About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Centers
28
Oct
“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ පළමු කාබන් රහිත විශ්වවිද්‍යාලය බවට පත්වේ” – ආචාර්ය ප්‍රියාන් පෙරේරා
28th October 2019
Centers
,
Science
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් සහ පාරිසරික අධ්‍යාපනයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිය දෛනික මෙහෙයුම් වලින් සිදුවන පාරිසරික බලපෑම් සම්බන්ධව වගකිවයුතු වීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික අධ්‍යනාංශයේ තිරසාරභාවය සඳහා මධ්‍යස්ථානයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...
Read More
13
Aug
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ මධ්‍යස්ථානයේ කාර්යාල පරිශ්‍රය විවෘත කිරීම සනිටුහන් කිරීමේ උත්සවය
13th August 2019
Centers
,
පුවත්
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ මධ්‍යස්ථානයේ කාර්යාල පරිශ්‍රය විවෘත කිරීම සනිටුහන් කිරීමේ උත්සවය 2019 අගෝස්තු මස 5 වන දින පෙරවරු 11 සිට පස්වරු 1 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපාලන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම උත්සවයට විශ්වවිද්‍යාලයීය උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨාධිපතිවරුන්ද මහාචාර්ය හා ආචාර්යවරුන්ද අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ද සිසුන්ද සහභාගී විය. “ස්ත්‍රී පුරුෂ භාවය වැදගත් වන්නේ ඇයි?”...
Read More
12
Mar
උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව 2019
12th March 2019
Centers
,
Courses
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය මෙහෙයවන උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාවට අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන අතර සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත සමග 2019 මාර්තු 29 වන දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලියාපදිංචි විය යුතුය. වැඩිදුර විස්තර : https://www.sjp.ac.lk/courses/certificate-course-teaching-higher-education-cthe-2019/
Read More
24
Nov
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලය අතර කාර්ය මණ්ඩල සහ සිසු හුවමාරු වැඩසටහන
24th November 2018
Centers
,
MOU
,
Science
,
Staff
,
Students
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුවත්
තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලයේ 2018 මාර්තු 14 වන දින අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් විසි දෙදෙනෙකු 2018 නොවැම්බර් මස 16 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණියහ. එහිදී නූතන පර්යේෂණ ඉස්මතු කිරීම සහ නව පර්යේෂණ ප්‍රවණතා පිළිබඳවද සාකච්ඡාවට භාජනය විය.තවද අනාගත පර්යේෂණ සහයෝගිත්ව අභිවර්ධනය...
Read More
12
Oct
රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ කතිකාවතක්
12th October 2018
Centers
,
Developments
,
Guest Lecture
,
Humanities and Social Science
,
MOU
,
පුවත්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට අධ්‍යාපනවේදීන්ගේ උපදෙස් ලබාදීමේ සේවාව යටතේ ක්‍රියාත්මක, රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ ආරාධිත දේශනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ, නවෝත්පාදන සහ වෙළඳ අවස්ථා බිහි කිරීමේ කවුන්සිලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයින් සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වූ මහජන ක්‍රියාකාරිත්වය එක්ව සංවිධානය කල අතර එය 2018.10.11 දින එය පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වීම් ශාලා අංක 01...
Read More
08
Oct
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සම්මාන ප්‍රධානොත්සවය 2017
8th October 2018
Awards
,
Centers
,
පර්යේෂණ
,
පුවත්
ජෛව රසායන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය යු. ජි. චන්ද්‍රිකා මහත්මියට උපකුලපති සම්මානය ද සහ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ජි. එම්. කේ. සී. ජිවන්දර මහතාට පුර්ව වෘත්තීය පර්යේෂක සම්මානය ද හිමිවිය. අඛණ්ඩව 3 වැනි වරටත් සංවිධානය වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සම්මාන ප්‍රධානොත්සවය 2017 එහි නිර්මාතෘ සහශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 2018...
Read More
01
Oct
වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018
1st October 2018
Centers
,
Conferences
,
Institutes
,
Medical
,
Science
,
Symposia
,
පර්යේෂණ
,
පුවත්
වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඕස්ට්‍රේලියානු විද්‍යාගාර ආයතනයක් සමඟ එක්ව සංවිධානය කල අතර එය 2018 සැප්තැම්බර් මස 20 සහ 21 දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්වූ අතර එහි මුලික අරමුණ වුයේ වර්ධනය වන වෛරස් අසාදන සඳහා තිරසාර විසදුම් සහිත පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින් එකට මුණගැසිමයි.
Read More
20
Aug
නවෝත්පාදන වාණිජකරණය වැඩි දියුණු කිරීම සඳහා තිරසාරත්වය සඳහා කේන්ද්‍රයට ප්‍රතිපාදන
20th August 2018
Centers
,
Science
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුවත්
නවෝත්පාදන වාණිජකරණය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ තිරසාරත්වය සඳහා කේන්ද්‍රයට රුපියල් මිලියන 35 ක ප්‍රතිපාදන හිමිව තිබේ. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/innovation-commercialization-enhancement-grant-center-sustainability-cfs/
Read More
24
May
බහුවිධමය පර්යේෂණ මධ්‍යස්ථානය සහ පෞද්ගලික ආයතනයක් අතර අවබෝධතා ගිවිසුමක්
24th May 2018
Centers
,
Humanities and Social Science
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ බහුවිධමය පර්යේෂණ මධ්‍යස්ථානය සහ සීමාසහිත පෞද්ගලික දැනුම් කළමනාකරණ අන්තරජාතික ආයතනය අතර 2018 මැයි මස 22 වැනිදා අවබෝධතා ගිවිසුමක් සඳහා අත්සන් තැබුණා.
Read More
18
May
සේද මාවත සඳහා පිවිසුමක් චීන නියෝජිත හමුවක්
18th May 2018
Centers
,
අධ්‍යයන
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය විසින් සංවිධානය කරන ලද චීන නියෝජිත හමුවක් 2018 මැයි මස 17 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
1
2
3
4
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website