Hiran Amarasekera

By

ප්‍රමුඛ පෙලේ ශාස්ත්‍රඥයෙක්ද, පර්යේෂකයෙක්ද හා හිටපු අලෙවිකරණ මහාචාර්යවරයෙක්ද වන මහාචාර්ය ඉයුජින් එෆ්. ෆ්රෙගේටෝ මහතා 2019 මැයි මස 21 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨ ව්‍යවසායකත්ව අධ්‍යනාංශය වෙත පැමිණියේ විශ්වවිද්‍යාලයීය උපකුලපති තුමාගේ, පීඨාධිපති තුමාගේ, අධ්‍යනාංශ ප්‍රධානී තුමන්ලාගේ හා ආචාර්යවරුන්ගේ සුහද ආරාධනයට පිළිතුරක් වශයෙනි. මහාචාර්ය ෆ්රෙගේටෝ මහතා එක්සත් ජනපදයේ චිකාගෝහි පිහිටි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්...
Read More
A leading academic, researcher, Clinical Associate Professor of Marketing (Retired), Professor Eugene F. Fregetto, visited Faculty of Management Studies and Commerce, the University of Sri Jayewardenepura on 21st May 2019 at the invitation of Department of Entrepreneurship. Vice Chancellor of the University, Dean of the Faculty, Head of the Department and other lecturers of the department as...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වතු කළමනාකරණ හා තක්සේරු අධ්‍යයන අංශය විසින් පවත්වනු ලබන වතු කළමනාකරණ හා තක්සේරුකරණ දර්ශනපති/පශ්චාත් උපාධි ඩිප්ලෝමා සඳහා අයදුම්පත් දැන් කැඳවා තිබේ. අයදුම්පත් බාරගන්නා අවසාන දිනය : 2019 ජූනි මස 30 වන දින
Read More
Applications are now called for Diploma and M.Sc. in Real Estate Management and Valuation conducted by the Faculty of Graduate Studies of the University of Sri Jayewardenepura. Application Deadline: 30th June 2019
Read More
ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ තෙවන වසර සිසුහු විසින් 2019 මැයි මස 26 වන දින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවති වාර්ෂික AIESEC සම්මාන උළලේදී හොඳම නායකත්ව දක්ෂතා සඳහා සම්මාන දිනා ගත්තහ. 500ක් පමණ නියෝජිතයන් සහභාගී වූ එම උත්සවයේ ශ්‍රී ලංකා අයිසන්හවර් ගෝලීය සාමාජිකයෙක් සහ මහරාජා සමූහයේ අධ්‍යක්ෂ චෙවාන් ඩැනියෙල් මහතා මුලසුන හෙබවීය. සම්මාන ලබාගත් උපාධි අපේක්ෂකයන්, හොඳම තරුණ නායකයා සම්මානය: බිනාශි පෙරේරා මෙනෙවිය...
Read More
Third-year undergraduates of the Department of Business Economics who are holding leadership positions in AIESEC of the University of Sri Jayewardenepura have won Local Committee awards at “TRIBUTE 2019”, the Annual Awarding Ceremony of AIESEC, USJP for their best leadership performances shown during the 2018/19 term. This awarding ceremony was held on the 26th May...
Read More
A ‘Bhakthi gee’ program organized by the University of Sri Jayewardenepura in celebration of ‘Vesak’ was held on the 23rd of May 2019 from 4 pm onwards. The program was conducted to strengthen the unity of the diverse community within the University of Sri Jayewardenepura. The University of Sri Jayewardenepura can be considered as the...
Read More
වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ප්‍රමුඛ විශ්වවිද්‍යාලීය පාලන අධිකාරිය විසින් සංවිධානය කරන ලද වෙසක් භක්ති ගීත වැඩසටහන හා දන්සැල 2019/05/23 වන දින ප.ව. 04.00 ට ශ්‍රී සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්විණ. විශ්වවිද්‍යාලයීය සිසු එකමුතුව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිසු ඝනත්වය අතින් ශ්‍රී ලංකාවේ විශාලතම විශ්වවිද්‍යාලය ලෙස සැලකේ. විශ්වවිද්‍යාලය තුල විවිධ ප්‍රජාවන්ට අයත්...
Read More
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් පවත්වන ලද වැඩසටහන් නිර්මාණය හා සංවර්ධනය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ උපදේශන වැඩමුළුව 2019 මැයි මස 22 වන දින පෙරවරු 9.00 සිට පස්වරු 12.00 දක්වා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණ. මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ මූල්‍ය ආර්ථික විද්‍යා විෂයය නව විෂයයක් ලෙස හඳුන්වාදීමයි.
Read More
The Department of Economics of the Faculty of Humanities and Social Sciences hosted a stakeholder consultation workshop in 2018 to discuss and validate main strategies to update its existing curriculum as part of the major curriculum review of the Faculty of Humanities and Social Sciences (FHSS). One of the main suggestions of the stakeholder workshop...
Read More
1 53 54 55 56 57 96