About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
ජාත්‍යන්තර
10
May
කේරලය සහ ශ්‍රී ලංකාව අතර පුද්ගලික මහජන හවුල්කාරිත්වය
10th May 2019
WCUP
,
ජාත්‍යන්තර
,
පුවත්
සාමාන්‍ය හා රෝගී මොළයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම සඳහා උසස් තාක්ෂණික ක්‍රම වන IBRO – APRC පාසලේදී සෞඛ්‍ය සම්පන්න මොළය වයසට යාම සඳහා ස්වභාවික ආහාර හා ජීවන රටා සාධක යන මැයෙන් ආරාධිත දේශනයක් මහාචාර්ය රනිල් ද සිල්වා මහතා විසින් පවත්වන ලදී. From right: Dr. C. Kesavadas, Professor and Head of the Imaging Sciences and Interventional Radiology, Prof Ranil de...
Read More
11
Mar
ජපානයේ චෝව් විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංචාරයක
11th March 2019
Management & Commerce
,
MOU
,
Students
,
ජාත්‍යන්තර
,
පුවත්
ජපානයේ චෝව් විශ්ව විද්‍යාලයේ ප්‍රතිපත්ති අධ්‍යයන පීඨයේ මහාචාර්ය ශුන්ජි හොසාකා මහතා සහ උපාධි අපේක්ෂක සිසුන් දස දෙනෙක් 2019 පෙබරවාරි මස 25 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පැමිණියහ.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ සිසුන් හා ආචාර්යවරුන් ජපානයේ චෝව් විශ්ව විද්‍යාලය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම...
Read More
11
Mar
මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ජ’පුර අධ්‍යාපන චාරිකාව 2019
11th March 2019
Management & Commerce
,
ජාත්‍යන්තර
,
පුවත්
2019 පෙබරවාරි මස 10 වනදා සිට 23 වනදා දක්වා සති දෙකක කාලයක් තුල පැවැත්වූ පාඨමාලා ඒකකයක් සඳහා මොනෑෂ් ව්‍යාපාර පාසලේ සිසුන් 35 දෙනෙක් සහ කාර්යය මණ්ඩලයේ 3 දෙනෙක් අධ්‍යාපන චාරිකාවක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පැමිණියහ. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් ව්‍යාපාර පාසල සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුව දෙවන අධ්‍යාපන චාරිකාව ලෙස මෙය...
Read More
22
Feb
ජපන් විද්‍යා හා තාක්ෂණික නියෝජිතායතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංචාරයකට පැමිණේ.
22nd February 2019
WCUP
,
ජාත්‍යන්තර
,
පුවත්
යූජි නිෂකාවා මහතා , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මහාචාර්ය රනිල් ද සිල්වා මහතා , මහාචාර්ය පත්මලාල් මහතා ජපන් විද්‍යා හා තාක්ෂණික ආයතනයේ නියෝජිත කණ්ඩායමක් 2019 පෙබරවාරි මස 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාය ව්‍යවච්ඡේද අධ්‍යනාංශයට පැමිණුනේ 2017 නොවැම්බර් මස 29 වන දින විශ්ව විද්‍යාලයීය උපකුලපතිතුමා සමඟ පැවති...
Read More
22
Feb
ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019
22nd February 2019
60
,
Buddhism
,
Conferences
,
Culture & Arts
,
Humanities and Social Science
,
Religious
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 පෙබරවාරි මස 20 වන දින පැවැත්විය. මෙයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යෝදය පරිවේණාධිපති ගරු බලංගොඩ සෝභිත ස්වාමින්වහන්සේද,...
Read More
12
Feb
ඉන්දියානු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා වූ විදේශ පුහුණු වැඩසටහනේ සහතික පත් බෙදා දෙයි
12th February 2019
Graduate Studies
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් ඉන්දියානු වනාන්තර පරිසර හා දේශගුණික වෙනස්කම් අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද විදේශ පුහුණු වැඩසටහන 2019 ජනවාරි මස 27 වන දින සිට 2019 පෙබරවාරි මස 7 වනදා දක්වා පැවැත්විණ. එම වැඩසටහනේ අවසන් සැසිවාරය හා සහතික පත් ප්රදානය කිරීම 2019 පෙබරවාරි මස 8 වනදා පශ්චාත් උපාධි අධ්‍යයන...
Read More
07
Feb
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨ සිසුන් දස දෙනෙක් චීන භාෂා පුහුණුවක් සඳහා සහභාගිවේ.
7th February 2019
Students
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨ සිසුන් දස දෙනෙක් චීනයෙ ශීයෑන් ෂුරෙන් සරසවියේ චීන භාෂා පුහුණුවක් සඳහා සහභාගි විය. දෙමසක කාලයක් වූ මෙම චීන භාෂා පුහුණුව 2018 නොවැම්බර් මස 26 වනදා ආරම්භ විය. ව්‍යවසායකත්ව අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය රුක්මාල් වීරසිංහ මහතා මෙම වැඩසටහන සම්බන්ධීකරණය කල අතර කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨ පීඨාධිපති තුමාගේ...
Read More
01
Feb
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියට අධ්‍යයන චාරිකාව – 2019
1st February 2019
Management & Commerce
,
MOU
,
Students
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ තෝරාගත් සිසුන් 26 දෙනෙක් සහ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් ව්‍යාපාර විද්‍යාලයේ සති දෙකක අධ්‍යයන චාරිකාවක් සාර්ථකව අවසන් කර ඉකුත් ඉරු දින නැවත දිවයිනට පැමිණියහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මොනෑෂ් ව්‍යාපාර විද්‍යාලයේ හිටපු ප්‍රධානී මහාචාර්ය රොබට් බෲක්ස් මහතා...
Read More
30
Jan
ඉන්දියානු ජෙය්ෂ්ඨ නිලධාරීන් සඳහා විදේශ පුහුණු වැඩසටහනක් පැවැත්වේ.
30th January 2019
Graduate Studies
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් ඉන්දියානු වනාන්තර පරිසර හා දේශගුණික වෙනස්කම් අමාත්‍යාංශ ජෙය්ෂ්ඨ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද විදේශ පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය 2019 ජනවාරි මස 27 වන දින පැවැත්විණ. එම පුහුණු වැඩසටහන 2019 පෙබරවාරි මස 7 වනදා දක්වා පැවැත්වේ. එයට පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ පීඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය, ව්‍යවහාරික විද්‍යා...
Read More
07
Jan
ආචාර්ය භවන්ත ගමගේ මහතා ඉන්දියාවේ චෙන්නායි නගරයේදී කථනයක් පවත්වයි
7th January 2019
Conferences
,
Science
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුවත්
උපදේශක ශල්‍ය වෛද්‍ය සහ ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය භවන්ත ගමගේ මහතා කීර්තිමත් AMASI (Association of the Minimal Access Surgeons of India) හිදී ඉන්දියාවේ චෙන්නායි නගරයේදී 2018 දෙසැම්බර් මස 29 වන දින කථනයක් පවත්වන ලදී.
Read More
1
2
3
4
…
12
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website