් ප්‍රථම ස්ථානය ලබා 2018 මාර්තු මස 17 වැනිදා පකිස්ථානයේ පැවති 10 වැනි දකුණු ආසියාතික ජපන් කථික තරඟයට සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පිඨයේ ඉංග්‍රීසි හා වාග්විද්‍යා අධ්‍යයනාංශයේ උපාධි අපේක්ශිකා බි. එස්. දිල්රුක්ෂි මෙනවිය එහිදී ජෙය්ෂ්ඨ කාණ්ඩය යටතේ තරඟ වැද දෙවන ස්ථානය...
Read More
29
Mar
කාර්ය මණ්ඩලය සඳහා දර්ශනවේදී උපාධි ශිෂ්‍යත්ව, අවසාන දිනය අප්‍රේල් 23
29th March 2018
Staff
,
අධ්‍යයන
,
පර්යේෂණ
,
පුවත්
විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා දර්ශනවේදී උපාධි ශිෂ්‍යත්ව ලබා දීම වෙනුවෙන් අයදුම් පත් කැඳවීම මේ දිනවල සිදුකෙරේ. අයදුම් පත් කැඳවීමේ අවසාන දිනය 2018 අප්‍රේල් මස 23 වැනිදායි. අයදුම් පත කැඳවීම www.ugc.ac.lk/images/Financial_Assistance_UGC_AHEAD_University_Teachers_Studies-2018.pdf උපදෙස් www.ugc.ac.lk/images/AHEAD_University_Guideline_HRD_2.pdf
Read More
29
Mar
ජපුර ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් හමුවේ
29th March 2018
Culture & Arts
,
අධ්‍යයන
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් අතර හමුවක් 2018 මාර්තු මස 22 වැනිදා විශ්වවිද්‍යාලීය පරිපාලන ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය. එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර සිටියේ විශ්විද්‍යාලයේ පවතින විවිධ රටවල මධ්‍යස්ථාන අතරට ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ සහයෝගය ද ඇතිව ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන බවය. එමගින් සිසුන්ගේ...
Read More
27
Mar
ජපුර සහ දකුණු කොරියානු විශ්වවිද්‍යාලයක වෛද්‍ය මධ්‍යස්ථානයක් අතර අවබෝධතාවක්
27th March 2018
Medical
,
අධ්‍යයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සහ දකුණු කොරියානු විශ්වවිද්‍යාලයක වෛද්‍ය මධ්‍යස්ථානය අතර වෛද්‍ය විද්‍යාව, අධ්‍යාපනය හා පර්යේෂණ කේෂ්ත්‍රවල තොරතුරු හුවමාරු කරගැනීම සහ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති වැඩිදියුණු කිරීම වෙනුවෙන් වූ අවබෝධතා ගිව්සුමකට අත්සන් තැබීම 2018 මාර්තු මස 15 වැනිදා සිදුවිය. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍ය කේෂ්ත්‍රයේ සහ දේශීය වෙදකම...
Read More
26
Mar
ජපුර සහ ප්‍රසිද්ධ විගණන සමාගමක් අතර අවබෝධතා ගිවිසුමක්
26th March 2018
Management & Commerce
,
Students
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ගිණුම්කරණ අධ්‍යනාංශය සහ ප්‍රසිද්ධ විගණන සමාගමක් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 මාර්තු මස 22 වැනිදා සිදුවිය. මේ හරහා ගිණුම්කරණ අධ්‍යනාංශයේ සිසුන්ගේ වෘත්තීය පුහුණු වැඩසටහන සාර්ථක කරගැනීමට අවකාශය සැලෙසෙනු ඇත. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර සිටියේ ගිණුම්කරණ අධ්‍යනාංශය රට...
Read More
26
Mar
ජපුර සහ ජාතික සන් යැට් සෙන් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම් 2 ක්
26th March 2018
Medical
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ජාතික සන් යැට් සෙන් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම් 2 කට අත්සන් තැබීම 2018 මාර්තු මස 22 වැනිදා සිදුවිය.මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය. වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/academic/usjp-signed-two-mou-national-sun-yat-sen-university/
Read More
21
Mar
රාජකීය ආසියාතික සංගමයේ ස්වර්ණ මුද්‍රිකාව මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතාට
21st March 2018
Awards
,
Humanities and Social Science
,
අධ්‍යයන
,
පුවත්
2018 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ ස්වර්ණ මුද්‍රිකාව පිරිනැමීම සඳහා සිංහල, පාලි, ප්රාකෘත, සංස්කෘත, වංග ආදි ප්‍රාචීන භාෂා සාහිත්‍යයන් පිළිබඳ වත්, විශේෂයෙන් වාග්විද්‍යා විෂය පිළිබඳ වත් අග්‍රගණ්‍ය පඬිවරයකු වශයෙන් විද්වත් ලෝකයෙහි සම්භාවනාවට පාත්‍ර වී සිටින මහාචාර්ය විමල් ගුණසේකර බලගල්ලේ මහතා නම් කර තිබේ. සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන සංස්කාරක වශයෙන් 1994 සිට 2002...
Read More
1
…
31
32
33
34
35
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website