About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Management & Commerce
04
Dec
ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශයේ සිසුවෙක්ට “දක්ෂතම කථිකයා සම්මානය”
4th December 2018
Awards
,
Management & Commerce
,
Students
,
පුවත්
ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශයේ තෙවන වසර උපාධි අපේක්ෂකයෙක් වන පසන් මලින්ද විජයවර්ධන සිසුවා විසින් ජාතික තරුණ සම්මාන උළෙල 2018 දක්ෂතම කථිකයා සහ දක්ෂතම නිවේදකයා(අනුශූරතාව) සඳහා වන සම්මාන දිනා ගන්නා ලදී.
Read More
28
Nov
ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය අතර අවබෝධතා ගිවිසුම පිහිටුවීම
28th November 2018
Management & Commerce
,
MOU
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨයේ ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය අතර අවබෝධතා ගිවිසුම ඉකුත් නොවැම්බර් මස 15 වන දින උපකුලපති තුමාගේ කාර්යාලයේදී අත්සන් තබන ලද අතර එහි මූලික පරමාර්ථය එම අධ්‍යනාංශයේ සිසුන් හට සීමාවාසික පුහුණුව ලබා දීම මගින් ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය...
Read More
26
Nov
ආචාර්ය E. A. වීරසිංහ මහතාගේ උපහාර උළෙල
26th November 2018
Management & Commerce
,
Staff
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර ආර්ථික විද්‍යා ජෙය්ෂ්ඨ ආචාර්ය E. A. වීරසිංහ මහතාගේ උපහාර උළෙල 2018 නොවැම්බර් මස 16 වන දින ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යන අංශය විසින් සංවිධානයෙන් උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ, එම පීඨයේ පීඨාධිපති ආචාර්ය U. අනුර කුමාර මහතාගේ, ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යන අංශ ප්‍රධානී ආචාර්ය දිනේෂා සිරිවර්ධන මහත්මියගේ, වෙනත් අධ්‍යන අංශ ප්‍රධානීන්ගේ,...
Read More
15
Nov
ජපුර මඳුරුවන් පලවා හැරීමේ නවොත්පනාදය ජාත්‍යන්තර තරගයකට
15th November 2018
Management & Commerce
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨයේ අධ්‍යයනාංශ 3 ක සිසුන් තිදෙනෙකු 2018 නොවැම්බර් මස 28 සහ 29 එංගලන්තයේ පැවැත්වෙන නව ව්‍යපාර අදහස් තේමා කරගත් තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ලබාගෙන ඇත. මඳුරුවන් පලවා හැරීමේ උපකරණයක් පිලිබඳ ප්‍රයෝගික නිෂ්පාදන අදහසක් වෙනුවෙන් මෙම සිසුන් තිදෙනාට මෙම ජයග්‍රහණය හිමිව ඇත.
Read More
12
Nov
කළමනාකරණ පිඨයේ නම්නිකරන වැඩසටහන
12th November 2018
Management & Commerce
,
Students
,
Uncategorized @si
,
අධ්‍යයන
,
පුවත්
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ නම්නිකරන වැඩසටහන 2018 නොවැම්බර් මස 05 උදැසන 8.30 විශ්වවිද්යාලියා බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර. කුමාර මහතා සහ අධ්‍යයනාංශ ප්‍රධානින් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
Read More
07
Nov
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 (අයදුම්පත් දැන් කැඳවේ)
7th November 2018
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Staff
,
Uncategorized @si
,
අධ්‍යයන
,
පර්යේෂණ
,
පුවත්
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 (දෙවන වටය) සඳහා දැන් අයදුම්පත් කැඳවේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2018 දෙසැම්බර් මස 21 වැනිදායි. අයදුම්පත බාගත කරගන්න : Research Council වැඩිදුර විස්තර : http://research.sjp.ac.lk/rersearch-grant/
Read More
03
Nov
බාහිර උපාධි 2ක නව බඳවාගැනීමේ නම්නිකරන වැඩසටහන්
3rd November 2018
External
,
Management & Commerce
,
Students
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ වාණිජ සහ විද්‍යා කළමනාකරණ යන බාහිර උපාධි දෙකෙහි නව බඳවාගැනීමේ නම්නිකරන වැඩසටහන් 2 ක 2018 ඔක්තෝම්බර් මස 27 වැනිදා පැවැත්විය.
Read More
15
Oct
තිරසාර සංවර්ධනය සඳහා වූ පාලනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2018
15th October 2018
Management & Commerce
,
අධ්‍යයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ රාජ්‍ය පරිපාලන අධ්‍යයනාංශයේ පාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ මධ්‍යස්ථානය සමඟ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන අමාත්‍යංශය, බස්නාහිර පළාත, විශේෂ අපදා පර්යේෂණ මධ්‍යස්ථානය, ඉන්දියාවේ ජවහලානේරු විශ්වවිද්‍යාලය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ රාජ්‍ය පරිපාලන අධ්‍යයනාංශයේ ආදී විද්යාර්ථන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ලද තිරසාර සංවර්ධනය සඳහා...
Read More
02
Oct
කළමනාකරණ පිඨයේ අධ්‍යයන සාමාජිකයන්ට වැඩමුළුවක්
2nd October 2018
Management & Commerce
,
Staff
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ අධ්‍යයන සාමාජිකයන් වෙනුවෙන් පිඨය විසන් සංවිධානය කරන ලද වැඩමුළුවක් 2018 අගෝස්තු මස 25 වැනිදා වස්කඩුව “සිට්රස්” හෝටලයේදී පැවැත්විය. වාර්ෂිකව සංවිධානය කරන මෙම වැඩමුළුව මඟින් අධ්‍යයන සාමාජිකයන්ට පිඨයේ වර්තමාන තත්වය සහ ඉගැන්වීමේ ක්‍රම පිලිබඳ අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව උදාවේ.
Read More
20
Sep
පරිගණක මුලික කරගත් දත්ත විශ්ලේෂණය පිලිබඳ පුහුණු වැඩසටහන 2018
20th September 2018
Courses
,
Management & Commerce
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් මෙහයවන පරිගණක මුලික කරගත් දත්ත විශ්ලේෂණය පිලිබඳ පුහුණු වැඩසටහනක් 2018 නොවැම්බර් මස ආරම්භ වන අතර එහි දේශන සෙනසුරාදා දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වේ. අයදුම් කිරීමේ අවසාන දිනය : 2018 ඔක්තෝම්බර් මස 30 වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/management-commerce/training-programme-computer-based-data-analysis-call-applications-2018
Read More
1
…
4
5
6
7
8
…
18
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website