About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Graduate Studies
02
Feb
විශ්ලේෂණ රසායන විද්‍යාව පිලිබඳ දර්ශනපති උපාධිය ආරම්භක වැඩසටහන
2nd February 2018
Graduate Studies
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ විශ්ලේෂණ රසායන විද්‍යාව පිලිබඳ දර්ශනපති උපාධියහි ආරම්භක වැඩසටහන 2018 ජනවාරි මස 26 වැනිදා පිඨ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විය.
Read More
29
Jan
උපාධි අධ්‍යයන පීඨය සම්පත් බැංකුව සමග අවබෝධතා ගිවිසුමක
29th January 2018
Graduate Studies
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨය සම්පත් බැංකුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 ජනවාරි මස 19 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති සම්පත් අමරතුංග මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.
Read More
24
Jan
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය
24th January 2018
Graduate Studies
,
අධ්‍යයන
,
පර්යේෂණ
,
පුවත්
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ දෙවැනි කණ්ඩායම සඳහා සහතික පත්‍ර ප්‍රධානය 2018 ජනවාරි මස 19 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ පීඨාධිපතිනි මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
30
Sep
4 වන බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2017
30th September 2017
Conferences
,
Graduate Studies
,
ජාත්‍යන්තර
,
පුවත්
”බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව iCMA 2017 ” 2017 සැප්තැම්බර් මස 20,21 සහ 22 වැනිදා හික්කඩුවේදී පැවැත්විය. මෙය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨය සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයයි. මේ අවස්ථාව සදහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ගරු විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගි විය. මේ අවස්ථාව සදහා...
Read More
15
Aug
පන් මලු භාවිතය නැවතත් මහාචාර්ය හේමති රණසිංහ
15th August 2017
Graduate Studies
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය හේමති රණසිංහ මහත්මිය විසින් පන් මලු නැවත භාවිතය පිලිබඳ අදහස් දැක්වූ ලිපියක් “සිලෝන් ටුඩේ” පුවත්පතේ පලවිය.
Read More
08
Aug
2017 පරිසර දිනය සැමරීම
8th August 2017
Graduate Studies
,
පුවත්
2017 පරිසර දිනය සැමරීම 2017 ජූනි මස 21 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේදී පැවැත්විය.
Read More
03
Aug
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 43 වන උපාධි ප්‍රදානෝත්සවයේ පෙළගැස්ම
3rd August 2017
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Students
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 43 වන උපාධි ප්රදානෝත්සවය 2017 සැප්තැම්බර් මස 7 සහ 8 යන දිනවල දී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. සැසිය දිනය සහ වේලාව පීඨය උපාධිලාභීන් ගණන පළමු සැසිය 2017.09.07 පෙ.ව. 08.30 සිට පෙ.ව. 11.30 මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය (01 කණ්ඩායම) 520 (විශේෂවේදී) දෙවන සැසිය 2017.09.07 ප.ව. 01.00 සිට ප.ව. 3.00...
Read More
31
Jul
තුනී පොලිතින් බෑග් හා ලන්ච් ෂිට් තහනමට කාන්තාවගේ සුදානම
31st July 2017
Graduate Studies
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය විසින් සැප්තැම්බර් පළමු වැනිදා සිට රට පුරා ක්‍රියාත්මක වන තුනී පොලිතින් සිලි සිලි බෑග් හා ලන්ච් ෂිට් තහනමට අපේ කාන්තාව සුදානම් විය යුතු ආකාරය පිළිබඳව අදහස් දැක්වූ වටිනා ලිපියක් 2017 ජුලි මස 30 වැනිදා සිළුමිණ පුවත්පතේ පලවිය. ලිපිය කියවීම සඳහා පිවිසෙන්න : http://archives.silumina.lk/epaper/
Read More
11
Jul
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සාධාරණත්වය පිලිබඳ පුහුණු වැඩසටහනක්
11th July 2017
Centers
,
Graduate Studies
,
Uncategorized @si
,
පුවත්
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සාධාරණත්වය පිලිබඳ වූ කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද පුහුණු වැඩසටහනක් 2017 ජුලි මස 05, 06 සහ 07 යන දිනවලදී පශ්චාත් උපාධි පිඨයේදී පැවැත්විය.
Read More
14
Jun
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ කෙටි පාඨමාලාවක්
14th June 2017
Graduate Studies
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුවත්
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ කෙටි පාඨමාලාවේ ආරම්භක උත්සවය 2017 ජුනි මස 06 වැනිදා උපාධි අධ්‍යයන පීඨයේදී පැවැත්විය.
Read More
1
2
3
4
5
6
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website