admin

By

2 වන වරටත් පැවැත්වූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම”සම්මාන උළෙල 2017 ඔක්තෝම්බර් මස 20 වැනි දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දිවියාගහ යසස්සි නායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ විහාරාධිපති පූජ්‍ය...
Read More
අධ්‍යයන කාර්යය මණ්ඩල පුරප්පාඩු පිරවීම මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් අදාළ සුදුසුකම් ඇති අපේක්ෂකයින්ගෙන් පහත සඳහන් තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. භාෂා, සංස්කෘතික අධ්‍යයන හා ප්‍රාසංගික කලා අධ්‍යයනාංශය • නර්තනය සහ සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (Iශ්‍රේණිය)/ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය)/ කථිකාචාර්ය (ආධුනික)  නර්තනය සහ සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ ප්‍රථම...
Read More
ඕස්ට්‍රේලියානු කීර්තිමත් මහාචාර්ය සුයි මහත්මිය 2017 ඔක්තෝම්බර් මස 10 සිට 17 දක්වා ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත වේ.මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ කායික විද්‍යා අධ්‍යයනාංශය සහ හෙද අංශය එක්ව ශ්‍රී ලංකා ප්‍රාථමික ශ්වසන සත්කාර සංගමයේ සහයෝගිතාවයෙන් සංවිධානය කරන ලද 2017 ඔක්තෝම්බර් මස 11 වනදා පැවති වැඩමුළුවකට සහ 2017 ඔක්තෝම්බර් මස 12 වැනිදා...
Read More
Professor Sue Turale RN, DEd, FACNA FACMHN from Australia visited Sri Lanka from 10th-17th October 2017. She is the Editor of International Nursing Review, the official journal of the International Council of Nurses in Geneva, Switzerland and is a visiting professor in several universities in Asian countries. During her visit Professor Turale conducted workshops on...
Read More
Mahapola Scholarships Awarding Ceremony of 2015/2016 batch was held on 17th October 2017 at University of Sri Jayewardenepura.  Prof. Sampath  Amaratunge, Vice Chancellor of the university graced the event as the chief guest.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2015/2016 උපාධි අපේක්ෂකයින්ගේ මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය 2017 ඔක්තෝම්බර් මස 17 වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
Special Psychology workshop on behalf of the World Mental Health Week was organised by the union of the Philosophy and Psychology in the Faculty of Humanities and Social Sciences and was held on 12th October 2017 on 2.00 pm at Bandaranayake Hall of the University. Prime resource-person of the workshop was Prof. W. A. G. Perera, Professor...
Read More
ලෝක මානසික සෞඛ්‍ය සතිය වෙනුවෙන් විශේෂ මනෝවිද්‍යා වැඩමුළුවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ දර්ශනය හා මනෝවිද්‍යා විෂය සංගමය විසින් සංවිධානය කළ අතර එම වැඩමුළුව 2017 ඔක්තෝබර් මස 12 වන දින සවස 2.00 සිට විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේ දී පැවැත්විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ගිණුම්කරණ අධ්‍යයනාංශය විසින් මෙහෙයවනු ලබන පරිගණක මුලික ගිණුම්කරණ ඩිප්ලෝමාවහි 10 වන බඳවා ගැනීම සඳහා අයදුම්පත් මේ දිනවලදී නිකුත් කර ඇති අතර අයදුම්පත් 2017 දෙසැම්බර් මස 15 වැනිදාට ප්‍රථම භාර දිය යුතුය. අයදුම්පත  බාගත කරගැනීම සඳහා පිවිසෙන්න :  http://www.mgt.sjp.ac.lk/acc/course-fee
Read More
Applications have now been called for the Tenth intake of  Diploma in Computer Based Accounting offered by Department of Accounting ,  Faculty of Management Studies and Commerce, University of Sri Jayewardenepura. Course considered as exceptional  qualifications in promotions and  selection for  employment in the fields of  Accounting and  Finance Completed Applications need to be submitted...
Read More
1 57 58 59 60 61 187