About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Management & Commerce
18
Aug
කළමනාකරණ පිඨයේ 13 වැනි පර්යේෂණ සැසිය
18th August 2017
Conferences
,
Management & Commerce
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨය විසින් ද්වි වාර්ෂිකව සංවිධානය කරන පර්යේෂණ සැසියේ 13 වැනි සැසිවාරය මෙවර 2017 අගෝස්තු මස 16 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
Read More
03
Aug
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 43 වන උපාධි ප්‍රදානෝත්සවයේ පෙළගැස්ම
3rd August 2017
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Students
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 43 වන උපාධි ප්රදානෝත්සවය 2017 සැප්තැම්බර් මස 7 සහ 8 යන දිනවල දී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. සැසිය දිනය සහ වේලාව පීඨය උපාධිලාභීන් ගණන පළමු සැසිය 2017.09.07 පෙ.ව. 08.30 සිට පෙ.ව. 11.30 මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය (01 කණ්ඩායම) 520 (විශේෂවේදී) දෙවන සැසිය 2017.09.07 ප.ව. 01.00 සිට ප.ව. 3.00...
Read More
27
Jul
ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් චූලනන්ද පෙරේරා මහතාගෙන් ශිෂ්‍යත්ව
27th July 2017
Management & Commerce
,
Sports
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථ, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් චූලනන්ද පෙරේරා මහතා සහ ඔහුගේ පවුලේ පිරිස විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ශිෂ්‍යත්ව අවශ්‍ය උපාධි අපේක්ෂකයින් කිහිප දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේද සහභාගිත්වයෙන් පැවැත්විය. ජපුර මල්ලවපොර කණ්ඩායමේ හිටපු නායකයෙක් වන චුලානන්ද මහතා මෙහිදී ජපුර...
Read More
25
Jul
ව්‍යාපාර සන්නිවේදන ඒකකයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා “භාෂා පරීක්ෂණ” වැඩමුළුවක්
25th July 2017
Management & Commerce
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර සන්නිවේදන ඒකකය විසින් එහි අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කරන ලද මහාචාර්ය ප්‍රියන්වදා අබේවික්‍රම මහත්මිය විසින් මෙහෙයවන ලද “භාෂා පරීක්ෂණ” වැඩමුළුවක් 2017 ජූලි මස 24 දින පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පීඨ රැස්වීම් ශාලාවේදී පැවැත්විය.
Read More
21
Jul
ගිණුම්කරණ අධ්‍යයනාංශය සහ නිහාල් හෙට්ටිආරච්චි සහ සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක්
21st July 2017
Management & Commerce
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණ අධ්‍යයනාංශය සහ නිහාල් හෙට්ටිආරච්චි සහ සමාගම 2017 ජුලි මස 20 වැනිදා විශ්වවිද්‍යාලීය රැස්වීම් ශාලාවේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි.
Read More
10
Jul
43 වැනි උපාධි ප්රදානෝත්සවය 2017 – උපාධිලාභීන් සඳහා කරනු ලබන දැන්වීමයි
10th July 2017
Management & Commerce
,
Science
,
පුවත්
2017 සැප්තැම්බර් මස 07 සහ 08 දිනයන්හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන උපාධි ප්රදානෝත්සවයේදීම ඔබගේ උපාධි සහතිකය ලබාදීමට විශ්වවිද්‍යාලය සියලු කටයුතු සූදානම් කරමින් පවතී. එබැවින් ශිෂ්‍ය හැඳුනුම්පත හා පුස්තකාල පොත් ආපසු බාරදීමෙන් මුද්‍රා තබන ලඳ ශිෂ්‍ය වාර්තා පොත සමඟ උපාධි ප්රදානෝත්සවය සඳහා වූ මහජන බැංකුවට ගෙවන ලද රුපියල් 3000 ක මුදල ගෙවූ රිසිට්පත විශ්වවිද්‍යාලයේ...
Read More
29
Jun
පර්යේෂණ පර්ෂදය සහ පෝස්ටර් ප්‍රදර්ශනයේ සමාරම්භය
29th June 2017
Management & Commerce
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර පරිපාලන අධ්‍යයනාංශයේ අවසන් වසර සිසුන්ගේ පර්යේෂණ පර්ෂදය සහ පෝස්ටර් ප්‍රදර්ශනයේ සමාරම්භය 2017 ජුනි මස 28 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ අතින් සිදු විය.
Read More
11
Jun
ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සඟරාවේ 4 වන වෙළුමහි 2 වැනි නිකුතුව
11th June 2017
Management & Commerce
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථික අධ්‍යයනාංශය විසින් පවත්වාගෙන යනු ලබන කර්තෘ කාර්යාලය සහිත ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සඟරාවේ 4 වන වෙළුමහි 2 වැනි නිකුතුව 2017 ජුනි මස 07 වැනිදා නිකුත්විය.
Read More
06
Jun
ප්‍රතාප් කළුතන්ත්‍රීට එක්සත් රාජධානියේ වරලත් සමීක්ෂකවරුන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය
6th June 2017
Awards
,
Management & Commerce
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වතු කළමනාකරණ හා තක්සේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රතාප් කළුතන්ත්රී මහතාට එක්සත් රාජධානියේ වරලත් සමීක්ෂකවරුන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය ලැබී ඇත.
Read More
29
May
මුල්‍ය අධ්‍යයනාංශය මඟින් අන්තර් විශ්වවිද්‍යාල විවාද තරගයක්
29th May 2017
Management & Commerce
,
Students
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ මුල්‍ය අධ්‍යයනාංශය මඟින් සංවිධානය කරන ලද අන්තර් විශ්වවිද්‍යාල විවාද තරගයක් 2017 මැයි මස 26 වැනිදා පීඨ රැස්වීම් ශාලාවේදී සාර්ථකව පැවැත්විය.
Read More
1
…
12
13
14
15
16
…
18
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website