Hiran Amarasekera

By

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව වැඩබලන උපකුලපතිතුමා වශයෙන් පත්වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති තුමා වන ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස වැඩ භාරගත් හෙයින් ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව වැඩබලන උපකුලපතිතුමා වශයෙන් පත්වන ලදී.
Read More
Senior Prof. Sudantha Liyanage, Dean of the Faculty of Technology has been appointed as the Acting Vice-Chancellor of the University of Sri Jayewardenepura. He has been appointed to this post as Prof. Sampath Amarathunga, Vice-Chancellor of the USJ assumed duties as the Chairmen of the University Grants Commission. Snr. Prof. Sudantha Liyanage is the most...
Read More
Senior Prof. Sampath Amaratunge assumed duties as the Chairman of the University Grants Commission today (on 3rd January 202)  at 2.00 pm, at the University Grants Commission. Honorable Minister Dr. Bandula Gunawardhana, Minister of Information and Communication Technology and Minister of Higher Education, Technology and Innovation, Secretary to the Ministry Mr. Anura Dissanayake, UGC Secretariate, participated...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති තුමා වන ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස 2020 ජනවාරි මස 3 වන දින පිරිත් සජ්ජායනා මධ්‍යයේ ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී වැඩ භාරගන්නා ලදී. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍ය සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...
Read More
The University of Sri Jayewardenepura has emerged as winners in many of the categories in the Inter-University Speaking Contest organized by the University of Kelaniya. The categories include: ‘Best Speaker 2019’ and  ‘Best Impromptu Speaker’. Kaumudi Gunathunga, Gavalier from the Gavel Club operating under the Career Guidance Unit of the University of Sri Jayewardenepura became...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2020 නව වසර ආගමික වතාවත් සහ චාරිත්‍ර වලට මුල් තැන දෙමින් ආරම්භ කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාව සඳහා විශ්විද්‍යාලයේ පීඨයන්හි පීඨාධිපතිවරුන්, අධ්‍යනාංශ ප්‍රධානීන්, ආචාර්යවරුන්, ලේඛකාධිකාරීතුමා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව සහභාගිවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2020 වර්ෂය සාදරයෙන් පිළිගන්නා ලදී.
Read More
The community of the University of Sri Jayewardenepura ceremoniously begun and Warmly Welcomed the New Year 2020, on the 1st of January 2020 after a blessing ceremony held at the University Premises. Honorable Mahasanga, Vice-Chancellor, Prof. Sampath Amaratunge, Deans of the faculties, heads of departments, academic and non-academic staff members participated in the auspicious event. This...
Read More
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පත්කර තිබේ. මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 9 වන සභාපතිවරයා ය. එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය වරයෙකි. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට සිටින ප්‍රවීණයෙකු වන මුදිත විදානපතිරණ මහතා අසෝක විද්‍යාලයේ හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
Read More
Professor Muditha Widanapathirana, Chair Professor of Forensic Medicine, University of Sri Jayewardenepura has been appointed as the new Chairman of The National Child Protection Authority. Professor Widanapathirana was the first professor to be appointed to the Department of Forensic Medicine at the University of Sri Jayawardenapura. He has authored several books on science and has published more than...
Read More
ශ්‍රී ලංකා යුධ හමුදා ත්‍රිකුණාමල බලගණයේ සිවිල් කටයුතු නිලධාරී කර්නල් සරත් ගුණසේකර මහතාගේ ආරාධනයෙන්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහයෝගීතාවයෙන් නොමිලේ වෛද්‍ය කඳවුරක් 2019 දෙසැම්බර් මස 14 වන දින පැවැත්විණ.
Read More
1 33 34 35 36 37 96