Caption aligned here

Blog Full Right Sidebar With Frame

Biology Olympiad 2017
කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ඩිල්ෂාන් වීරසිංහ ශිෂ්‍යයා විසින් 2017 ජුලි මස 23 වැනිදා සිට 30 වැනිදා දක්වා එක්සත් රාජධානියේ පැවති ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟයේදී ලෝකඩ පදක්කමක් දින ගැනීමට සමත් වී ඇත. මේ තරඟය සදහා සහාභාගී වූ ශ්‍රී ලාංකික කණ්ඩායම සමඟ කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්. ජේ. එස්. විජයරත්න මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතාද සහභාගිවිය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/bronze-medal-for-sri-lanka-at-international-biology-olympiad-held-in-uk/
Read More
2017 පරිසර දිනය සැමරීම 2017 ජූනි මස 21 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේදී පැවැත්විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරන ජපුර වෘත්තීමය දක්ෂතා සම්මාන ප්‍රධානෝත්සවයේ මෙවර සම්මනලාබින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වල පළමු වටය 2017 අගෝස්තු මස 03 වැනිදා පැවති අතර මේ අවස්ථාව සඳහා මහාචාර්ය හිරාන් අමරසේකර මහතාද සහභාගී විය.
Read More
Japura Employability Skills Awards 2017 First Round Interviews were taken place on 03rd August 2017 with the participation of Prof. Hiran Amarasekara, Professor of the Department of the Forestry and Environmental Science, Dr. M. A. A. Malkanthi, Department of Marketing Management, Dr. A. Harendra N. Kariyawasam, Department of Accounting and Dr. A. R. Ajward, Senior Lecturer of the Department of Accounting. This events is organized by Career Guidance Unit University...
Read More
11
2017 සැප්තැම්බර් මස 07 සහ 08 දිනයන්හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයේදීම ඔබගේ උපාධි සහතිකය ලබාදීමට විශ්වවිද්‍යාලය සියලු කටයුතු සූදානම් කරමින් පවතී. එබැවින් ශිෂ්‍ය හැඳුනුම්පත හා පුස්තකාල පොත් ආපසු බාරදීමෙන් මුද්‍රා තබන ලඳ ශිෂ්‍ය වාර්තා පොත සමඟ උපාධි ප්‍රදානෝත්සවය සඳහා වූ මහජන බැංකුවට ගෙවන ලද රුපියල් 3000 ක මුදල ගෙවූ රිසිට්පත විශ්වවිද්‍යාලයේ විභාග අංශයට ට භාරදීමට කටයුතු කරනලෙස මෙයින් දන්වමි. මානවශාස්ත්‍ර සහ සමාජවිද්‍යා පීඨය – 2017 අගෝස්තු...
Read More
1 443 444 445 446 447 688