About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Humanities and Social Science
17
Sep
පුජ්‍ය මහාචාර්ය එම්. විජිතධම්ම තෙරට ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ ගෞරව සම්මානය
17th September 2018
Awards
,
Culture & Arts
,
Humanities and Social Science
,
අධ්‍යයන
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන පුජ්‍ය මහාචාර්ය එම්. විජිතධම්ම ස්වාමීන් වහන්සේට ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ ගෞරව සම්මානය හිමිවිය. උන්වහන්සේ විසින් රචිත දසබෝධිසත්තුප්පත්තිකථා අට්ඨකතා කෘතියට හිමි වූ මෙම සම්මානය 2018 සැප්තැම්බර් මස 14 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ දී පුජ්‍ය...
Read More
11
Sep
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 44 වැනි උපධි ප්රාධානොත්සවය
11th September 2018
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Students
,
Uncategorized @si
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 44 වැනි උපධි ප්රාධානොත්සවය 2018 සැප්තැම්බර් මස 06 සහ 07 යන දෙදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්විය. ප්‍රථම සහ පශ්චාත් උපාධි 3000 කට අධික ප්‍රමාණයක් පිරිනැමුණු මෙම උපධි ප්රාධානොත්සවයසඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සහ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය. උපධි ප්රාධානොත්සවය ආවරණය කිරීමේ...
Read More
11
Sep
ශාස්ත්‍රවේදී මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි 2018
11th September 2018
External
,
Humanities and Social Science
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා ඒකකය විසින් මෙහෙයවනු ලබන ශාස්ත්‍රවේදී මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධියේ ආරම්භක වැඩසටහන 2018 සැප්තැම්බර් මස 08 වැනිදා පැවැත්විය.
Read More
05
Sep
උපාධිධාරි ලැයිස්තුව – ජපුර 44 වැනි උපාධි ප්‍රධානෝත්සවය
5th September 2018
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Students
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 44 වැනි උපාධි ප්‍රධානෝත්සවය 2018 සැප්තැම්බර් මස 6 සහ 7 යන දෙදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. ප්‍රථම සහ පශ්චාත් උපාධි ලබාගන්නා සියලුම සිසුන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සහ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සුභාසිංශන පණිවිඩ නිකුත් කර ඇත. මිට අමතරව පීඨ 7 පීඨාධිපතිවරුන් සහ...
Read More
29
Aug
සමාජවිද්‍යා පිලිබඳ ඩිප්ලෝමාව 2018-2019
29th August 2018
Courses
,
Humanities and Social Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ සමාජවිද්‍යා අධ්‍යනාංශය පිරිනමන සමාජවිද්‍යා පිලිබඳ ඩිප්ලෝමාව අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2018 සැප්තැම්බර් මස 28. Diploma in Sociology – Course Units Download Application – Sociology-Diploma-Application 2018/2019-PDF
Read More
28
Aug
ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව (2018/2019) සඳහා අයදුම්පත් කැඳවේ
28th August 2018
Courses
,
Humanities and Social Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා පිඨයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය විසින් 11 වැනි වරටත් පිරිනමනු ලබන ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව (2018/2019) සඳහා අයදුම්පත් දැන් කැඳවේ දේශන සහ ප්‍රායෝගික සැසි සෙනසුරාදා දිනවල උදැසන 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ. රු. 20,000 පාඨමාලා ගාස්තුව ලියාපදිංචි විමේදීම ගෙවිය යුතු අතර පාඨමාලා කාලය පැය 225 කි. සුදුසුකම්...
Read More
27
Aug
44 වැනි උපාධි ප්රදානෝත්සවය 2018 උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම
27th August 2018
Engineering
,
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Students
,
Technology
,
අධ්‍යයන
,
පුවත්
උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම. 2018 සැප්තැම්බර් මස 01 සහ 02 දෙදින පෙරවරු 09.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා සහ පස්වරු 01.00 සිට පස්වරු 04.00 දක්වා උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර අදාළ පීඨයෙන් නිකුත් කරනු ලැබේ. උපාධි ලෝගුව සහ සාටකය සඳහා මුදල් ගෙවීම. උපාධි ලෝගුව හා සාටකය ලබා ගැනීම සඳහා රු. 3000/- ක තැන්පතු...
Read More
20
Aug
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් ඒකකය ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් අධ්‍යයනාංශය ලෙස ස්ථාපිත කෙරේ
20th August 2018
Humanities and Social Science
,
Uncategorized @si
,
අධ්‍යයන
,
පුවත්
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් ඒකකය ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් අධ්‍යයනාංශය ලෙස ස්ථාපිත කල අතර එය සැමරීමේ උත්සවයක් 2018 අගෝස්තු මස 16 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/eltu-re-established-department-english-language-teaching/
Read More
24
Jul
මානව විද්‍යා අධ්‍යයනාංශයේ නිෂාද යාමය
24th July 2018
Humanities and Social Science
,
අධ්‍යයන
,
පුවත්
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ මානව විද්‍යා අධ්‍යයනාංශය විසින් කලාශුරි ආචාර්ය ප්‍රනීත් නිශාද අබේසුන්දර මහතාට උපහාර පුදනු වස් සංවිධානය කරනු ලැබූ “නිෂාද යාමය” 2018 ජුලි මස 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් මරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විය. මිට සමගාමිව “මානව විද්‍යාව : ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර අභිනන්දන” වෙළුම එලි දැක්වීමද සිදු...
Read More
23
Jul
44 වන උපාධි ප්‍රධානෝත්සවය 2018 – කලා පිඨයේ උපාධිලාභීන්
23rd July 2018
Humanities and Social Science
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ 44 වන උපාධි ප්‍රධානෝත්සවය 2018 සැප්තැම්බර් මස 06 සහ 07 යන දෙදින බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. තම පළමු උපාධිය ලබා ගැනීමට බලාපොරොත්තුවන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ උපාධිලාබින් උපාධි ප්‍රධානෝත්සවයට අදාළ අයදුම් පත්‍රය සහ උපාධි ප්රධානෝත්සව ගාස්තුව වන රු. 4000 ක මුදල ගෙවන ලද මුදල් කුවිතාන්සිය සමඟ ශිෂ්‍ය හැඳුනුම්පත...
Read More
1
…
3
4
5
6
7
…
14
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website