Hiran Amarasekera

By

  මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා 2019 ජූනි මස 25 වනදා පැවති පීඨ මණ්ඩල රැස්වීමේදී තේරී පත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද සහභාගී විය.
Read More
  Prof. Shirantha Heenkenda was elected as the new Dean of the Faculty of Humanities and Social Sciences at the Board Meeting of the respective faculty held today (25th June 2019) with the chairmanship of Prof. Sampath Amaratunge; Vice Chancellor of the University of Sri Jayewardenepura. Prof. Heenkenda will be assumed in duties from 1st July 2019....
Read More
The Innovation Invention and Venture Creation Council (IIVCC), University of Sri Jayewardenepura (Sri Lanka) awarded more than 260 participants at Innovate SL Award ceremony at Waters Edge, Colombo. The Invention and Innovation Competition started in 2018 with the aim of providing an interdisciplinary platform for renowned intellectual key profiles, emerging innovators and Industry Professionals to work on...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය මඟින් ප්‍රදර්ශකයන් හට සම්මාන 260ක් පිරිනමන ලදී.  නව නිපැයුම් හා නවෝත්පාදන තරඟය 2018 වසරේදී අරඹන ලදී. නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනය 2019 අප්‍රේල් මස 2,3 වන දිනවලදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.    
Read More
The University Business Linkage Cell of the University of Sri Jayewardenepura took initiative in organizing the first-ever Industry Forum on Food Science and Technology with the objective of introducing innovative research products and technologies of the university to the food industry. The forum was held on the 24th of May at Water’s Edge, Battaramulla with...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  The University Business Linkage Cell මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද ආහාර විද්‍යා හා තාක්ෂණය පිළිබඳ කර්මාන්ත සංසදය 2019 මැයි මස 24 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්විණ. මෙම අවස්ථාවට කීර්තිමත් සමාගම් නියෝජිතයින්, කථිකාචාර්යවරුන්, පර්යේෂකයින් සහ උපාධි අපේක්ෂකයින් සහභාගී විය. තවද ව්‍යවහාරික විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතාද, UBL cellහි අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාද මෙම අවස්ථාවට...
Read More
Vacancy for Project Assistant: Download Poster>> 
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ ඉංග්‍රීසි හා වාග්විද්‍යා අධ්‍යයනාංශයේ SPARK සඟරාව දියත් කිරීම 2019 ජූනි මස 31 වන දින සිදු කරන ලදී. මෙම සඟරාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හට ඉදිරිපත් කළ අතර මෙම අවස්ථාවට පීඨාධිපතිවරුන්ද අධ්‍යනාංශ ප්‍රධානීන්ද ආචාර්යවරුන්ද සහභාගී විය.
Read More
The launch of the maiden publication of “SPARK”; a student-led creative collective was successfully held on the 31st of June 2019, at the newly renovated Department of English and Linguistics premises of the Faculty of Humanities and Social Sciences. It was an initiative of the English Literary Association (ELA). The event was graced by the...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨයේ ගිණුම්කරණ අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය අතර අවබෝධතා ගිවිසුම 2019 ජූනි මස 6 වන දින උපකුලපති කාර්යාලයේදී අත්සන් තැබිණ. එහි මූලික පරමාර්ථය එම අධ්‍යනාංශයේ සිසුන් හට සීමාවාසික පුහුණුව ලබා දීම මගින් ගිණුම්කරණ අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය අතර දැනුම බෙදාගැනීමවේ. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග...
Read More
1 51 52 53 54 55 96