Caption aligned here

Blog Full Right Sidebar With Frame

navaratree
කලා පර්ෂදය, සංස්කෘතික මධ්‍යස්ථානය සහ විශ්ව විද්‍යාලීය සංහිදියා ව්‍යාපෘතිය විසින් සංවිධානය කරන ලද ” නවරාත්‍රී උත්සවය” 2016 නොවැම්බර් මස 04 වැනි දින සවස 6.00 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය විද්‍යා ශ්‍රවනාගාරයේදී පැවැත්විය. මේ අවස්ථාව වර්ණවත් කිරීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී විය.
Read More
navaratree
Commemorating this cultural and religious festival, the Cultural Center of the University of Sri Jayewardenepura organized a Navaratri festival for the student community of the university on the 4th November 2016, at the Auditorium of the Faculty of Applied Sciences. This festive evening brought about a number of students from both Hindu and other religious backgrounds spreading religious harmony and joyfulness. It was also a great opportunity for those of...
Read More
scholarship-awarding
The batch of 83/84 of Japura recently took an initiative in awarding a number of deserving students of the university showcasing not only goodwill towards their place of education but also the strength and far-reaching capacity of the alumni of the university if and when united. The awarding ceremony took place on the 4th November 2016 at the Faculty of Post Graduate Studies with the presence of the Vice Chancellor...
Read More
Introduction to the Process of Management
මානව හා සමාජ විද්‍යා පීඨයේ වැඩසටහනක් වන “කළමනාකරණ ක්‍රියාවලිය හැඳින්වීම” පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ පළමු කණ්ඩායම සදහා සහතික පත්‍ර පිළිගැන්වීම 2016 නොවැම්බර් මස 3 වැනිදා විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය.
Read More
farewell-ceremony-for-prof
ජ්‍යෙෂ්ට මහාචාර්ය ඩබ්ලිවු. එම්. ඒ. බණ්ඩාර මහතා සදහා සඳහා සමුගැනීමේ උත්සවයක් මුල්‍ය අධ්‍යයනාංශයේ සිසුන් විසින් 2016 නොවැම්බර් මස 3 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මුණසිංහ ශාලාවේදී පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා සහ අනෙකුත් ආචාර්යවරුන් සහ සිසුන් මේ අවස්ථාව සදහා සහභාගී විය.  
Read More
1 528 529 530 531 532 687