About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
About
About
Vice Chancellor
Administration
Contact Us
Alumni
Quality Assurance
Login
Innovation
International
International Programs
International Students
Resources
Open Learning
Blog
Medical Center
Library
Contact Us
Home
Courses
Undergraduate Degrees
Postgraduate Degrees
External Degrees and Extension Courses
For Foreign Students
Upcoming Courses
Faculties
Humanities and Social Sciences
Applied Sciences
Management Studies and Commerce
Medical Sciences
Graduate Studies
Technology
Engineering
Allied Health Sciences
Dental Sciences
Urban and Aquatic Bioresources
Computing
Students
Students
Student Welfare
Library
University Life
e-Learning
Gallery
Staff
Staff
Santhagaraya
Centre for Quality Assurance
Research
Research
Journals
PIM
අධ්‍යයන
අධ්‍යයන
20
Aug
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් ඒකකය ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් අධ්‍යයනාංශය ලෙස ස්ථාපිත කෙරේ
20th August 2018
Humanities and Social Science
,
Uncategorized @si
,
අධ්‍යයන
,
පුවත්
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් ඒකකය ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් අධ්‍යයනාංශය ලෙස ස්ථාපිත කල අතර එය සැමරීමේ උත්සවයක් 2018 අගෝස්තු මස 16 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/eltu-re-established-department-english-language-teaching/
Read More
16
Aug
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විශ්වවිද්‍යාල දැනුම ජපුරෙන්
16th August 2018
Institutes
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල පැවැත්වෙන විවාද හා විෂය මුලික කරගත් කරුණු ඉදිරිපත් කිරීම් වලදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට අවශ්‍ය දැනුම ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ අධ්‍යයන මණ්ඩල සාමාජිකයින් හරහා ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. ඒ හරහා ප්‍රතිපත්ති නිර්මාණකරුවන්ට වඩා ප්‍රයෝගික ප්‍රතිපත්ති නිර්මාණයටත් ඒ තුලින් වඩා හොද පාලනයක් රට තුල ඇති කිරීමටත් හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධව...
Read More
30
Jul
Academic Vacancies – Faculty of Humanities & Social Sciences
30th July 2018
Vacancies
,
අධ්‍යයන
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨය අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් අදාළ සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයන්ගෙන් පහත සඳහන් තනතුරු සඳහා 2018.08.20 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ. භාෂා, සංස්කෘතික අධ්‍යයන හා ප්‍රාසංගික කලා අධ්‍යයනාංශය නිර්මාණාත්මකසංගීතතාක්ෂණයවිෂයයපිළිබඳජ්යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය)/ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය)/ කථිකාචාර්ය (ආධුනික)තනතුර නිර්මාණාත්මක සංගීත තාක්ෂණය විශේෂ ක්ෂේත්රය පිළිබඳ(නිර්මාණාත්මක සංගීත...
Read More
24
Jul
මානව විද්‍යා අධ්‍යයනාංශයේ නිෂාද යාමය
24th July 2018
Humanities and Social Science
,
අධ්‍යයන
,
පුවත්
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ මානව විද්‍යා අධ්‍යයනාංශය විසින් කලාශුරි ආචාර්ය ප්‍රනීත් නිශාද අබේසුන්දර මහතාට උපහාර පුදනු වස් සංවිධානය කරනු ලැබූ “නිෂාද යාමය” 2018 ජුලි මස 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් මරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විය. මිට සමගාමිව “මානව විද්‍යාව : ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර අභිනන්දන” වෙළුම එලි දැක්වීමද සිදු...
