Hiran Amarasekera

By

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරනු ලබන “සාර්ථකත්වයේ සෙවනැලි”  වැඩමුළු මාලාවේ 3 වැනි අදියර 2018 ජුනි මස 18 වැනිදා ප්‍රවීන මෝටර් රථ ධාවක ඩිලන්ත මාලගමුව මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විය. තමාගේ ක්ෂේත්‍රය තුල ප්‍රවිනත්වයට පත් පුද්ගල පුද්ගලයින්ගේ අත්දැකීම් උපාධි අපේක්ෂකයින් සමඟ බෙදාහැදාගැනීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත්...
Read More
“Shadows of Success” is a novel initiative of the Career Skills Development Society of the Career Guidance Unit of the University of Sri Jayewardenepura. This programme includes a series of workshops that would feature outstanding personalities of the country – who have thrived as professionals in their respective fields, gaining much respect and admiration. This...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ චීනයේ බිජිං තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 ජුනි මස 19 වැනිදා විශ්විද්‍යාලිය පරිපාලන ගොඩනැගිල්ලේදී සිදුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද බිජිං තාක්ෂණ ආයතනය නියෝජනය කරමින් එහි උප සභාපති ද සහභාගී විය.
Read More
The University of Sri Jayewardenepura signed a Memorandum of Understanding with the Beijing Institute of Technology of China, on 19th June 2018 with the purpose of promoting student exchange programs between two institutes. The vice president of BIT and Prof. Sampath Amaratunge, Vice Chancellor of the University of Sri Jayewardenepura signed the MOU at the board...
Read More
The Committee of Vice-Chancellors and Directors (CVCD) confer the CVCD Excellence Awards once every 2 years since 2006 to recognize, appreciate and honor the outstanding contributions and accomplishments in research, innovation and invention by the staff in the University system. This year CVCD Excellence award application deadline has been announced as 31st July 2018. Three categories of...
Read More
උපකුලපතිවරුන් හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව විසින් 2006 වසරේ සිට සැම වර්ෂ 2 කට වරක් ප්‍රධානය කරනු ලබන “උපකුලපතිවරු හා අධ්‍යක්ෂකවරු කමිටු විශිෂ්ඨතා සම්මාන” මේ වසරේත් පවත්වනු ලබන අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීම අවසාන දිනය 2018 ජුලි මස 31 වැනිදා වේ. අදාළ විස්තර බා ගත කරගැනීම සඳහා යොමුව  
Read More
පර්යේෂණ අවශ්‍යතා ඇති ව්‍යාපාර ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ ඔවුන් සමඟ සම්බන්ධ වීම අරමුණු කොටගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨය සංවිධානය කරනු ලැබූ කර්මාන්ත අන්තර්ක්‍රියා සැසිය  2018 ජුනි මස 08 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් මරතුංග මහතා, පිඨාධිපතිවරු, පොලිස් ජෙනරාල් පරීක්ෂක පුජිත ජයසුන්දර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගීවිය.
Read More
Industry Interactive Forum 2018, organized by the Faculty of Graduate Studies of the University of Sri Jayewardenepura was held on 8th June 2018 at the Golden Rose Hotel. This industry interactive forum was organized for the very first time to explore the new requirements of the industry where more research are needed and thereby to collaborate...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ මගින් ප්‍රමාණාත්මක/ගුණාත්මක දත්ත විශ්ලේෂණය සහ පර්යේෂණ සැලසුම් නිර්මාණය පිලිබඳ දින 5 ක කඩිනම්  කෙටි පාඨමාලාවක් 2018 ජුලි මස 02 වැනිදා සිට 06 වැනිදා දක්වා පැවැත්වේ. අයදුම් පත් කැඳවීම අවසාන දිනය : 2018 ජුනි මස 25 අයදුම් පත ලබා ගැනීමට පිවිසෙන්න : graduate.sjp.ac.lk
Read More
The Faculty of Graduate Studies, University of Sri Jayewardenepura is now calling application for the 5-Day Intensive Short Course on Quantitative/Qualitative Data Analysis And Design of Experiments which will be held from 02nd to 06th July 2018. Closing Date: 25th June 2018 Online Application: http://graduate.sjp.ac.lk
Read More
1 90 91 92 93 94 96