About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Culture & Arts
06
Apr
කෝකිල උදානය 2017
6th April 2017
Culture & Arts
,
Students
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන කෝකිල උදානය සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය මෙවර 2017 මාර්තු මස 30 වැනි දින පැවැත්විය. ඒ සදහා විශ්විද්‍යාලීය අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සිසුන් සහභාගිවිය.
Read More
31
Mar
හරිත වසන්තය 2017
31st March 2017
Culture & Arts
,
Science
,
Uncategorized @si
,
පුවත්
මෙවර සිංහල අලුත් අවුරුදු උදාව නිමිති කොට ගෙන වන හා පාරිසරික අධ්‍යයනාංශය මගින් සංවිධානය කරන ලද හරිත වසන්තය – 2017 මැදින් මස ගුරු දින උදෑසන 8 කණිසමේ සිට සැන්දෑ යාමයේ 6 කණිසම පමණ දක්වා අධ්‍යනාංශ පරිශ්‍රයේදී පැවැත්විය. මෙහිදී සම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසක් පැවැත්විය. ඒ අතරට හොදම සිනහව, එළුවන් කෑම, අලියට ඇහැ තැබීම, ඔන්චිලි වාරම් සහ...
Read More
20
Feb
චීනයේ පුරාවිද්‍යා සාමාජිකයන් පිරිසකගේ සංචාරය
20th February 2017
Culture & Arts
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුවත්
චීනයේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් පිරිසක් 2017 පෙබරවාරි මස 16 වන දින පුද්ගලික උරුම කළමනාකරණ පිළිබද දැනුමක් ලබා ගැනීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, තාක්ෂණ පීඨයේ වැඩබලන පීඨාධිපති...
Read More
09
Feb
ප්‍රදීප් රත්නායක මහතාගේ කුවේට් ප්‍රසංගය පිළිබද අරාබි ටයිම්ස්හි ලිපියක්
9th February 2017
Culture & Arts
,
Humanities and Social Science
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨයේ භාෂා, සංස්කෘතික අධ්‍යයන හා රංග කලා අධ්‍යයනාංශයේ අංශාධිපති ප්‍රදීප් රත්නායක මහතා කුවේට් හි අල් ශාමිය රඟහලේදී 2017 පෙබරවාරි මස 12 වන දින සහභාගිවන ප්‍රසංගයක් පිළිබද ලිපියක් අරාබි ටයිම්ස්හි පලවී ඇත. ලිපිය කියවන්න : PDF
Read More
31
Jan
දේශීය හා විදේශීය ගිටාර් වාදන ශිල්පින් සහභාගී වූ “ගිටාර් උළෙල”
31st January 2017
Culture & Arts
,
Humanities and Social Science
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ලංකා ගිටාර් සංගමය හා එක්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කලා පර්ෂදය සංවිධානය කල දේශීය හා විදේශීය ගිටාර් වාදන ශිල්පින් සහභාගී වූ “ගිටාර් උළෙල” වැඩසටහන 2017 ජනවාරි මස 20 වන දින සවස 6. 30 ට සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය. ඡායා රූප : J’pura Flames
Read More
31
Jan
ජ’පුර තෛපොංගල් උත්සවය
31st January 2017
Centers
,
Culture & Arts
,
Humanities and Social Science
,
Religious
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පර්ශධය හා සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන ලද තෛපොංගල් උත්සවය 2017 ජනවාරි මස 27 වැනි දින පෙ.ව. 8.00 සිට සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මහාචාර්ය චාමලී නාහල්ලගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.
Read More
18
Jan
“සෞන්දර්ය හා කලාශිල්ප” සඟරාව දොරටවැඩුම
18th January 2017
Culture & Arts
,
Humanities and Social Science
,
Uncategorized @si
,
පුවත්
“සෞන්දර්ය හා කලාශිල්ප” සඟරාවේ දෙවන කලාපය දොරටවැඩුම ජනවාරි මස 11 දින සුමංගල කියැවීම් ශාලාවේදී පැවැත්වුනි. ආචාර්ය ඩි. පි. එස්. චන්ද්‍රකුමාර, පීඨාධිපතිතුමා, මානව ශස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය, ආචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, අංශාධිපති, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, මහාචාර්ය සුනේත්‍රා තෙන්නකෝන්, අංශාධිපති, භූගෝල විද්‍යා අධ්‍යයනාංශය සහ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් ඇතුළු විද්වතුන් රැසක් මෙම උත්සවයට සහභාගී විය. මෙම...
Read More
13
Jan
ජාත්‍යන්තර හින්දු දිනය
13th January 2017
Culture & Arts
,
Humanities and Social Science
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ භාෂා හා ප්‍රාසංගික කලා අධ්‍යයනාංශය විසින් සංවිධානය කල ජාත්‍යන්තර හින්දු දිනය 2017 ජනවාරි මස 10 වැනි දින විශ්ව විද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. පි....
Read More
10
Jan
මහාචාර්ය සුනේත්‍රා වීරකෝන්, විශිෂ්ට කාන්තාව පිළිබඳ කතාන්දරය
10th January 2017
Culture & Arts
,
Humanities and Social Science
,
Science
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණිත අංශයෙන් මෑතකදී විශ්‍රාමලත් මහාචාර්ය සුනේත්‍රා වීරකෝන් මහත්මිය පිලිබඳ ලිපියක් සම්මානනීය ලේඛක මධුභාෂිනී දිසානායක රත්නායක විසින් ලියා ඇත. ලිපිය කියවන්න : http://www.sundaytimes.lk/170108/plus/prof-weerakoon-a-tale-waiting-to-be-told-222667.html
Read More
21
Dec
අති උතුම් දේවධර්මාචාර්ය පියර් නගුයෙන් වැන් ටොට් අගරදගුරු හිමිපාණන් ජපුර කැරොල් ගී සැඳෑවට
21st December 2016
Culture & Arts
,
Religious
,
Students
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කතෝලික ශිෂ්‍ය සංගමය සහ විශ්ව විද්‍යාලයීය කතෝලික ආදි විද්‍යාර්ථී සංගමය හා එක්ව සත්වන වරට සංවිධානය කරනු ලැබූ විශ්ව විද්‍යාලයීය කැරොල් ගී ගායනා සැඳෑව 2016 දෙසැම්බර් මස 19 වන සඳූදා දින ප.ව. 6.30 සිට කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප්‍රධාන ශාලාවේදී පැවැත් විය. මෙවර ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ අපෝස්තලික තානාපති :...
Read More
1
2
3
4
5
6
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website