Caption aligned here

Blog Full Right Sidebar With Frame

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨය විසින් ද්වි වාර්ෂිකව සංවිධානය කරන පර්යේෂණ සැසියේ 12 වැනි සැසිවාරය මෙවර 2017 පෙබරවාරි මස 22 වැනිදා සෝරත මන්දිරයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.  
Read More
The Research Sessions of the Faculty of Management Studies and Commerce is held biannually with the intention of providing a platform for researchers and young academics of the faculty to share their research findings, and promote a vibrant research culture within the Faculty. The 12th in this series was held on 22nd February 2017 at the Faculty Board Room, Sri Soratha Mandiraya. Prof. Sampath Amaratunga, Vice Chancellor of the University...
Read More
Dengue news paper article
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂිකා මහාචාර්ය නීලීකා මලවිගේ මහත්මිය සමග “අද” පුවත්පත පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව 2017 පෙබරවාරි මස 27 වැනි දින “අද” පුවත්පතේ පලවිය. ලිපිය කියවන්න : http://epaper.ada.lk/ (12th Page)    
Read More
Dengue news paper article
A much awaited breakthrough for Dengue The Director of the Dengue Research Center of the University of Sri Jayewardenepura Prof. Neelika Malavige was interviewed by the “Ada” newspaper on 27th February 2017 regarding its promising medical breakthrough in the field of dengue. Speaking to the newspaper Prof. Neelika mentioned that the dengue hemorrhagic fever resulting in bleeding, low levels of blood platelets and especially blood plasma leakage is triggered by...
Read More
11Help in needs
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චුලාංගනී මහාතන්තිල මහත්මිය ලියුකේමියා රෝගය හේතුවෙන් “ලංකා හොස්පිටල්” හි මේ දිනවල ප්‍රතිකාර ලබයි. ඇයගේ ප්‍රතිශක්තිය ඉතාම දුර්වල අතර ඇයව මහරගම පිලිකා රෝහලට ඇතුලත් කිරීමට නොහැකිව ඇත්තේ එහි ඇති මෙවැනි රෝගීන් සදහා වූ කාමර සියල්ල පිරි ඇති හෙයිනි. මහාචාර්ය එස්. පි. දැරණියගල සහ මහාචාර්ය පි. එම්. ජයවීර මහතා මැයට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය මුදල් සොයාගැනීම සදහා ඒකාබද්ධ බැංකු ගිණුමක් ආරම්භ කර ඇත. ඔබට...
Read More
1 498 499 500 501 502 687