Caption aligned here

Blog Full Right Sidebar With Frame

Prof. Ranil De silva
2016 නොවැම්බර් 7 “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ පළවූ  මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගේ ලිපිය සදහා පිවිසෙන්න : www.sundaytimes.lk/161106/news/research-on-brain-diseases-lanka-in-front-216122.html
Read More
Prof. Ranil De silva
University of Sri Jayewardenepuras’ Interdisciplinary Center for Innovation in Biotechnology & Neurosciences, headed by Director Prof. Ranil de Silva who is also the Principal Investigator of the Genetic Diagnostic & Research Laboratory and Human Brain Tissue and DNA Repository of the Department of Anatomy, recently provided The Sunday Times a glimpse of the first ever “Brain-Bank” which is a result of a research which took place for over four long...
Read More
applied-finance-program
2016 ඔක්තෝම්බර් මස 20 වැනිදා සිට 25 වැනිදා දක්වා ඉන්දියාවේ දිල්ලි ව්‍යාපාර පාසල විසින් මෙහෙයවන ලද අන්තර්ජාතික සමුළුවක් හා වැඩමුළුවක් සදහා ව්‍යවහාරික මුල්‍ය උපාධි වැඩසටහනේ පශ්චාත් උපාධි සිසුන් සහභාගි විය. මෙහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කලේ ආචාර්ය වසන්ත පෙරේරා මහතා සහ මහාචාර්ය වයි. කේ. වීරකෝන් බණ්ඩා මහතායි.
Read More
accounting-ms
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ ගිණුම්කරණ අධ්‍යයනාංශයේ අභිමානවත් 25 වන සංවත්සර සැමරුම පාදක කොට ගෙන නව වෘත්තීමය ගිණුම්කරණ පශ්චාත් උපාධියක් හඳුන්වා දීම 2016 ඔක්තෝම්බර් මස 14 වැනි දින මහාචාර්ය මුණසිංහ ශාලාවේදී පැවැත්විය.
Read More
espernza
ගිණුම්කරණ අධ්‍යයනාංශය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ගිණුම්කරණ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ අවසන් මහා තරගය 2016 නොවැම්බර් මස පළමු වැනි දින බිෂොප් විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී වූ අතර කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා, සම්භාවනීය අමුත්තන්, පාසල් ගුරුවරුන් සහ සිසුන් ද මේ අවස්ථාව සදහා සහභාගී විය. ඡායාරූප : J’pura Flames
Read More
1 527 528 529 530 531 687