Hiran Amarasekera

By

The University of Sri Jayewardenepura has reached yet another milestone in its journey towards excellence with the appointment of Prof. D.M.S. Fernando (M.B.B.S, Ph.D., from  University of Colombo, Pg Dip monitoring and Evaluation from University of Sri Jayewardenepura) as the Acting Dean, Faculty of Allied Health Sciences. The Faculty of Allied Health Sciences was approved...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ තෝරාගත් සිසුන් 26 දෙනෙක් සහ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් ව්‍යාපාර විද්‍යාලයේ සති දෙකක අධ්‍යයන චාරිකාවක් සාර්ථකව අවසන් කර ඉකුත් ඉරු දින නැවත දිවයිනට පැමිණියහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මොනෑෂ් ව්‍යාපාර විද්‍යාලයේ හිටපු ප්‍රධානී මහාචාර්ය රොබට් බෲක්ස් මහතා...
Read More
A selected 26 student cohort and two academic members (Dr. Wasantha Perera, Local Coordinator of the Monash Program and Dr. M. D. Pushpakumari, Senior Lecturer) from the Faculty of Management Studies and Commerce has just arrived in Sri Lanka last Sunday after completing a very successful two-week Study Tour to Monash Business School in Australia....
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද 2019 උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා වූ ආර්ථික විද්‍යා සම්මන්ත්‍රණය 2019 ජනවාරි මස 22 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ආනන්ද රත්නායක මහතා වැඩසටහන...
Read More
‘Econ-Insight 2019’ is a seminar series on Economics organized by the Business Economics Students’ Association (BIZCON) of the Department of Business Economics, Faculty of Management Studies and Commerce for the 2019 G.C.E. (A/L) candidates. This was organized with the aim of enhancing the knowledge on the subject among those candidates and also to fulfill social responsibility of...
Read More
නැවතත් සොබාදහමට යන මැයෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තරුණ ජීව විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික සංගමය සමඟ සහයෝගීත්වයෙන් ඉදිරිපත් කරන ලද්දේ තරුණ පරපුර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීමට, චලනයන් වැඩි දියුණු කිරීමට, විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීමට හා එමගින් පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීමටයි. මෙම වැඩසටහන් මාලාවේ පළමු දියත් කිරීම 2019 ජනවාරි මස...
Read More
Back to Nature project was launched to promote healthy eating, increase movements, promote resting and spirituality among the young generation and to promote Environmental Conservation. This program was conducted in collaboration with Forestry and Environment Society of the University of Sri Jayewardenepura and with Young Biologists’ Association, Sri Lanka. Launching of the first programme of this Back to...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෛපොංගල් උත්සවය 2019 ජනවාරි මස 30 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. තෛපොංගල් උත්සවය ඓතිහාසිකව සමරනුයේ සූර්යයාට කෘතඥතාව දැක්වීමක් ලෙසයි. මෙම උත්සවය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විවිධ සිසු කණ්ඩායම් අතර සහයෝගීතාව, සමගිය සලකුණු කරයි. මේ අවස්ථාව සදහා පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්ස, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා...
Read More
The University of Sri Jayewardenepura celebrated Thai Pongal on the 30th of January 2019 with the presence of Rev. Dambara Amila Thero, Department of History Sr. Prof. Sampath Amaratunge, Vice Chancellor, University of Sri Jayewardenepura, Dr. Anura Kumara, Dean Faculty of Management Studies and Commerce, Prof. Samanchandra Ranasinghe, Dr. Praneeth Abeysundera and other academic and...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් ඉන්දියානු වනාන්තර පරිසර හා දේශගුණික වෙනස්කම් අමාත්‍යාංශ ජෙය්ෂ්ඨ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද විදේශ පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය 2019 ජනවාරි මස 27 වන දින පැවැත්විණ. එම පුහුණු වැඩසටහන 2019 පෙබරවාරි මස 7 වනදා දක්වා පැවැත්වේ. එයට පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ පීඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය, ව්‍යවහාරික විද්‍යා...
Read More
1 65 66 67 68 69 96