Read More
03
Jul
පර්යේෂණ සම්මාන 2017 සඳහා දැන් අයදුම් කරන්න
3rd July 2018
Awards
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 ස්ථිර කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා පර්යේෂණ සම්මාන 2017 සඳහා 2018 අගෝස්තු 01 වනදාට පෙර අයදුම් කල හැකිය. මේ සඳහා අයදුම් කිරීම සඳහා විශ්විද්‍යාලයේ වෙබ් කණ්ඩායම විසින් සංවර්ධිත වෙබ් යෙදුමට පිවිසෙන්න : research.sjp.ac.lk/award2018 මහාචාර්ය එම්. එම්. පත්මලාල් මහතා සම සභාපති ධුරය හොබවන පර්යේෂණ සභාව විසන් පිරිනමනු ලබන සම්මාන ඇතුළු වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න...
Read More
02
Jul
ජපුර මොනෑෂ් සහයෝගිතාව යටතේ ශිෂ්‍ය, කාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන්
2nd July 2018
Staff
,
Uncategorized @si
,
අධ්‍යයන
,
ජාත්‍යන්තර
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය අතර 2017 අගෝස්තු මස අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමකට අනුව ශිෂ්‍ය සහ කාර්යමණ්ඩල හුවමාරු කරගැනීමේ වැඩසටහනක් පැවැත්වුන අතර 2018 ජුනි මස 13 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/student-staff-exchange-programs-usjp-monash-collaboration
Read More
13
Jun
උපකුලපතිවරු හා අධ්‍යක්ෂකවරු කමිටු විශිෂ්ඨතා සම්මාන 2018
13th June 2018
Awards
,
අධ්‍යයන
,
පර්යේෂණ
,
පුවත්
උපකුලපතිවරුන් හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව විසින් 2006 වසරේ සිට සැම වර්ෂ 2 කට වරක් ප්‍රධානය කරනු ලබන “උපකුලපතිවරු හා අධ්‍යක්ෂකවරු කමිටු විශිෂ්ඨතා සම්මාන” මේ වසරේත් පවත්වනු ලබන අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීම අවසාන දිනය 2018 ජුලි මස 31 වැනිදා වේ. අදාළ විස්තර බා ගත කරගැනීම සඳහා යොමුව
Read More
12
Jun
පශ්චාත් උපාධි අධ්‍යයන පිඨ ව්‍යාපාර අන්තර්ක්‍රියා සැසිය
12th June 2018
Graduate Studies
,
Institutes
,
අධ්‍යයන
,
පුවත්
පර්යේෂණ අවශ්‍යතා ඇති ව්‍යාපාර ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ ඔවුන් සමඟ සම්බන්ධ වීම අරමුණු කොටගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨය සංවිධානය කරනු ලැබූ කර්මාන්ත අන්තර්ක්‍රියා සැසිය 2018 ජුනි මස 08 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් මරතුංග මහතා, පිඨාධිපතිවරු, පොලිස් ජෙනරාල් පරීක්ෂක පුජිත ජයසුන්දර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගීවිය.
Read More
08
Jun
පරිසර දින වැඩසටහන 2018
8th June 2018
Graduate Studies
,
අධ්‍යයන
,
පුවත්
2018 ලෝක පරිසර දිනයට සමගාමිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ, වන පාරසරික විද්‍යා අධ්‍යයනාංශය සහ ව්‍යවහාරික විද්‍යා පිඨය එක්ව සංවිධානය කල පරිසර දින වැඩසටහන 2018 ජුනි මස 06 වැනිදා පශ්චාත් උපාධි අධ්‍යයන පිඨ ශ්‍රවනාගාරයේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ පිඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.
Read More
05
Jun
කළමනාකරණ පිඨයේ 14 වැනි පර්යේෂණ සභාවාරය
5th June 2018
Conferences
,
Management & Commerce
,
අධ්‍යයන
,
පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ 14 වැනි පර්යේෂණ සභාවාරය 2018 මැයි මස 31 වැනිදා පැවැත්විය. ද්වි වාර්ෂිකව පැවැත්වෙන මෙම පර්යේෂණ සභාවාරය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගිවිය.
Read More
1
2
3
4
5
6
…
12
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website