About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Courses
12
Jan
පරිගණක ආශිත දත්ත විශ්ලේෂණය පිළිබඳ පුහුණු වැඩසටහන 2018
12th January 2018
Courses
,
Management & Commerce
පරිගණක ආශිත දත්ත විශ්ලේෂණය පිළිබඳ පුහුණු වැඩසටහන 2018 සඳහා අයදුම්පත් දැන් බාරගනු ඇත අයදුම්පත් සදහා අවසාන දිනය : 19.01.2018 වැඩි විස්තර සදහා : www.sjp.ac.lk/management-commerce/training-programme-computer-based-data-analysis-2018/
Read More
21
Nov
බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව – 2018
21st November 2017
Courses
,
Uncategorized @si
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශය මගින් පවත්වනු ලබන බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. සුදුසුකම්: අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයෙන් විෂයන් හයක් සම්මාන තුනක් සහිතව සමත්වීම හෝ එයට සමාන විභාගයකින් සම්මාන තුනක් සහිතව සමත්වීම අවම සුදුසුකම වේ. මාධ්‍යය: සිංහල පාඨමාලා ගාස්තු: 20,000 කි. කාලය: එක් අවුරැදු පාඨමාලාවකි. දේශන: සෙනසුරාදා දිනවල පෙ.ව.8.00 සිට ප.ව.4.00...
Read More
16
Nov
කළමනාකරණය පිලිබඳ ව්‍යාපාර පරිපාලන සහ විද්‍යා දර්ශනපති උපාධි
16th November 2017
Courses
අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2017 නොවැම්බර් මස 24 කාලය: අවුරුදු දෙකකි මාධ්‍ය : ඉංග්‍රීසි පාඨමාලා ගාස්තුව: රුපියල් 500,000 / – වැඩිදුර විස්තර : www.sjp.ac.lk/courses/mba-m-sc-in-management/
Read More
15
Nov
භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදන පිළිබඳ ඩිප්ලෝමාව 2018/2019
15th November 2017
Courses
,
Uncategorized @si
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශය විසින් පිනමනු ලබන භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදන පිළිබඳ ඩිප්ලෝමාව 2018 සඳහා 2018 ජනවාරි 15 දිනට පෙර අයදුම් කල හැකිය. දේශන පැවැත්වෙන වේලාව :සෙනසුරාදා දිනයන්හි පෙ. ව. 8.00 සිට ප. ව. 5.00 දක්වා කාලය : අවුරුදු 01 මාධ්‍ය : ඉංග්‍රීසි පාඨමාලා ගාස්තුව: රු. 60,000 / = වැඩිදුර විස්තර...
Read More
26
Oct
කාර්මික විශ්ලේෂණ රසායනය පිලිබඳ දර්ශනපති / පශ්චාත් උපාධි
26th October 2017
Courses
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2017 නොවැම්බර් මස 10 වැඩිදුර විස්තර : www.sjp.ac.lk/courses/mscpgd-in-industrial-analytical-chemistry/ අයදුම් කිරීම සඳහා :
Read More
20
Oct
පරිගණක මුලික ගිණුම්කරණ ඩිප්ලෝමාව
20th October 2017
Courses
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ගිණුම්කරණ අධ්‍යයනාංශය විසින් මෙහෙයවනු ලබන පරිගණක මුලික ගිණුම්කරණ ඩිප්ලෝමාවහි 10 වන බඳවා ගැනීම සඳහා අයදුම්පත් මේ දිනවලදී නිකුත් කර ඇති අතර අයදුම්පත් 2017 දෙසැම්බර් මස 15 වැනිදාට ප්‍රථම භාර දිය යුතුය. අයදුම්පත බාගත කරගැනීම සඳහා පිවිසෙන්න : http://www.mgt.sjp.ac.lk/acc/course-fee
Read More
20
Oct
පරිගණක මුලික ගිණුම්කරණය පිලිබඳ උසස් ඩිප්ලෝමාව
20th October 2017
Courses
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ගිණුම්කරණ අධ්‍යයනාංශය විසින් මෙහෙයවනු ලබන පරිගණක මුලික ගිණුම්කරණය පිලිබඳ උසස් ඩිප්ලෝමාවහි 5 වන බඳවා ගැනීම සඳහා අයදුම්පත් මේ දිනවලදී නිකුත් කර ඇති අතර අයදුම්පත් 2017 දෙසැම්බර් මස 15 වැනිදාට ප්‍රථම භාර දිය යුතුය. අයදුම්පත බාගත කරගැනීම සඳහා පිවිසෙන්න : www.mgt.sjp.ac.lk/acc/course-fee-2
Read More
19
Oct
රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමාව
19th October 2017
Courses
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජවිද්‍යා පිඨයේ රාජ්‍ය පරිපාලන අධ්‍යයනාංශය විසින් මෙහයවනු ලබන රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමාවේ 2018 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුවේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2017 දෙසැම්බර් මස 15 වැනිදා වන අතර අයදුම් පත බාගත කරගැනීම සඳහා පහත යොමුව වෙත පිවිසෙන්න. click here to Download Application ඩිප්ලෝමාව පිලිබඳ විස්තර අඩංගු අත්පොත බාගත...
Read More
17
Sep
කාර්මික ගණිත පිලිබඳ දර්ශනපති / පශ්චාත් උපාධි ඩිප්ලෝමාව
17th September 2017
Courses
අයදුම් කිරීමේ ක්‍රියාවලිය සහ වැඩිදුර විස්තර : www.sjp.ac.lk/courses/postgraduate-diploma-msc-in-industrial-mathematics/ අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2017 සැප්තැම්බර් 29
Read More
14
Sep
ලේඛකත්වය හා සන්නිවේදන ඩිප්ලෝමා 2017
14th September 2017
Courses
Deadline for application: 30th September 2017. Course Details (Eligibility & Course Units)>> Download Application>>
Read More
1
…
3
4
5
6
7
8
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website