About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Courses
25
May
අපරාධ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2018
25th May 2018
Courses
,
Humanities and Social Science
අපරාධ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2018/2019 හි අයදුම්පත බාගත කරගැනීම සඳහා පිවිසෙන්න
Read More
15
May
පර්යේෂණ ක්‍රමවේදය හා විද්‍යාත්මක ලේඛනය
15th May 2018
Courses
,
Graduate Studies
,
Science
,
Students
Read More
03
May
ඉංග්‍රීසි පාඨමාලව සඳහා දැන් බඳවා ගැනේ
3rd May 2018
Courses
,
Humanities and Social Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශයේ විසින් පිරිනමන ඉංග්‍රීසි පාඨමාලව සඳහා දන අයදුම් පත් කැඳවේ. දේශන සහ ප්‍රයෝගික වැඩසටහන් සැම ඉරු දිනකම උදැසන 8.00 සිට සවස 3.30 දක්වා පැවැත්වේ. පාඨමාලා කාලය : අවරුදු 01 පාඨමාලා ගාස්තුව : රුපියල් 40,000 (සම්පුර්ණ ගාස්තුව ලියාපදිංචි වීමේදී ගෙවිය යුතුය) සුදුසුකම්: උසස් පෙළ ඉංග්‍රීසි...
Read More
03
Mar
පාරිසරික සංචාරක ව්‍යාපාරය සහ පරිසර අර්ථ කථනය පිලිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාව
3rd March 2018
Centers
,
Courses
,
Science
විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/courses/higher-certificate-course-ecotourism-nature-interpretation/
Read More
03
Mar
මහනගර ඝන අපද්‍රවය කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව 2018
3rd March 2018
Centers
,
Courses
,
Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිරසාරත්වය සඳහා කේන්ද්‍රය විසින් පිරිනමනු ලබන මහනගර ඝන අපද්‍රවය කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව 2018 පිලිබඳ විස්තර සඳහා පිවිසෙන්න. www.sjp.ac.lk/courses/certificate-course-municipal-solid-waste-management-2018/
Read More
01
Mar
ග්‍රාමීය සංවර්ධන ඩිප්ලෝමා පාඨමාලාව – 2018 / 2019 ( අයදුම්පත් භාරගැනීම කාලය දීර්ඝ කෙරේ)
1st March 2018
Courses
,
Humanities and Social Science
මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පිඨයේ, භූගෝල විද්‍යා අධ්‍යයනාංශය විසින් පවත්වනු ලබන ග්‍රාමීය සංවර්ධන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2018 අප්‍රේල් මස 23 දින. අයදුම්පත බාගත කරගන්න : Application-and-information-2018.doc අයදුම්පත බාගත කරගන්න : applications-for-diploma-in-rural-development-2018.pdf වැඩිදුර විස්තර : භූගෝල විද්‍යා අධ්‍යයනාංශය
Read More
24
Feb
උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව
24th February 2018
Courses
,
Staff
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය මෙහෙයවන උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාවට අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන අතර සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත 2018 මාර්තු 15 වන දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලියාපදිංචි විය යුතුය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/courses/certificate-course-teaching-higher-education-cthe
Read More
30
Jan
බාහිර උපාධි පාඨමාලා සඳහා නව සිසුන් ලියාපදිංචි කිරීම 2018
30th January 2018
Courses
,
External
,
Humanities and Social Science
,
Management & Commerce
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මගින් පවත්වනු ලබන පහත සඳහන් බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම 2018 පෙබරවාරි 28 වන දින දක්වා සිදු කරනු ලැබේ. මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨය යටතේ ක්‍රියාත්මක වන බාහිර උපාධි පාඨමාලා ශාස්ත්‍රවේදී මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය)...
Read More
18
Jan
ව්‍යවසායකත්ව ව්‍යාපාර කළමනාකරණ සහතිකපත්‍ර / ඩිප්ලෝමා / උසස් ඩිප්ලෝමා පාඨමාලා
18th January 2018
Courses
,
Management & Commerce
අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීම සඳහා : docs.google.com/forms/
Read More
15
Jan
සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2018/2019
15th January 2018
Courses
,
Humanities and Social Science
අයදුම්පත් බාරගන්නා අවසාන දිනය 2018 පෙබරවාරි 16 සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2018/2019 පාඨමාලාවේ ඒකක – Course Units අයදුම්පත බාගත කරගන්න – Sociology-Diploma-Application 2018/2019-doc
Read More
1
2
3
4
5
6
…
8
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website