About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Humanities and Social Science
05
Feb
ඉන්දියානු ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී දර්ශන හා මනෝ විද්‍යා අධ්‍යනාංශය හොඳම කණ්ඩායම් සම්මානය දිනා ගනී.
5th February 2019
Humanities and Social Science
,
Students
,
පර්යේෂණ
,
පුවත්
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ දර්ශන හා මනෝ විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ආශා ප්‍රනාන්දු මහත්මිය සහ තෝරාගත් අවසන් වසර පර්යේෂණ සිසුන් කිහිප දෙනෙක් සානුකම්පික තාරුණ්‍යය යන මැයෙන් පැවැත්වූ ඉන්දියානු ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී ඔවුන්ගේ පර්යේෂණ ඉදිරිපත් කර සම්මාන කිහිපයක් දිනා ගන්නා ලදී. මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2019 ජනවාරි මස 24 හා 25 දිනවල ඉන්දියාවේ පුදුචෙරිහි...
Read More
24
Jan
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨ හා මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ සඳහා නව ප්‍රතිපාදන
24th January 2019
Awards
,
Humanities and Social Science
,
Management & Commerce
,
පුවත්
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ, උසස් අධ්‍යාපනය පුළුල් කිරීම හා සංවර්ධනය වේගවත් කිරීමේ වැඩසටහනින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨය හා මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය මඟින් ඉගෙනුම්, ඉගැන්වීම්, තක්සේරු කිරීම් සහ ඉංගීසි භාෂා කුසලතා වැඩිදියුණු කිරීමේ සංවර්ධන ව්‍යාපෘති දීමනා දිනා ගෙන ඇත. මෙම දීමනාව යටතේ සියළු පීඨ සඳහා ශිෂ්‍ය කුසලතා වර්ධනය කිරීමට මිලියන...
Read More
21
Jan
ලේඛකත්ව සහ සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව (2019)
21st January 2019
Courses
,
Humanities and Social Science
ලේඛකත්ව සහ සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවා තිබේ. අයදුම්පත් ලබා ගන්නා අවසාන දිනය 2019 පෙබරවාරි 15 පාඨමාලා විස්තර: http://fhss.sjp.ac.lk/sinh/diploma-in-writership-and-communication/ අයදුම්පත බාගත කර ගන්න: https://www.sjp.ac.lk/wp-content/uploads/2019/01/Diploma-in-Writership-and-Communication.pdf
Read More
16
Jan
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ මහාචාර්ය මැන්දිස් රෝහණධීර ශාලාව නැවත විවෘත කෙරේ
16th January 2019
Humanities and Social Science
,
පුවත්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රතිසංස්කරණය කරන ලද මහාචාර්ය මැන්දිස් රෝහණධීර ශාලාව විවෘත කිරීමේ උත්සවය ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.පී.එස්. චන්ද්‍රකුමාර මහතාගේ, පූජ්‍ය දඹර අමිල හිමියන්ගේ, මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතාගේ, මහාචාර්ය එස්.ඩී.එන්. ධර්මරත්න මහතාගේ සහ තවත්...
Read More
07
Jan
බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව – 2019
7th January 2019
Buddhism
,
Courses
,
Humanities and Social Science
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. සුදුසුකම්: අ.පො.ස. ( සාමාන්‍ය පෙළ ) විභාගයෙන් විෂයන් හයක් සම්මාන තුනක් සහිතව සමත්වීම හෝ එයට සමාන විභාගයකින් සම්මාන තුනක් සහිතව සමත්වීම අවම සුදුසුකම වේ. මාධ්‍යය: සිංහල පාඨමාලා ගාස්තත 20,000 කි. කාලය: එක් අවුරුදු පාඨමාලාවකි. දේශන: සෙනසුරාදා දිනවල...
Read More
04
Dec
6 වන මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය 2018
4th December 2018
Conferences
,
Culture & Arts
,
Humanities and Social Science
,
Staff
,
Students
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුවත්
මානව හා සමාජ විද්‍යා පීඨය විසින් මෙහෙයවූ සය වන මානව හා සමාජ විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ සමුළුව 2018 නොවැම්බර් මස 29 සහ 30 වන දිනයන් හිදී මහරගම ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණ. එහි මුලසුන හොබවන ලද්දේ ආචාර්ය බී. ඩබ්ලියු. ආර්. දමයන්ති මහත්මිය වූ අතර සමුළු ලේකම් ලෙස කටයුතු කරන ලද්දේ ආචාර්ය නෙළුම් කන්තිලතා මහත්මියයි. සමුළුවේ සමාරම්භක...
Read More
07
Nov
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 (අයදුම්පත් දැන් කැඳවේ)
7th November 2018
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Staff
,
Uncategorized @si
,
අධ්‍යයන
,
පර්යේෂණ
,
පුවත්
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 (දෙවන වටය) සඳහා දැන් අයදුම්පත් කැඳවේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2018 දෙසැම්බර් මස 21 වැනිදායි. අයදුම්පත බාගත කරගන්න : Research Council වැඩිදුර විස්තර : http://research.sjp.ac.lk/rersearch-grant/
Read More
17
Oct
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ නම්නිකරන වැඩසටහන් 2 ක්
17th October 2018
External
,
Humanities and Social Science
,
Students
,
Uncategorized @si
,
අධ්‍යයන
,
පුවත්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ ශ්‍රාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධිය සහ පරිසර සහ සංවර්ධන අධ්‍යයනයේ සමාජීය විද්‍යා බාහිර උපාධිය යන උපාධි දෙකේ නම්නිකරන වැඩසටහන් 2 ක 2018 ඔක්තෝම්බර් මස 07 වැනිදා පැවැත්විය.
Read More
12
Oct
රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ කතිකාවතක්
12th October 2018
Centers
,
Developments
,
Guest Lecture
,
Humanities and Social Science
,
MOU
,
පුවත්
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට අධ්‍යාපනවේදීන්ගේ උපදෙස් ලබාදීමේ සේවාව යටතේ ක්‍රියාත්මක, රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ ආරාධිත දේශනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ, නවෝත්පාදන සහ වෙළඳ අවස්ථා බිහි කිරීමේ කවුන්සිලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයින් සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වූ මහජන ක්‍රියාකාරිත්වය එක්ව සංවිධානය කල අතර එය 2018.10.11 දින එය පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වීම් ශාලා අංක 01...
Read More
04
Oct
සංවර්ධන ප‍්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව -2019
4th October 2018
Courses
,
Humanities and Social Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සංවර්ධන ප‍්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව -2019 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන සංවර්ධන ප‍්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2019 වර්ෂයට අදාළව පහත සුදුසුකම් සම්පූර්ණ කරඇති අයගෙන් 2018. 11. 30 දිනට පෙර අයදුම්පත් කැඳවනු ලැබේ. අවශ්‍යසුදුසුකම්: අ. පො. ස. උ/පෙළ විෂයයන් 02කින් සමත්වීම හෝ අ. පො. ස. සා/පෙළ විෂයයන් 06කින්...
Read More
1
2
3
4
5
6
…
14
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website