About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Centers
10
Jan
“සාර්ථකත්වයේ සෙවනැලි” දෙවැනි දිගුහැරුම ලසිත් මාලිංග සමඟ
10th January 2018
Centers
,
Students
,
පුවත්
“සාර්ථකත්වයේ සෙවනැලි” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකය විසින් සංවිධානය කරන වැඩසටහන් මාලාවේ දෙවැනි දිගුහැරුම 2018 ජනවාරි මස 09 වැනිදා ව්‍යවහාරික විද්‍යා පිඨ ශ්‍රවණාගාරයේදී ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මහතාව සහභාගී කරවාගෙන පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගිවිය.
Read More
08
Dec
“සාර්ථකත්වයේ සෙවණැලි” – “හපන්කම් ගොන්කම් සහ පුරසාරම්” ජැක්සන් ඇන්තනී සමඟ
8th December 2017
Centers
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකයේ වෘත්තිය නිපුණතා සංවර්ධන සංගමය සංවිධානය කරන “සාර්ථකත්වයේ සෙවණැලි” වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන “හපන්කම් ගොන්කම් සහ පුරසාරම්” ජැක්සන් ඇන්තනී මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 දෙසැම්බර් මස 06 වැනිදා කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මහාචාර්ය මුණසිංහ ශාලාවේදී පැවැත්විය.
Read More
05
Dec
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානය විවෘත කිරීම
5th December 2017
Centers
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය 2017 නොවැම්බර් මස 15 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මධ්‍යස්ථානය පිලිබඳ විස්තර සහ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/opening-ceremony-of-the-center-for-evaluation-usjp/
Read More
14
Sep
ජ’පුර පරපුරේ සංගීත ප්‍රසංගය – සන්දුලි 2017
14th September 2017
Centers
,
Culture & Arts
,
Students
,
පුවත්
විශ්වවිද්‍යාලයීය කලා පර්ෂදය සහ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ සන්දුලි ප්‍රසංගය සහ තරගාවලිය 2017 සැප්තැම්බර් මස 06 වනදා පැවැත්විය.මෙහිදී දක්ෂතම ගායකයා සහ ගායිකාව, දක්ෂතම නිවේදකයා සහ නිවේදිකාව, නිර්මාණාත්මක සංගීත කණ්ඩායම, හොදම නව ගී තනු නිර්මාණය සඳහා සම්මාන පිරිනැමුණු අතර මොවුන් තෝරාගනු ලැබුවේ ලංකාවේ දක්ෂතම සංගීතඥයින්, ගායක ගායිකාවන්, සහ නිවේදකයින්ගේ විනිශ්චයෙනි.
Read More
12
Sep
ජ’පුර රැකියා නියුක්ති නිපුණතා සම්මාන 2017
12th September 2017
Awards
,
Centers
,
Students
,
පුවත්
2017 සදහා වූ වාර්ෂික ජපුර රැකියා නියුක්ති සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 අගෝස්තු මස 30 වැනි දින බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විය.
Read More
30
Aug
යගිරල අක්කර 5 ක භුමි භාගයක් ඔසු උයනක් බවට සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක්
30th August 2017
Centers
,
Science
,
පුවත්
යගිරල වනයේ අක්කර 5 ක භුමි භාගයක් ඔසු උයනක් බවට සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිරසාරත්වය සඳහා කේන්ද්‍රය සහ “මාස්” ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2017 අගෝස්තු මස 29 වැනිදා උපකුලපති කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අත්සන් තැබූ අතර මේ අවස්ථාව සඳහා තිරසාරත්වය සඳහා...
Read More
24
Jul
ජ’පුර විද්‍යාඥයින් මාරාන්තික ඩෙංගු උණ රෝගය සඳහා ප්‍රතිකාර සොයා ගනී
24th July 2017
Centers
,
Medical
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මාරාන්තික ඩෙංගු උණ රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයාගැනීම සම්බන්ධයෙන් 2017 ජුලි මස 23 වැනිදා ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක ලිපියක් පලවිය. සම්පුර්ණ ලිපිය කියවීම සඳහා පිවිසෙන්න : www.sundayobserver.lk/2017/07/16/features/finally-promising-drug
Read More
11
Jul
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සාධාරණත්වය පිලිබඳ පුහුණු වැඩසටහනක්
11th July 2017
Centers
,
Graduate Studies
,
Uncategorized @si
,
පුවත්
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සාධාරණත්වය පිලිබඳ වූ කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද පුහුණු වැඩසටහනක් 2017 ජුලි මස 05, 06 සහ 07 යන දිනවලදී පශ්චාත් උපාධි පිඨයේදී පැවැත්විය.
Read More
10
Jul
ගෝලීය අධ්‍යාපනය සහ විද්‍යුත් ඉගෙනීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව 2017
10th July 2017
Centers
,
Developments
,
Uncategorized @si
,
පුවත්
2017ඔක්තෝම්බර් 10 සහ 11 දෙදින කොළොඹ දී පැවැත්වෙන ගෝලීය අධ්‍යාපනය සහ විද්‍යුත් ඉගෙනීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවහි සත්කාරක සහකරු ලෙස විශ්වවිද්‍යාලීය කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය, ජාත්‍යන්තර දැනුම් කළමනාකරණ ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/the-international-conference-on-global-education-and-e-learning-2017-globed-2017/
Read More
09
Jun
උසස් ද්‍රව්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය සහ පෞද්ගලික ආයතනයක් අවබෝධතා ගිවිසුමක
9th June 2017
Centers
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උසස් ද්‍රව්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය සහ පෞද්ගලික ආයතනයක් 2017 ජුනි මස 06 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
Read More
1
2
3
4
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website