About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
Awards
04
Aug
2017 ජපුර වෘත්තීමය දක්ෂතා සම්මාන ප්රධානෝත්සවයේ සම්මුඛ පරීක්ෂණ
4th August 2017
Awards
,
Students
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරන ජපුර වෘත්තීමය දක්ෂතා සම්මාන ප්රධානෝත්සවයේ මෙවර සම්මනලාබින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වල පළමු වටය 2017 අගෝස්තු මස 03 වැනිදා පැවති අතර මේ අවස්ථාව සඳහා මහාචාර්ය හිරාන් අමරසේකර මහතාද සහභාගී විය.
Read More
01
Aug
හොඳම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ සම්මානය හෂානිට
1st August 2017
Awards
,
Science
,
Students
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ උපාධි අපේක්ෂිකාවියක වන හෂානි අතපත්තු මිය 2017 ජුලි මස 29 දින කොළඹදී පැවති 2 වන ආසියා-පැසිෆික් බහුවිධ පර්යේෂණ සමුළුවේදී හොඳම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ සම්මානය දිනා ගත්තේය. හෂානි අතපත්තු ශිෂ්‍යාව විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවට පාදක වූ ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික...
Read More
14
Jul
පර්යේෂණ සම්මාන සඳහා අයදුම් කිරීම
14th July 2017
Awards
,
අධ්‍යයන
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2016 වසරේ ස්ථිර සේවක කාර්ය මණ්ඩලය සඳහා වූ පර්යේෂණ සම්මාන සඳහා දැන් අයදුම් කලහැක. ඉදිරිපත් කිරීම සඳහා අවසන් දිනය : 2017 අගෝස්තු මස 18 වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : http://www.sjp.ac.lk/news/apply-now-for-research-awards-2/
Read More
06
Jun
ප්‍රතාප් කළුතන්ත්‍රීට එක්සත් රාජධානියේ වරලත් සමීක්ෂකවරුන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය
6th June 2017
Awards
,
Management & Commerce
,
Uncategorized @si
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වතු කළමනාකරණ හා තක්සේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රතාප් කළුතන්ත්රී මහතාට එක්සත් රාජධානියේ වරලත් සමීක්ෂකවරුන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය ලැබී ඇත.
Read More
27
Mar
සේවාභිනන්දන 2017 සම්මාන ප්රදානය
27th March 2017
Awards
,
Uncategorized @si
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් ඉටු කරන ලද සේවය අගය කිරීම සඳහා පැවැත්වූ සේවාභිනන්දන 2017 සම්මාන ප්රදානය 2017 මාර්තු මස 09 වැනිදින කොළඹ දී පැවැත්විය.
Read More
21
Mar
ආචාර්ය උපාධි ශිෂ්‍ය රුමේෂ් ලියනගේට රන් සම්මානයක්
21st March 2017
Awards
,
Graduate Studies
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ලංකා තරුණ විද්‍යාඥයින්ගේ අධ්‍යයාපන ආයතනයේ විවෘත සංසදය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ආචාර්ය උපාධි ශිෂ්‍ය රුමේෂ් ලියනගේට රන් සම්මානයක් පිරිනමා ඇත. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/mr-rumesh-liyanage-ph-d-student-wins-gold-medal-by-the-slays-open-forum-2017/
Read More
21
Mar
ජාතික සම්මාන පිරිනැමීමේ උත්සවය 2017
21st March 2017
Awards
,
පුවත්
2017 මාර්තු මස 20 වැනිදා නෙලුම් පොකුණ රඟහලේදී පැවති ජාතික සම්මාන පිරිනැමීමේ උත්සවයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සමාජ හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතාට කලාශුරි සම්මානයද, ඉංග්‍රීසි භාෂාව සහ ඉගැන්වීමේ ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිනී රත්නායක මහත්මියට කලා කීර්ති සම්මානයද, ජපුර විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්....
Read More
02
Feb
ජාතික විද්‍යා පදනමේහි සම්මාන උළෙලදී ජපුර විද්වතුන්ට සම්මාන
2nd February 2017
Awards
,
Uncategorized @si
,
අධ්‍යයන
,
පුවත්
ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වූ සම්මාන උළෙලකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්වතුන් කිහිප දෙනකුට සම්මාන ලැබී ඇත. මෙම සම්මාන ආචාර්ය උපාධි සහ දර්ශනපති හදාරන සිසුන් අධීක්ෂණය කිරීම වෙනුවෙන් ප්‍රධානය විය.
Read More
01
Feb
ජ’පුර-කැනඩා ආදී විද්‍යාර්තයින්ගේ සංගමයේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රධානය
1st February 2017
Alumni
,
Awards
,
Students
,
Uncategorized @si
,
පුවත්
ජ’පුර-කැනඩා ආදී විද්‍යාර්තයින්ගේ සංගමයේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රධානය මෙවර 2017 ජනවාරි 31 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය. සිසුන් 30 ක් සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරුණු මෙම උත්සවය සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, උපාධි අධ්‍යයන පිඨයේ පිඨාධිපතිනි මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය, මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පිඨයේ පිඨාධිපති ආචාර්ය ඩී. පී....
Read More
17
Jan
ජපානයේ දී හොඳම පෝස්ටර් ඉදිරිපත් කිරීමේ සම්මානයක් නාලක විජේකෝන්ට
17th January 2017
Awards
,
Medical
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව නිපැයුම් සදහා වූ අන්තර් විෂය මධ්‍යස්ථානයේ, ව්‍යුහ විද්‍යාව පිළිබද ආචාර්ය උපාධියක් හදාරන නාලක විජේකෝන් මහතාට ජපානයේ පැවති අන්තර්ජාතික වැඩමුළුවකදී (https://unit.aist.go.jp/bmd/en/event/index) හොඳම පෝස්ටර් ඉදිරිපත් කිරීමේ සම්මානය ලැබී ඇත. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/mr-nalaka-wijekoon-won-the-best-poster-presentation-award-and-a-gold-medal-at-japan/
Read More
1
…
5
6
7
8
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website