Caption aligned here

Blog Full Right Sidebar With Frame

2017 අගෝස්තු මස සහ සැප්තැම්බර් යන මාස වලදී පැවති 2017 අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහක ජපුර ක්‍රීඩා කණ්ඩායම 2017 ඔක්තෝම්බර් මස 12 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හමු වූ අතර එහිදී 2017 අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අත් කරදීමට දායක වූ සියලු සිසුන් සඳහා සුභ පැතුම් එක්කළේය.
Read More
University of Sri Jayewardenepura won the championship  of Inter University games  2017 which was taken place from August to September 2017. Prof. Sampath Amaratunge, Vice Chancellor of the university met them on 12th October 2017 to congratulate all stupendous athletes of Japura who contributed towards this journey of victory in the Inter University Games 2017.
Read More
Arsenic in theLiver of Broiler Chickens
බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික් ඇති බවට අනාවරණය වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සිදුකල පර්යේෂණය පිලිබඳ 2017 ඔක්තෝබර් මස 08 වැනිදා ලංකාදීප පුවත්පතේ පළවූ ලිපිය පහතින් දැක්වේ. තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ. බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල්...
Read More
Arsenic in theLiver of Broiler Chickens
Researchers advise the public to minimize the consumption of the liver of broiler chickens as it has been found to contain arsenic, ‘Lankadeepa” reports. Department of Chemistry , University of Sri Jayewardenepura conducted a study on selected chicken varieties and established that broiler chickens are fed with certain ingredients to eliminate organisms in their bowels that turn into arsenic in their stomachs. Prof. B.A. Perera of the Department said “broiler...
Read More
මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අවසාන වසරේ තෝරාගත් සිසුන් 150 දෙනෙකු සඳහා මෘදු කුසලතා සංවර්ධන වැඩසටහනක් 2017 සැප්තැම්බර් මස පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා කොළොඹ 05 ජානකී හෝටලයේ දී  පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ මෘදු කුසලතා සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ මුලික අරමුණ වුයේ පීඨයේ සිසුන්ගේ අනාගත වෘතිමය ජිවිතයට අවශ්‍ය දැනුම ලබාදීම සහ කුසලතා වර්ධනය කිරීමයි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී...
Read More
1 420 421 422 423 424 689