Caption aligned here

Blog Full Right Sidebar With Frame

faculty-of-technology-and-engneering
2016 සැප්තැම්බර් 22 වැනි දින හෝමාගම පිටිපන තාක්ෂණික උද්‍යානයේදී විශ්ව විද්‍යාලයේ කුලපති පුජ්‍ය බෙල්ලන්තර විමලරතන තේර සහ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් තාක්ෂණ සහ ඉංජිනේරු පීඨ සදහා මුල් ගල තැබුහ. උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ විශ්ව විද්‍යාල පරිපාලනයේ ඉල්ලීමකට අනුව බිලියන 7.5 ක වටිනා කමක් ඇති මෙම ව්‍යාපෘතිය සදහා අනුමැතිය ලැබුණි. තාක්ෂණ පීඨය සදහා සිසුන් 300 ක් ද ඉංජිනේරු පීඨය සදහා සිසුන් 120 සමග ආරම්භක කටයුතු තාවකාලිකව...
Read More
faculty-of-technology-and-engneering
The foundation stone of the much awaited addition to the university, the Faculties of Technology and Engineering were laid by the Chancellor, Ven. Bellanvila Vimalarathana Thero and the Vice Chancellor, Prof. Sampath Amaratunge on the 22nd September 2016 at the Techno Park, Pitipana, Homagama. This 7.5 billion worth new development which is a result of the determined persuasion of the Vice Chancellor, Prof. Amarathunga and the university administration; was approved...
Read More
faculty-of-technology-and-engneering
பொறியியலஂ மறஂறுமஂ தொழில்நுட்ப பீடஙஂகளிறஂகான அடிகஂகலஂ நாடஂடும் நிகழஂவு 2016ம் ஆணஂடு புரடஂடாதி மாதமஂ 22ம் திகதி டெகஂணோ பாரஂஂகஂ, பிடிபண,ஹோமாஹமவிலஂ ஸ்ரீ ஜெயவரஂதஂதனபுர பலஂகலைகஂகழக வேநஂதரஂ மறஂறுமஂ துணைவேநஂதரஂ தலைமையிலஂ இடமஂபெறஂறது. மேலுமஂ படிகஂக……http://www.sjp.ac.lk/news/construction-of-the-faculties-of-technology-and-engineering-are-to-begin-2/
Read More
MOU workshop
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන සහ වාණිජ පීඨයේ රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුව සහ ජපානයේ ටොහෝකු විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රතිපත්ති උපාධි පාසල අතර 2014 සිට සහයෝගිතාවයක් පවතිනවා. ශ්‍රී ලංකාව තුල හා ජපානය තුල විවිධ වැඩසටන් දෙපිරිස එක්ව සිදු කරන අතර තවත් එවැනි වැඩසටහනක් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේදී  2016 සැප්තැම්බර් මස 19 වැනි දින පැවැත්වුවා. MOU වැඩමුළුවක් වූ එහි ප්‍රධාන අරමුණු වුයේ විශ්ව විද්‍යාල දෙකේ සිසුන් සහ අධ්‍යන සාමාජිකයින් සදහා ඉගෙනුම්, ඉගැන්වීම්...
Read More
1 546 547 548 549 550 687