About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
පුවත්
පුවත්
01
Feb
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියට අධ්‍යයන චාරිකාව – 2019
1st February 2019
Management & Commerce
,
MOU
,
Students
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ තෝරාගත් සිසුන් 26 දෙනෙක් සහ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් ව්‍යාපාර විද්‍යාලයේ සති දෙකක අධ්‍යයන චාරිකාවක් සාර්ථකව අවසන් කර ඉකුත් ඉරු දින නැවත දිවයිනට පැමිණියහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මොනෑෂ් ව්‍යාපාර විද්‍යාලයේ හිටපු ප්‍රධානී මහාචාර්ය රොබට් බෲක්ස් මහතා...
Read More
31
Jan
කොළඹ දිස්ත්‍රික් උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා ආර්ථික විද්‍යා සම්මන්ත්‍රණය 2019
31st January 2019
Management & Commerce
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද 2019 උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා වූ ආර්ථික විද්‍යා සම්මන්ත්‍රණය 2019 ජනවාරි මස 22 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ආනන්ද රත්නායක මහතා වැඩසටහන...
Read More
30
Jan
නැවතත් සොබාදහමට
30th January 2019
Science
,
පුවත්
නැවතත් සොබාදහමට යන මැයෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තරුණ ජීව විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික සංගමය සමඟ සහයෝගීත්වයෙන් ඉදිරිපත් කරන ලද්දේ තරුණ පරපුර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීමට, චලනයන් වැඩි දියුණු කිරීමට, විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීමට හා එමගින් පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීමටයි. මෙම වැඩසටහන් මාලාවේ පළමු දියත් කිරීම 2019 ජනවාරි මස...
Read More
30
Jan
ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2019
30th January 2019
Culture & Arts
,
Pooja
,
Religious
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෛපොංගල් උත්සවය 2019 ජනවාරි මස 30 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. තෛපොංගල් උත්සවය ඓතිහාසිකව සමරනුයේ සූර්යයාට කෘතඥතාව දැක්වීමක් ලෙසයි. මෙම උත්සවය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විවිධ සිසු කණ්ඩායම් අතර සහයෝගීතාව, සමගිය සලකුණු කරයි. මේ අවස්ථාව සදහා පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්ස, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා...
Read More
30
Jan
ඉන්දියානු ජෙය්ෂ්ඨ නිලධාරීන් සඳහා විදේශ පුහුණු වැඩසටහනක් පැවැත්වේ.
30th January 2019
Graduate Studies
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් ඉන්දියානු වනාන්තර පරිසර හා දේශගුණික වෙනස්කම් අමාත්‍යාංශ ජෙය්ෂ්ඨ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද විදේශ පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය 2019 ජනවාරි මස 27 වන දින පැවැත්විණ. එම පුහුණු වැඩසටහන 2019 පෙබරවාරි මස 7 වනදා දක්වා පැවැත්වේ. එයට පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ පීඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය, ව්‍යවහාරික විද්‍යා...
Read More
29
Jan
නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය පුවත්පත් සාකච්ඡාවක් පවත්වයි.
29th January 2019
IIVCC
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය මඟින් 2019 ජනවාරි 25 වන දින සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 60 වන ජුබිලි සංවත්සරයට සමගාමීව බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී 2019 අප්‍රියෙල් මස 2 හා 3 වන දින පැවැත්වීමට නියමිත නවෝත්පාදන, නව්‍යකරණ තරඟාවලිය හා ප්‍රදර්ශනය පිලිබඳ සාකච්ඡා කරන ලදී. මෙම පුවත්පත් සාකච්ඡාවට ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ...
Read More
29
Jan
සාර්ථකත්වයේ සෙවනැලි : ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ආරාධිත දේශනය
29th January 2019
Guest Lecture
,
Students
,
පුවත්
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරන ලද සාර්ථකත්වයේ සෙවනැලි වැඩමුළු මාලාවේ සිව්වන අදියර ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ආහාර ජාත්‍යන්තරයේ ප්රවර්ධනයෙහිලා සුවිසල් සේවයක් සලසන ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් 2019 ජනවාරි මස 23 වන දින පැවැත්විණ. 250කට අධික උපාධි අපේක්ෂකයන් සංඛ්‍යාවක් සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. සාර්ථකත්වයේ සෙවනැලි පළමු...
Read More
29
Jan
වෘතිය නිපුණතා සංවර්ධන සමිතියේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන
29th January 2019
Students
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෘතිය නිපුණතා සංවර්ධන සමිතියේ වාර්ෂික පාරිසරික සංවේදිතා ව්‍යාපෘතිය ලෙස වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2019 ජනවාරි 23 වැනි දින හලාවත ප්‍රදේශයේ මුතුපන්තිය වෙරළ තිරයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට 100කට අධික සිසුන් සංඛ්‍යාවක්, ආරච්චිකට්ටුව පොලිසියේ නිලධාරීන්, පරිසර අධිකාරී නිලධාරීන් හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් තුමා සහභාගී විය.
Read More
28
Jan
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් නවෝත්පාදන ශ්‍රී ලංකා ලාංඡනය එළි දක්වයි.
28th January 2019
පුවත්
ලොව පුරා සමාජ ප්‍රසාදය හිමි වන නවෝත්පාදන හා නව නිපැයුම් ශ්‍රී ලාංකික අප හට නම් අරුමයක් නොවේ. රාවණ රජු, එතුමාගේ දඬු මොණරය වැනිදේ පිලිබඳ අසමින් හැදී වැඩුණු අපගේ ජාන තුල නව නිපැයුම් හා නව නිෂ්පාදන ගැබ් වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල නවෝත්පාදන ක්ෂේත්‍ර සංකේතය වන මෙම ලාංඡනය සඳහා ලෝක ප්‍රසිද්ධ හා ලොව පුරා විද්වතුන්...
Read More
28
Jan
ජපුර වර්ණ 2019
28th January 2019
Sports
,
Students
,
පුවත්
විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරු අගයන වාර්ෂික වර්ණ ප්‍රධානෝත්සවය ඉතා විචිත්‍රවත්ව 2019 ජනවාරි මස 22 වන දින බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණ. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී වූ අතර පිඨයන්හි පීඨාධිපතිවරුන්, අධ්‍යනාංශ ප්‍රධානීවරුන්, ක්‍රීඩා උපදේශක මණ්ඩලයේ මහත්ම මහත්මීන් හා අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජික වරුන්ද මෙම...
Read More
1
…
16
17
18
19
20
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website