About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
ජාත්‍යන්තර
13
Nov
මානව හා සමාජ විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ සමුළුව 2016
13th November 2016
Conferences
,
Humanities and Social Science
,
ජාත්‍යන්තර
,
පුවත්
මානව හා සමාජ විද්‍යා පීඨය විසින් මෙහෙයවූ පස්වන මානව හා සමාජ විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ සමුළුව නොවැම්බර් මස 10 සහ 11 දිනවල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ “ශ්‍රී සුමංගල මන්දිරය” පරිශ්‍රයේදී පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මානව හා සමාජ විද්‍යා පිඨයේ වත්මන් සහ හිටපු පීඨාධිපතිගේ මග පෙන්වීම හා...
Read More
10
Nov
ව්‍යවහාරික මුල්‍ය වැඩසටහනේ සිසුන් ඉන්දියාවේ විදේශ අධ්‍යයන චාරිකාවක
10th November 2016
ජාත්‍යන්තර
,
පුවත්
2016 ඔක්තෝම්බර් මස 20 වැනිදා සිට 25 වැනිදා දක්වා ඉන්දියාවේ දිල්ලි ව්‍යාපාර පාසල විසින් මෙහෙයවන ලද අන්තර්ජාතික සමුළුවක් හා වැඩමුළුවක් සදහා ව්‍යවහාරික මුල්‍ය උපාධි වැඩසටහනේ පශ්චාත් උපාධි සිසුන් සහභාගි විය. මෙහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කලේ ආචාර්ය වසන්ත පෙරේරා මහතා සහ මහාචාර්ය වයි. කේ. වීරකෝන් බණ්ඩා මහතායි.
Read More
24
Aug
විශ්ව විද්‍යාලයක කීර්තිය පිළිබඳව කැනඩාවේ ශ්‍රී ලාංකීය මහාචාර්ය ජනක රුවන්පුර කතා කරයි
24th August 2016
Graduate Studies
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ලංකාවේ උපන් දැනට කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ සේවය කරන මහාචාර්ය ජනක රුවන්පුර විශ්ව විද්‍යාලයක කීර්තිය පිළිබඳව දේශනයක් පශ්චාත් උපාධි පීඨයේදී පවත්වනු ලැබීය. විස්තර සඳහා යොමු වන්න.
Read More
18
Aug
විද්‍යා පීඨය හා එක්සත් ජනපද Cottey විශ්ව විද්‍යාලය අතර සිසු හුවමාරු වැඩසටහන
18th August 2016
Science
,
ජාත්‍යන්තර
,
පුවත්
විද්‍යා පීඨය හා එක්සත් ජනපද Cottey විශ්ව විද්‍යාලය අතර සිසු හුවමාරු වැඩසටහන පිළිබද විස්තර සඳහා පිවිසෙන්න. http://www.sjp.ac.lk/news-si/science-faculty-international-internship-program-with-cottey-college-nevada-usa/
Read More
11
Aug
රොටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ ආරාධිත දේශනයකට මහාචාර්ය කෙනඩි
11th August 2016
Management & Commerce
,
අධ්‍යයන
,
ජාත්‍යන්තර
,
පුවත්
ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ ගිණුම්කරණය සහ තොරතුරු පද්ධති පිළිබඳ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන විසින් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් හි ඉරැස්මස් විශ්ව විද්‍යාලයේදී ” ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධනයේ අභියෝග සහ බාධක : උපාය මාර්ගික ප්‍රවේශයක් ” යන මැයෙන් 2016 අගෝස්තු මස 11 වන දින ආරාධිත දේශනයක් පත්වනු ඇති. නිවාස හා නාගරික සංවර්ධන අධ්‍යයනය සඳහා වූ ආයතනය ( IHS ),...
Read More
02
Aug
චීන විශ්ව විද්‍යාල සහ ව්‍යවසායකත්ව දෙපාර්තමේන්තුව අතර දැනුම හුවමාරුක්
2nd August 2016
Management & Commerce
,
ජාත්‍යන්තර
,
පුවත්
ෂේජියෑං ශුරෙන් විශ්ව විද්‍යාලයේ නව සේවා ආයතනයේ නියෝජ්‍ය පීඨාධිපති ආචාර්ය හන්ග් කුයිබෝ මහතා මාස 3 ක නිල පත්වීමක් සදහා ව්‍යසායකත්ව දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. දෙපාර්තමේන්තුවට සම්බන්ධ ගරු සාමාජිකයෙක් ලෙස ක්ෂේත්‍ර ව්‍යසායකත්ව, නව නිපැයුම් සහ පර්යේෂණ ක්‍රමයන්හි අධ්‍යයන කටයුතුවල ඒ මහතා නිරත වේ. කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර සහ ව්‍යසායකත්ව දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආර්....
Read More
09
Jun
චීනයේ හොන්ග් විශ්ව විද්‍යාලය සමග අධ්‍යන හා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන
9th June 2016
ජාත්‍යන්තර
,
පුවත්
වැඩි විස්තර සඳහා පිවිසෙන්න:http://www.sjp.ac.lk/news/academic-and-student-teacher-exchange-programmes-with-honghe-university-china/
Read More
01
Jun
උපුලි පෙරේරා චිකාගෝවේ ගෝලීය නගර සම්මන්ත්‍රණයට
1st June 2016
Management & Commerce
,
අධ්‍යයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුවත්
විස්තර සඳහා පිවිසෙන්න : http://www.sjp.ac.lk/news/upuli-perera-from-dep-of-estate-mgt-to-be-at-chicago-forum-on-global-cities-2016/
Read More
1
…
10
11
12
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website