About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Management & Commerce
13
Sep
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවය
13th September 2019
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Science
,
Students
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවය 2019 සැප්තැම්බර් මස 10 සහ 11 වන දිනවලදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. ප්‍රථම සහ පශ්චාත් උපාධි 3300 කට අධික ප්‍රමාණයක් පිරිනැමුණු මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සහ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය. උපාධිධාරී නම්...
Read More
03
Sep
ව්‍යාපාර ආර්ථික අධ්‍යයනාංශයෙන් වරප්‍රසාද නොලත් පාසල් වලට අධ්‍යාපනික පහසුකම්
3rd September 2019
Management & Commerce
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන එක්සත් සමාජීය වගකීමක් වන ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදිත පාසල් සඳහා අධ්‍යාපන පහසුකම් සැපයීමේ අරමුණින් සංවිධානය කරන ලද ව්‍යාපෘතිය 2019 අගෝස්තු 20 වැනිදා සාර්ථකව නිමාවිය. වාර්ෂිකව සංවිධානය වන මෙම වැඩසටහනින් වරප්‍රසාද නොලත් පාසල් වලට අධ්‍යාපනික පහසුකම් ලබාදීම අඛණ්ඩව සිදු වූ අතර මෙවර එය තවත් ඉදිරියට ගෙන...
Read More
27
Aug
ශ්‍රී ලංකා කනිෂ්ඨ ව්‍යාපාරික ආර්ථික විද්‍යාඥයන්ගේ පළමු ආර්ථික සමුළුව – 2019
27th August 2019
Management & Commerce
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ලංකා කනිෂ්ඨ ව්‍යාපාරික ආර්ථික විද්‍යාඥයන්ගේ පළමු ආර්ථික සමුළුව 2019 අගෝස්තු මස 15 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානයේදී පැවැත්විණ. සමුළුවේ සමාරම්භක උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
Read More
26
Aug
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව අතර අවබෝධතා ගිවිසුම පිහිටුවීම
26th August 2019
Management & Commerce
,
MOU
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ අලෙවිකරණ කළමනාකරණ අධ්‍යනාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව අතර අවබෝධතා ගිවිසුම පිහිටුවීම 2019 අගෝස්තු මස 9 වන දින අලෙවිකරණ කළමනාකරණ අධ්‍යනාංශ පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද ආචාර්යවරුන්ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාවේ සාමාජිකයන්ද සහභාගී විය.
Read More
15
Aug
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා Forestpin Analytics සමාගම අතර අවබෝධතා ගිවිසුම පිහිටුවීම
15th August 2019
Management & Commerce
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා Forestpin Analytics සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පිහිටුවන ලදී. එහි මූලික පරමාර්ථය විශ්වවිද්‍යාලයීය සිසුන් හට පුහුණුව ලබා දීම මගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා Forestpin Analytics පුද්ගලික ආයතනය අතර දැනුම බෙදාගැනීමවේ. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද ආචාර්යවරුන්ද Forestpin Analytics ආයතන නියෝජිතයන්ද සහභාගී විය.
Read More
05
Aug
ව්‍යවසායකත්ව හා නවෝත්පාදන මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ උත්සවය
5th August 2019
Management & Commerce
,
පුවත්
නො: 1/1/454, හයිලෙවල් පාර, පන්නිපිටිය යන ලිපිනයේදී නව ව්‍යවසායකත්ව හා නවෝත්පාදන මධ්‍යස්ථානය 2019 අගෝස්තු මස 1 වන දින විවෘත කරන ලදී. චාරිත්‍රානුකුලව මධ්‍යස්ථානය විවෘත කිරීම හා එහි මෙහෙයුම් කටයුතු සඳහා එය භාර දීම විශ්වවිද්‍යාලයීය උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සුරතින් සිදුවිය. එම මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය www.cefeni.lk දියත් කිරීමද මෙහිදී සිදුවිය. පීඨයේ පීඨාධිපතිවරුන්, අධ්‍යනාංශ ප්‍රධානීන්, නව ව්‍යවසායකත්ව හා නවෝත්පාදන මධ්‍යස්ථානයෙහි අධ්‍යක්ෂ...
Read More
29
Jul
ව්‍යාපාර ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ බාහිර පුහුණු වැඩසටහන 2019
29th July 2019
Management & Commerce
,
පුවත්
ව්‍යාපාර ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ බාහිර පුහුණු වැඩසටහන 2019 ජූලි 15 සහ 16 යන දිනවල දඹුල්ල රංගිරි ඇක්වා ඇඩ්වෙන්චර් කඳවුරේදී පැවැත්විණි. දෙපාර්තමේන්තුවේ දෙවන වසරේ සිසුන් සඳහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. විවිධ ක්‍රියාකාරකම් හා ක්‍රීඩා වලට සහභාගී වීමෙන් සිසුන්ට නායකත්ව වටිනාකම් සහ ඔවුන්ගේ සැඟවුණු කුසලතා ගවේෂණය කිරීමට හැකි විය....
Read More
25
Jul
මහාචාර්ය ඕපාත මහතා ‘මානව සම්පත් අධ්‍යයනය පිළිබඳ හොඳම මහාචාර්ය’ සම්මානය ලබයි
25th July 2019
Awards
,
Management & Commerce
,
පුවත්
2019 ජූලි මස 17 වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වූ ශ්‍රී ලංකා අධ්‍යාපන නායකත්ව සම්මාන ප්‍රදාන උළලේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජේය්ෂ්ඨ මහාචාර්ය එච්.එච්.ඩී.එන්.පී ඕපාත මහතා ‘මානව සම්පත් අධ්‍යයනය පිළිබඳ හොඳම මහාචාර්ය’ සම්මානයෙන් පිදුම් ලබන ලදී.
Read More
19
Jul
“ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ කාර්යභාරය” පිළිබඳ වැඩමුළුව
19th July 2019
Management & Commerce
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශය හා මහ බැංකුවේ බැංකු අධ්‍යයනය මධ්‍යස්ථානය සමග සහයෝගීතාවයෙන් පැවැත්වූ “ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ කාර්යභාරය” නම් වැඩමුළුව 2019 ජූලි මස 11 හා 12 වන දිනවලදී රාජගිරිය බැංකු අධ්‍යයනය මධ්‍යස්ථානයේ දී අවසන් වසර සිසුන් සඳහා පැවැත්විණ.
Read More
03
Jul
වාර්ෂික විශ්වවිද්‍යාල ආයෝජන දිනය – 2019
3rd July 2019
Management & Commerce
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ මූල්‍ය අධ්‍යනාංශය විසින් සංවිධානය කරන ලද වාර්ෂික විශ්වවිද්‍යාල ආයෝජන දිනය 2019 ජුනි මස 17 වන දින විශ්වවිද්‍යාලයීය සෝරත ගොඩනැගිල්ලේ කේ.ඒ.මුණසිංහ ශාලාවේදී පැවැත්විණ. මෙම ආයෝජන දිනය අඛණ්ඩව 4 වන වරට පැවැත්විණ. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ...
Read More
1
2
3
4
…
18
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website