Hiran Amarasekera

By

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් අවසන් වසර සිසුන් වෙනුවෙන් සංවිධානය කරන ලද, නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් පිලිබඳ ආරාධිත දේශනයක් 2018 අගෝස්තු මස 28 වැනිදා විශ්වවිද්‍යාලීය මුණසිංහ ශාලාවේදී පැවැත්විය.  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨය දින 5 ක ප්‍රමාණාත්මක / ගුණාත්මක දත්ත විශ්ලේෂණය සහ පර්යේෂණ නිර්මාණය පිලිබඳ සීග්‍ර කෙටි පාඨමාලවක් සඳහා අයදුම්පත් දැන් කැඳවේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය : 2018 සැප්තැම්බර් 28 අයදුම්පත බාගත කරගන්න : http://graduate.sjp.ac.lk  
Read More
The Faculty of Graduate Studies, University of Sri Jayewardenepura is now calling application for the 5-Day Intensive Short Course on Quantitative/Qualitative Data Analysis And Design of Experiments which will be held from 1st to 5th October 2018. Closing Date:28th September 2018 Online Application: http://graduate.sjp.ac.lk  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 44 වැනි උපධි ප්‍රාධානොත්සවය 2018 සැප්තැම්බර් මස 06 සහ 07 යන දෙදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විය. ප්‍රථම සහ පශ්චාත් උපාධි 3000 කට අධික ප්‍රමාණයක් පිරිනැමුණු මෙම උපධි ප්‍රාධානොත්සවයසඳහා  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සහ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය. උපධි ප්‍රාධානොත්සවය ආවරණය කිරීමේ...
Read More
44th Convocation of the University of Sri Jayewardenepura was held on 6th and 7th September 2018 at Bandaranaike Memorial International Conference Hall, Colombo. Most Ven. Dr. Ittapana Dhammalankara Maha Nayake Maha Thero, Chancellor of the university and Prof. Sampath Amaratunge, Vice Chancellor of the university, Deans of Faculties, Heads of Departments and academic members graced the event. This...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා ඒකකය විසින් මෙහෙයවනු ලබන ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධියේ ආරම්භක වැඩසටහන 2018 සැප්තැම්බර් මස 08 වැනිදා පැවැත්විය.  
Read More
Orientation program for the new intake of Bachelor of Humanities and Social Sciences (General) External Degree (2018), conducted by the External Degrees and Extension Courses Unit of the University of Sri Jayewardenepura was held on 8th September 2018 at Bandaranayaka Hall. Prof. D. P. S. Chandrakumara Dean of the Faculty of Humanities and Social Sciences graced the...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ ශිෂ්‍ය, කාර්ය මණ්ඩල හුවමාරු සහ සහයෝගිතා පර්යේෂණ සිදු කිරීම ආදිය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා චීනයේ අධ්‍යාපන ආයතන දෙකක සංචාරයක නිරත විය.
Read More
(Mr. Chen Weilin, Director, The Chinese Institute of International Education (CIIE) and Mr. Liu Bo-Yang, Manager, International Relations Office, CIIE on 17th May 2018 at the university premises with the presence of Prof. Sampath Amaratunge, the Vice Chancellor of the University of Sri Jayewardenepura and Prof. Ranil De Silva, Director, World Class University Project of...
Read More
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් මඟින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යයන අධ්‍යනාංශයට මුල්‍යමය අනුග්‍රහය දැක්වීමේ වැඩසටහනක් 2018 සැප්තැම්බර් මස 05 වැනිදා පැවැත්වූ අතර ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එස්. ඒ. පි. සුරියප්පෙරුම මහතා සහ සාමාන්‍ය කළමනාකරු ඩබ්ලිව්. කේ. ඒ. ඒ. ජයරත්න මහතා ඇතුළු පිරිසක්...
Read More
1 79 80 81 82 83 96